වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    B 14 එකක් මම ටික දවසක් එකක් පාවිච්චි කරා.. තෙල් බන් බිව්ව බන්..

    B 13 එකයි B 15 එකයි දෙකම මාර්කට් එක අතින් තාම තරුණ අවස්ථාවේ තියන නිසා මම දකින්නේ ලංකාවේ 14 මාර්කට් එක ස්ථාවර නැහැ කියලයි.. 14 එක දෙලොවටම නැති වාහනයක් විදිහට තමයි මම දකින්නෙ ..

    11.50 ක් දීල 19 - B 14 එකක් ගන්නවට වඩා ලාබයි තව ලක්ෂයක් දැම්මාම ඉන්ග්ලිෂ් නම්බර් 14 එකක් ගන්න පුළුවනි උඹට. වාහන ගනිද්දී නිතර ඇහැ ගැටෙන නොම්බර රේන්ජ් එකෙන් පිට වාහන ගන්න එක ටිකක් අවදානම් මචන් ලංකාවෙ . සමහර විට දෙකට කපල ගෙනල්ල පාස්සපු එකක් වෙන්නත් පුළුවන්.. නැත්තම් උස්සල වෙන අංක ටිකක් කොටලා මාට්ටු කරපු එකක් වෙන්නත් පුළුවන්. ඒ හින්ද මම නම් කියන්නේ බ්‍රෑන්ඩ් නිව් ලංකාවට ගෙනාපු එකක් නෙවෙයිනම් 19- B 14 එක ගන්න එපා කියලයි, මොකද ඔය මොඩල් එක 19- ආවේ බොහොම ටිකයි....උඹ මා එක්ක එකඟ නොවෙන්න පුළුවන්.. මේ මගේ අදහස.. විකල්ප යෝජනා අදහස් තියනවනම් මටත් කියපන් analyse කරලා බලන්න..

    උඹ හරි මචං මගෙත් හිතේ B 14 මාකට් එක ගැන තිබුනේ දෙගිඩියාවක්. fb13 මාකට් එක නම් මට හොදට හුරුයි. fb15 ගැනත් බයක් නෑ. 14 ගැන හිතේ අව්ලක් තිබුන නිසා තමයි උඹෙන් ඇහුවේ. ඔන්න ඕක අතඇරලා දානවා මචං‍.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(

    නැතුව නැතුව මම හිතුවා FB15 කියපු ගමන් උඹ කඩාගෙන එයි කියලා. :P ඔය පොලා B15 කියලා තියන්නේ ලේසියට මචං නැත්තං ඇත්තටම B15 කියන්නේ එන්ජින් කැපෑසිටි එක අඩුවෙන් ආපු එක FB15 තමයි 1500සීසි යක්ෂ භාන්ඩේ. :love:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    IDG ල ලගක හිටියනම් මොනතරම් දෙයක්ද මචං. බය නැතුව එහෙනම් වාහනයක් දාලා එනවා.
    මචං වාහනයක තියන පොඩි පොඩි දිරුම් වලට ෆයිබර් කරොත් අව්ලක් නැතිවෙයිද? මට ෆස්ට් ඕනර් බී11 ක් අඩුවට සෙට් වුනා. මම හිතුවේ අරං හදලා විකුණන්න. හැබැයි මඩ්ගාඩ් එකට උඩින් පොඩි දිරුම් ටිකක් තියනවා. ඒටික මම හිතුවේ ෆයිබර් කරන්න කියලා.
    කරලා විකුණන් ඒපා බන් හරියන්නේ නැ ඒ වැඩ :no::no:
    ගන්නවානම් යට බැලන්ස් බාර් ඒහේම හොදට බලලා ගනින්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(
    95 තෙල් කිරිල්ල ටිකක් මදි තමයි මචං.
    අනිවා හැබැයි පිකප් වෙනවා 92ට වඩා ඉක්මනට දහනය වෙනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(

    highway eke mokak hari awlak thiyenawa
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කරලා විකුණන් ඒපා බන් හරියන්නේ නැ ඒ වැඩ :no::no:
    ගන්නවානම් යට බැලන්ස් බාර් ඒහේම හොදට බලලා ගනින්

    නෑ මචං මම හිතුවේ කරොත් හොද වෙයිද කියලා. කවදාවත් මම වාහනයක් අටවලා දීලා නෑ බං. මීට කලින් ෆයිබ කරලත් නෑ. කරොත් දිරුම වැඩි වෙනවද බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා හැබැයි පිකප් වෙනවා 92ට වඩා ඉක්මනට දහනය වෙනවා

