වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ehmd bn? eka body ekata fix wenawa, eetapasse eka adinawa dent eka eliyata enakam

    ආ උඹ කියන්නේ එහෙම සීන් එකක්ද. මාත් ඔහොම එකක් අහල තියනව මචං. එකෙක්ගේ කාර් එකක වහලෙට අඹ ගෙඩියක් වැටිලා තැලිලා ඌ ඔහොම කරන තැනකට ගෙනියන්න ඕනි කිය කිය හිටියා. හැබැයි මම හරියටම සීන් එක දන්නෙ නෑ.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අර උඩ නැම්ම තව ටිකක් finish වෙන්න ඹනා මචන්
    හොදට වැඩේ කරලා තියෙනවා මචන් හරියට චාටර් කරන්නේ නැතුව

    කොතනද මචං උඩ නැම්ම කිවුවේ? මම කාර් එක දැම්මේ මහරගම ප්ලේස් එකකට. කලින් අයිති කෙනා කිවුවා එතන හොඳයි කියලා. ලයිට් එක නම් එයාලා හොයයි. ඉන්සුවරන්ස් එකෙන් සම්පූර්ණ මුදලම පාස් වෙන එකක් නැහැ කියලත් කියලත් එකෙක් කිවුවා. එහෙම වුනොත් ඉතුරු ගාන අතින් දාලා බෆර් එකක් අලුතෙන්ම තියන එක අපරාදයක් වෙයිද? කොළඹනං තාම බෆර් හම්බුන්නෑ. වාද්දුවෙ EURONIPPON එකේ කෝර්සා බෆර් එකක්නං තියේලු. 15ක් වගේ වෙයි කිවුවා. සොලුනා බෆර් එකම කුරුණැගල ඇතිලු. කීයක් යයිද දන්නෑ. මටනං පිස්සු වගේ. :confused::confused::confused::confused:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ප්ලාස්ටික් කෑලි ගැන නම් වද වෙන්න දෙයක් නෑ මචං ඕවා හදලා හරි දාන්න පුලුවන්නේ. අර ඇතුලට එබිලා තියන තැන අරං තියන හැටි ගැන නම් මම සෑහීමකට පත්වෙන්නෙ නෑ මචං.

    මටත් එතන හදලා තියෙන විදිය ගැන අප්සට්. හෙට උදේ ගියාම කියන්න ඕනි. නැත්තං ඔතන පොටි ලොරියක්ම පුරවයි. :confused:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඩ සැට් ඒක ගන්න අත දාගන්න විදියන් නැතුව ඇති මන් හිතන්නේ + නියනකින් ඇනලා අරගෙන තියෙන්නේ
    ඹය වගේ දිග ඇරින වැඩ සාමාන්යෙන් අයිතිකරු ඉන්න තැනදි කරන්නේ නැ
    උව යවනවා කැඩිච්ච ලයිට් ඒක හොයාගෙන ඒන්න ගිහින් ඒනකොට තමා දිගඇරලා තියන්නේ නැත්තම් උ බය වෙනවා දිගඅරිනවා දැකලා :sorry::sorry:

    මම අරුට කිවුවෙ හප්පපු එකට බං. හප්පල ඉවර වෙලාත් බුවා කිසි ගානකට නැතුව හිටියනේ. මට ඕනනං ඔයාව ඔවර්ටේක් කරන්නත් තිබුනා කිය කිය. අවුරුදු 12ක් එලෙව්වලු කවදාවත් හැප්පිලා නෑලු. පොර කියනවා මගේ ටේල් ලයිට් පත්තුවෙනවා දැක්කෙ නැහැලු. *&#^&@^$!^%!^! මම එවෙලෙම දාලා පෙන්නුවා අනික.

    කට ලඟම තියන් ආවාම ලයිට් පේනන මොකෝ මේක ඇම්බියුලන්ස් එකක්ද?
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ආ උඹ කියන්නේ එහෙම සීන් එකක්ද. මාත් ඔහොම එකක් අහල තියනව මචං. එකෙක්ගේ කාර් එකක වහලෙට අඹ ගෙඩියක් වැටිලා තැලිලා ඌ ඔහොම කරන තැනකට ගෙනියන්න ඕනි කිය කිය හිටියා. හැබැයි මම හරියටම සීන් එක දන්නෙ නෑ.

    V133eLc.png


    HfQ0l7p.png


    මෙන්න මේ භාණ්ඩේ... පැයකිං හමාරකින් විතර තිබ්බා වගේම තියෙන්න ඇදේ ඇරියා, :yes:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    උඹ හරි. එක සැරයක් මගේ කාර් එකක ඔය වගේ දිග අරින්න ගිහින් පොරක් මගෙන් අහ ගත්තා. අන්තිමට මිනිහා රෙදි කෑල්ලක් ඔතලා තමයි දිග ඇරියේ. හැබැයි එතකොට ඔය වගේ පළුදු වුනේ නෑ.

