කට්ටිය ඇඳුම් ගත්තද?![]()

mona enduma da ... mei para mama gass athu andinne 
හිස් බෝතලයක් හොයන් ක්රීම් සෝඩා පුරවලා.....thopilata koinda mewwa
![]()


mona enduma da ... mei para mama gass athu andinne
![]()
ඔයා ගස් අතු ඇන්දට අනිත් අය ඇඳුම්නෙ අඳින්නේ..
අපේ ගමෙත් ඉරිදට පොල තියෙනවා.3,4,5 bmich එකේ fair එකක් තියේ..යන්න කියලා බැලුවේ සිංහලු..හෙට දවස ඇතුලත අවුරුදු ශොපින් ඉවර කරන්න ඕනේ..![]()


තුදු නැන්දායකා ජබුක්..
ලිමත්තෝ...අම්මෝ...දැක්ක කල්...කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ඈ?
![]()


ඉන්නවා ඉතින්...![]()
කවුද ඔය ටැග් දාන්නේ?ආශ්මී..asked me !විකිලීක්ස් උලමා

හිස් බෝතලයක් හොයන් ක්රීම් සෝඩා පුරවලා.....![]()

තුදු නැන්දා
ඉතින් මොකෝ වෙන්නේ?
වික්ෂේපනය වෙලාද ඉන්නේ?
මගේ සෙල්ෆි රැප කොහොමද?

![]()
මට පේන්නෙත් මෙහෙමනේ..![]()


අනේ මේ යන්න නිකන් බොරු නොකියා..ඔයා ගස් අතු ඇන්දට අනිත් අය ඇඳුම්නෙ අඳින්නේ..
![]()
