ehmd bn? eka body ekata fix wenawa, eetapasse eka adinawa dent eka eliyata enakam
ආ උඹ කියන්නේ එහෙම සීන් එකක්ද. මාත් ඔහොම එකක් අහල තියනව මචං. එකෙක්ගේ කාර් එකක වහලෙට අඹ ගෙඩියක් වැටිලා තැලිලා ඌ ඔහොම කරන තැනකට ගෙනියන්න ඕනි කිය කිය හිටියා. හැබැයි මම හරියටම සීන් එක දන්නෙ නෑ.






නෑ බං...... පොලොන්නරු ට්‍රිප මට 15+ කරනවා 95න්......
ඔය පොලා B15 කියලා තියන්නේ ලේසියට මචං නැත්තං ඇත්තටම B15 කියන්නේ එන්ජින් කැපෑසිටි එක අඩුවෙන් ආපු එක FB15 තමයි 1500සීසි යක්ෂ භාන්ඩේ.
ඔව් ඔව් අවුලක් තියේ.......
FB15...... මගේ පණ.......