කවුද පොරක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මොකක් හරි බෙහෙත් පෙත්තක් තියනවද අරව යන්න පරක්කු කරන. ගොඩක් උන් එක එක දේවල් නිර්දේශ කරලා තිබ්බ. මට උන සන්තෑසියක් ගැන තමයි මේ කියන්න යන්නේ.
මමත් දැනට මස කිහිපයකට උඩදී වයග්‍රා ටැබ්ලට් එකක් ගැහුවා. එක බිලා පැයක් යන්න කලින් පපුව හිර කරන්න ගත්ත. ඒ එක්කම අධික හිසරදයකුත් අවා. අන්තිමට නැවතුනේ අසිරි හොස්පිටල් එකේ. දවසක් ඇඩ්මිට් කළා. මේ බෙහෙත් වර්ග රුධ්ර පීඩනය වැඩි කරනවා. අවසානයේ හර්ද රෝගියෙක් වෙන්න පුළුවන්.
එක නිසා ඕව බොන්න එපා යකුනේ. ගහපියව් වල්පෙනෙල කැඳ උදේට. දවාලට යහමින් වම්බොටු මුරුංගා වගේ එළවලු කපන් බත් එක්ක. හොඳට වතුර බීපන්. වැඩේ ගොඩ. එකත් මම අත්දැකීමෙන් කියන්නේ.
Last edited:


බැඳපු උඹලා අත්හදා බලා ගාන එකයි ඇත්තේ....!)