    ඔෆිස් එකේ වැඩ හන්දා ලඟ ඉන්න වෙලාවක් නැහැ. නැත්තං මම ඕක හදලා ඉවර වෙනකං මම හෙල්ලෙන්නෑ ඔතනිං. අද කාර් එක තියෙන හැටි දැකල මාර දුක හිතුනා. එකෙක් ඒක ඇතුලෙ ඇඳුම් මාරු කරලද කොහද රෙදිපොට්ටනියක්ම ඒකෙ ඇතුලේ. :D
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    fDWzrWz.jpg



    මේක ඩෙන්ට් එක... ඕකෙන් දිගෑරියේ. කිසිම වෙනසක් නැතිවෙන්න දිග ඇරලා දවසින් පේන්ට් කල්ල (බූත් එකේ) දුන්නා
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔෆිස් එකේ වැඩ හන්දා ලඟ ඉන්න වෙලාවක් නැහැ. නැත්තං මම ඕක හදලා ඉවර වෙනකං මම හෙල්ලෙන්නෑ ඔතනිං. අද කාර් එක තියෙන හැටි දැකල මාර දුක හිතුනා. එකෙක් ඒක ඇතුලෙ ඇඳුම් මාරු කරලද කොහද රෙදිපොට්ටනියක්ම ඒකෙ ඇතුලේ. :D


    මේක බලහන්



     

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(

    අඩෝ මගේ FB15 එකේ 95 ගහලා කුරුණෑගල යන්න 10.8km/l කරල තිබුනේ. 92 ගහලා මේ ලඟදි 15.6km/l කෙරුව කියහන්කෝ.......
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    V133eLc.png


    මෙන්න මේ භාණ්ඩේ... පැයකිං හමාරකින් විතර තිබ්බා වගේම තියෙන්න ඇදේ ඇරියා, :yes:

    මරුනේ මේ කොහෙද බං. ඕකේ තියන්නේ හුලං වලින් වගේ ඇදල ගන්න සින් එකක් මම හිතන්නනේ‍‍. අපි ඔය විදුරුවල අලවන පොඩි රබර් තෑලි තියන්නේ. ඒවා ඇලවෙන්නේ ඇතුලේ වාතය ඉවත් වෙන නිසානේ. ඇද්දම ගැලවිලා එනවා. මෙතනදි ඒ සිද්ධිය තදට වෙනව ඇති.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔෆිස් එකේ වැඩ හන්දා ලඟ ඉන්න වෙලාවක් නැහැ. නැත්තං මම ඕක හදලා ඉවර වෙනකං මම හෙල්ලෙන්නෑ ඔතනිං. අද කාර් එක තියෙන හැටි දැකල මාර දුක හිතුනා. එකෙක් ඒක ඇතුලෙ ඇඳුම් මාරු කරලද කොහද රෙදිපොට්ටනියක්ම ඒකෙ ඇතුලේ. :D

    සමහර තැන්වලට දැම්මම එහෙම තමයි බං. ඊටපස්සේ සීට් වල තියන මජං ටිකයි, අපෝස්ටින් වල එහෙම අතුල්ලල තියන මජං ටිකයි යවන්න ගියාම තමයි එපා වෙන්නේ. :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නැතුව නැතුව මම හිතුවා FB15 කියපු ගමන් උඹ කඩාගෙන එයි කියලා. :P ඔය පොලා B15 කියලා තියන්නේ ලේසියට මචං නැත්තං ඇත්තටම B15 කියන්නේ එන්ජින් කැපෑසිටි එක අඩුවෙන් ආපු එක FB15 තමයි 1500සීසි යක්ෂ භාන්ඩේ. :love:

    :love: :love: FB15 එකේ ෆේස් ලිෆ්ට් මොඩල් එකක් ආවා නේද හැබැයි 1300CC ත්?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    highway eke mokak hari awlak thiyenawa

    :lol: ඔව් ඔව් අවුලක් තියේ....... :lol: නෑ බං...... වාහනයක් හොදට තෙල් කරන්නේ 60ත් 80ත් අතර...... ඒ ගාන පැනලා පෑගුවහම මොන වාහනෙත් තෙල් බොනවා......... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් බන් FB 15 ම තමා.. සිංහල ටයිප් කරද්දී ඉංග්‍රීසි කලවම් කරන්න ගියාම කරදර නිසයි B අකුර විතරක් ගැහුවේ..පස්වහන් දහසකට බුදුවෙන්න ... සමාවෙන්න ස්වාමීනී ඔබතුමාගේ FB 15 රාජයාට අපහාසක් සිදුවුයේනම්..

    :cool: FB15...... මගේ පණ....... :love: :love:
     
    Status
    Not open for further replies.