    ඔව් මචං සැල්ට්‍රෝන් දැම්මත් ඔය වැඩේම වෙනව වගේ බං
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නෑ මචං මම හිතුවේ කරොත් හොද වෙයිද කියලා. කවදාවත් මම වාහනයක් අටවලා දීලා නෑ බං. මීට කලින් ෆයිබ කරලත් නෑ. කරොත් දිරුම වැඩි වෙනවද බං.
    කාලයක් උඩින් හොදට තියෙනවා කොහෙන් හරි වතුර බැස්සොත් දන්නේම නැ කඩන් වැටෙනකන් :shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කාලයක් උඩින් හොදට තියෙනවා කොහෙන් හරි වතුර බැස්සොත් දන්නේම නැ කඩන් වැටෙනකන් :shocked:

    අප්පේ එහෙමත් සින් එකක්ද :baffled:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(

    ඔව් ඔව් බන් FB 15 ම තමා.. සිංහල ටයිප් කරද්දී ඉංග්‍රීසි කලවම් කරන්න ගියාම කරදර නිසයි B අකුර විතරක් ගැහුවේ..පස්වහන් දහසකට බුදුවෙන්න ... සමාවෙන්න ස්වාමීනී ඔබතුමාගේ FB 15 රාජයාට අපහාසක් සිදුවුයේනම්..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    B15 කියන්නේ FB15 එකට නේදෝ...... :love: :love:

    ලොවෙත් FB15 තමා...... හයිවේ එකේ 120 - 140 ගේමක් නෑ....... :D :love: ගාළු නෝමල් පාරෙන් ගිහින්... හයිවේ එකෙන් එන්න 13.88Km/l කරලා තිබ්බා...... ඔක්ටේන් 95..... :D හයිවේ තෙල් කිරිල්ල අඩුයි වගේ....... :dull: :(

    දක්ෂිණ හයිවේ එකේ දාල තියන කාර්පට් එක එක්ක ටයර් එකේ ඝර්ෂණය වැඩියි අනික් ප්‍රධාන පාරවල් වලට වඩා.. ඒ හින්ද තෙල් පිච්චීම වැඩියි.. ඕනෙනම් RPM මීටර් එකත් එක්ක චෙක් කරලා බලන්න ඔටෝ වාහනෙකින් ගිය වෙලාවක..මම ඕක දැනගත්තේ 2012 ලංකාවට ගිය වෙලේ හයිවේ එකේ වාහනේ දාපු ගමන්මයි.. ඔය සිද්දියම තියෙනවා සියඹලාආණ්ඩුව පහු කරලා ලාහුගල හරහා පොතුවිල් පාරේ.. දාපු ගමන් වාහනේ පාරේ ගම් ගාල ඇලෙව්වා වගේ තමයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දක්ෂිණ හයිවේ එකේ දාල තියන කාර්පට් එක එක්ක ටයර් එකේ ඝර්ෂණය වැඩියි අනික් ප්‍රධාන පාරවල් වලට වඩා.. ඒ හින්ද තෙල් පිච්චීම වැඩියි.. ඕනෙනම් RPM මීටර් එකත් එක්ක චෙක් කරලා බලන්න ඔටෝ වාහනෙකින් ගිය වෙලාවක..මම ඕක දැනගත්තේ 2012 ලංකාවට ගිය වෙලේ හයිවේ එකේ වාහනේ දාපු ගමන්මයි.. ඔය සිද්දියම තියෙනවා සියඹලාආණ්ඩුව පහු කරලා ලාහුගල හරහා පොතුවිල් පාරේ.. දාපු ගමන් වාහනේ පාරේ ගම් ගාල ඇලෙව්වා වගේ තමයි..
    ++ ටයර් ටිකත් ඉක්මනටම ගෙවෙනවා සද්දෙත් ඒනවා හොදට
    අනික පාලාම් ගාවදි හොද ගැටි ටිකක් සෙට්වෙනවා අර යකඩ කැලි ටිකත් ඒක්කලා
    පරන කම්බි කැඩිච්ච ටයර් ඒක්කලා ගියොත් නම් නියමයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දක්ෂිණ හයිවේ එකේ දාල තියන කාර්පට් එක එක්ක ටයර් එකේ ඝර්ෂණය වැඩියි අනික් ප්‍රධාන පාරවල් වලට වඩා.. ඒ හින්ද තෙල් පිච්චීම වැඩියි.. ඕනෙනම් RPM මීටර් එකත් එක්ක චෙක් කරලා බලන්න ඔටෝ වාහනෙකින් ගිය වෙලාවක..මම ඕක දැනගත්තේ 2012 ලංකාවට ගිය වෙලේ හයිවේ එකේ වාහනේ දාපු ගමන්මයි.. ඔය සිද්දියම තියෙනවා සියඹලාආණ්ඩුව පහු කරලා ලාහුගල හරහා පොතුවිල් පාරේ.. දාපු ගමන් වාහනේ පාරේ ගම් ගාල ඇලෙව්වා වගේ තමයි..

