ක්ෂණික_මෝචනය

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
newthread.php
pGgwqyu.jpg

කවුද පොරක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ මොකක් හරි බෙහෙත් පෙත්තක් තියනවද අරව යන්න පරක්කු කරන. ගොඩක් උන් එක එක දේවල් නිර්දේශ කරලා තිබ්බ. මට උන සන්තෑසියක් ගැන තමයි මේ කියන්න යන්නේ.

මමත් දැනට මස කිහිපයකට උඩදී වයග්‍රා ටැබ්ලට් එකක් ගැහුවා. එක බිලා පැයක් යන්න කලින් පපුව හිර කරන්න ගත්ත. ඒ එක්කම අධික හිසරදයකුත් අවා. අන්තිමට නැවතුනේ අසිරි හොස්පිටල් එකේ. දවසක් ඇඩ්මිට් කළා. මේ බෙහෙත් වර්ග රුධ්ර පීඩනය වැඩි කරනවා. අවසානයේ හර්ද රෝගියෙක් වෙන්න පුළුවන්.

එක නිසා ඕව බොන්න එපා යකුනේ. ගහපියව් වල්පෙනෙල කැඳ උදේට. දවාලට යහමින් වම්බොටු මුරුංගා වගේ එළවලු කපන් බත් එක්ක. හොඳට වතුර බීපන්. වැඩේ ගොඩ. එකත් මම අත්දැකීමෙන් කියන්නේ.
 
Last edited:

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
වැල් පෙනෙල කොල මිටක් අරගෙන, හොඳට හෝදලා. හීනියට කපා ගත්තු රතු ලූණු ටිකක් එක්ක එලඟි තෙලෙන් (පොල් තෙල් නෙමෙයි,) තෙල් දාලා ගනින්.:cool:

මේ රෙසිපි එක තමයි ලෝකේ හොඳම වාජීකරණ බෙහෙත කියන්නේ......!!!:yes::yes:
(මට නම් දැන්ම වැඩක් වෙන්නේ නෑ.:no: බැඳපු උඹලා අත්හදා බලා ගාන එකයි ඇත්තේ....!):D

  • Like
Reactions: imranakbar

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැල් පෙනෙල කොල මිටක් අරගෙන, හොඳට හෝදලා. හීනියට කපා ගත්තු රතු ලූණු ටිකක් එක්ක එලඟි තෙලෙන් (පොල් තෙල් නෙමෙයි,) තෙල් දාලා ගනින්.:cool:

    මේ රෙසිපි එක තමයි ලෝකේ හොඳම වාජීකරණ බෙහෙත කියන්නේ......!!!:yes::yes:
    (මට නම් දැන්ම වැඩක් වෙන්නේ නෑ.:no: බැඳපු උඹලා අත්හදා බලා ගාන එකයි ඇත්තේ....!):D

    :yes::yes::yes::yes::yes:
    අත්දැකීමෙන්ද දන්නැ කියන්නෙ කොල්ලා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,849
    113
    Gedara
    tab nam gahanna epa machoo jiwitheta !! math eka parak check karala balanna biwwa..melo rahak na ban !! hiriwatila wage..mata nam kisi athal ekak na.. control karagnna puluwan ban ubatama..eka athal macho oya mona tab ekatat wada:yes:
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    වැල් පෙනෙල කොල මිටක් අරගෙන, හොඳට හෝදලා. හීනියට කපා ගත්තු රතු ලූණු ටිකක් එක්ක එලඟි තෙලෙන් (පොල් තෙල් නෙමෙයි,) තෙල් දාලා ගනින්.:cool:

    මේ රෙසිපි එක තමයි ලෝකේ හොඳම වාජීකරණ බෙහෙත කියන්නේ......!!!:yes::yes:
    (මට නම් දැන්ම වැඩක් වෙන්නේ නෑ.:no: බැඳපු උඹලා අත්හදා බලා ගාන එකයි ඇත්තේ....!):D

    elazzz
     
    imranakbar

    Member
    Dec 9, 2011
    339
    47
    0
    colombo and Kandy
    වැල් පෙනෙල කොල මිටක් අරගෙන, හොඳට හෝදලා. හීනියට කපා ගත්තු රතු ලූණු ටිකක් එක්ක එලඟි තෙලෙන් (පොල් තෙල් නෙමෙයි,) තෙල් දාලා ගනින්.:cool:

    මේ රෙසිපි එක තමයි ලෝකේ හොඳම වාජීකරණ බෙහෙත කියන්නේ......!!!:yes::yes:
    (මට නම් දැන්ම වැඩක් වෙන්නේ නෑ.:no: බැඳපු උඹලා අත්හදා බලා ගාන එකයි ඇත්තේ....!):D

    Ayi ehema kiyanne saho. umba dan pavichchi karanne nadda? :eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කියුපිඩ් එකයි මෝර තෙල් ගුලියයි ගහපන් දෙපාරක් ගහන්න පුලුවන් පලවෙනි පාර ගියාට පස්සේ දෙවනි එකට සෑහෙන්න වෙලා අල්ලන් ඉන්න පුලුවන්.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :yes::yes::yes::yes::yes:
    අත්දැකීමෙන්ද දන්නැ කියන්නෙ කොල්ලා
    ඕක වෙද මහත්තයෙක්ගෙන් දැනගත්ත බෙහෙතක් මචන්!:yes::yes:
    :yes::yes:
    Ayi ehema kiyanne saho. umba dan pavichchi karanne nadda? :eek:
    මම තාම අවිවාහක හින්දා දැනට ඔය බෙහෙත පාවිච්චි කරලා වැඩක් වෙන්නේ නෑ බන්.....!!!:yes:
    උඹලා බය නැතුව පාවිච්චි කරපන්!!!:cool: 1000%ක් ප්‍රතිඵල ෂුවර් දේශීය වාජීකරණ ඖෂධයක්!!!!!
    :yes::yes:
    :frown::frown::frown:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    කියුපිඩ් එකයි මෝර තෙල් ගුලියයි ගහපන් දෙපාරක් ගහන්න පුලුවන් පලවෙනි පාර ගියාට පස්සේ දෙවනි එකට සෑහෙන්න වෙලා අල්ලන් ඉන්න පුලුවන්.

    cupid eka shape

    depara nemei 4 sarayak gahana puluwan udema room ekata addot...:lol: