දිග වැඩි වුනොත් අවුල්ද? නැද්ද??

හොඳම දිග මොකක්ද??

  • Total voters
    34

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
දිග වැඩි වුනොත් අවුල්ද? නැද්ද??

:shocked::shocked::shocked::shocked::shocked:
'
'
'
'
'
'
'
'
'
'
'
'
මචන්ස්ලා, අපේ ගේ ඇතුලට ඩයලොග් 3ජී සිග්නල් එනවා අඩුයි....!:no: ඉතින් මම හිතුවා USB extension cable එකක් ගත්තොත් වැඩේ යම්තාක් දුරකට ගොඩ දාගන්න පුලුවන් වෙයි කියලා!:D (අපේ පැත්තේ එවුන් ඔය වැඩේ සාර්ථකව කරනවා):yes:

මම කේබල් විකුණන තැනකට කෝල් කලා! උන් ගාව මීටර් 3, මීටර් 5 & මීටර් 10 වගේ දිග කේබල්ස් තියෙනවා ලු!!!:confused::confused:

sku_147487_1.jpg
මේකෙන් වඩාත්ම හොඳ මොකක්ද???
:) දිග වැඩි වුනොත් ස්පීඩ් එක අඩු වෙයි ද???:shocked:

කියාපන් බලාන්ට!!!!!!
:cool:
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මටත් ඔය ගැටලුව තිබුනා. මමත් ගියේ ඔය සොලියුෂන් එකට තමයි. මම මීටර් 6 එක්ස් කොඩ් 1ක් යුස් කරා. දැන් වැඩේ ගොඩ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අම්මට උඩු!!! ඒ කියන්නේ හොඳම දිග මොකක්ද??:shocked:

    ‍යූඑස්බී මොඩම් එකක් ගහන්න කියන්නේ මදර් බෝඩ් එකේම යූඑස්බී පෝර්ට් වලට
    අපි කේසින් එකේ පෝර්ට් වලට ගැහුවත් ටිකක් ස්පීඩ් එක බහිනව මචන්
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මටත් ඔය ගැටලුව තිබුනා. මමත් ගියේ ඔය සොලියුෂන් එකට තමයි. මම මීටර් 6 එක්ස් කොඩ් 1ක් යුස් කරා. දැන් වැඩේ ගොඩ.
    එකෙන්ම!!! ඒ කියන්නේ මීටර් 5 විතර එකක් ගත්තොත් වැඩේ අවුලක් නැති වෙයි කියන එක නේ??:yes::yes:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ‍යූඑස්බී මොඩම් එකක් ගහන්න කියන්නේ මදර් බෝඩ් එකේම යූඑස්බී පෝර්ට් වලට
    අපි කේසින් එකේ පෝර්ට් වලට ගැහුවත් ටිකක් ස්පීඩ් එක බහිනව මචන්
    මටත් ඒ සීන් එක නෝට් වෙලා තියෙනවා!:yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දිග වැඩිනම් පොරවෙන් කොටපන් ........:lol::lol::lol:......

    මචං කේබල් එක දිග වැඩි උනාම වැඩේ දෙල් ලු..මම දන්නෙත් නෑ ගෙවල් පැත්තේ එකෙක් කිව්වේ...
     
    • Like
    Reactions: been10

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඹ රෙකමන්ඩ් කරන දිග මොකක්ද??:yes:
    මේකයි දැන් උඔට තියෙන ප්‍රශ්නෙත් එක්ක මේක පටලවා ගන්න එපා. ප්‍රශ්නෙ දැනට මැෂින් එක තියෙන තැනට සිග්නල් නැති එකනේ. ඉතින් එක්ස්ටෙන්ෂන් එක දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ සිග්නල් තියෙන තැනකට ඒක ඇරන් යන එකනෙ. ඒකෙදි කේබල් එකෙන් පොඩ්ඩක් ස්ලෝ වෙන්න පුලුවන්. ඒක ගැන හිතන්න එපා. අනිවා ස්පීඩ් වැඩි වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ
     
    • Like
    Reactions: been10

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඇලුමිණියම් වලින් ඩිශ් එකක් වගේ දාපන්, එතකොට අඳිනවා හොදට :yes:
    එහෙනම් 5m එකක් ඇති වෙයි කියලා හිතනවා!!!:yes:
    ජන්තු අයියා;18117205 said:
    දිග වැඩිනම් පොරවෙන් කොටපන් ........:lol::lol::lol:......

    මචං කේබල් එක දිග වැඩි උනාම වැඩේ දෙල් ලු..මම දන්නෙත් නෑ ගෙවල් පැත්තේ එකෙක් කිව්වේ...
    ඔය බලපන් ඉතින්.......!!!:sorry:
    මේකයි දැන් උඔට තියෙන ප්‍රශ්නෙත් එක්ක මේක පටලවා ගන්න එපා. ප්‍රශ්නෙ දැනට මැෂින් එක තියෙන තැනට සිග්නල් නැති එකනේ. ඉතින් එක්ස්ටෙන්ෂන් එක දාන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ සිග්නල් තියෙන තැනකට ඒක ඇරන් යන එකනෙ. ඒකෙදි කේබල් එකෙන් පොඩ්ඩක් ස්ලෝ වෙන්න පුලුවන්. ඒක ගැන හිතන්න එපා. අනිවා ස්පීඩ් වැඩි වෙනවා. අත්දැකීමෙන් කියන්නෙ
    තෑන්ක්ස් මචන්! මම එහෙනම් 5m එකක් ගන්නවා!! :)
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    834
    329
    63
    Sri lanka
    මචං USB 2.0 උපරිම දිග 3m. ඊට වඩා යනවා නම් මීටර් 3න් 3ට power supply එකක් තිෙයන USB Hub එකක් දාන්න ඔ්නා... නැත්තං signal loss ෙවනවා.