    උඹ නම් යකෙක් බං. කාලයක් තිස්සේ රට ඉදලත් මෙහෙ හැම දෙයක්ම දන්නවනේ. :shocked:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ මචං මම හිතුවේ කරොත් හොද වෙයිද කියලා. කවදාවත් මම වාහනයක් අටවලා දීලා නෑ බං. මීට කලින් ෆයිබ කරලත් නෑ. කරොත් දිරුම වැඩි වෙනවද බං.

    ටින්කර් කරලා අවුරුදු තුනෙන් දිරුම් එනවනම් ෆයිබර් කරාම දිරුම් එන්නේ අවුරුදු 5න් . හැබැයි අවසානයේ වාහනේ සම්පුර්ණ ටින්කර් කරන්න වෙනවමයි. ෆයිබර් වැඩේ යටින් විතරක් ගහලනම් හරියන්නේ නැහැ. එහෙම ගැහුවොත් කාලෙකදී ගැලවෙනවා. ගහනවානම් උඩ පැත්තෙන් සහ යට පැත්තෙන් දෙකෙන්ම ගහන්න ඕන.. ඒක බොහොම සීරුවට කරන්න ඕන.. නැත්තම් කරපු පාලාතේම කැට්ලොයි දාන්න වෙනවා උඩට ඉස්සිලා තියන ටික යට යවන්න.. මම වාහන කීපයක කෙරෙව්වා මගේ දන්නා කියන උදවියගේ.. තාම ටින්කර් ආවේ නැහැ.. හැබැයි ඒවා ඔක්කොම කොමර්ෂල් වැඩ වලට දුවන වාහන..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කරලා විකුණන් ඒපා බන් හරියන්නේ නැ ඒ වැඩ :no::no:
    ගන්නවානම් යට බැලන්ස් බාර් ඒහේම හොදට බලලා ගනින්

    මේ කතාව ඇත්ත ඉතින් .. වැඩේ ලාභයි.. එත් මිනිස්සු ඒක දකින්නේ වංචාවක් කරන ගානට තමයි...
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    link expire වෙලා බන් .. පින්තුර පේන්නේ නැහැ.. වාහනේ හැප්පුන වෙලේ පින්තූර ගත්ත නේද... එව්ව පරෙස්සමට තියාගනින් , මොකද හප්පපු එකා වචනේ වෙනස් කරොත් උඹට එව්වා ඕන වෙයි..

    සමාවෙන්න ඕනේ කලින් පින්තූර ටික පේන්නෙ නැති වුනාට.
    unnamed_1.jpg

    මේ ඉන්නෙ හප්පපු එකා. පේනවනේ. වම්පැත්තේ මුල්ල වද්දන් තියෙන්න‍ෙ මාව ඉස්සර කරන්න ගිහින්.
    :angry::angry::angry:

    මට ඉස්සරහින් ගිය වාහනේට පොඩි එකෙක් පැන්නා. :sorry::sorry:ඒක එක තැනම බ්රේක් කලා. :shocked::shocked: මම ඒකට අඩි පනක් හැටක් විතර පිටිපස්සෙන් හිටියේ. මම ගියෙත් 30ට විතර. ඉතින් කලබලයක් වෙන්න දෙයක් නෑනෙ. මම ස්ල‍ෝ කරන්න බ්රේක් පැඩල් එක පාගන්න කකුල තිබ්බා විතරයි. දඩස් ගෑවා. වටේ මිනිස්සු පිරුනා. එක වයසක අංකල් කෙනෙක් කිවුවා ඇවිල්ලා මහත්තයා ඔයාගේ වැරැද්දක් නෑ පිටිපස්සේ කාර් එක අඩි තුනක්වත් දුරින් නෙමේ හිටියේ කියලා.

    මෙන්න මගේ වාහනේට වෙච්ච දේ. ලොකු සීන් එකක් නෑ වගේ තමා. ඒත් මේ වෙලාවේ හොම්බෙන් යන හන්දා මං කෙලවෙලා ඉන්නේ. :confused::confused:

    unnamed_2.jpg

    unnamed.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය නැවුන තැන තියෙන bracket ඒකට චෙන් ඒක දාලා අනික් පැත්ත පොල් ගහේ ගැටගහලා ඒක පාරයි ඉස්සරහට ගන්න ඹනේ වැඩේ ගොඩ :shocked::shocked::rofl:

    clip වලින්ද මචන් කැඩිලා ගිහින් තියෙන්‍ේන?
     
    Status
    Not open for further replies.