EK Married Club-14

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thopilata koinda mewwa :P

    20frg2v.jpg
    හිස් බෝතලයක් හොයන් ක්‍රීම් සෝඩා පුරවලා.....:eek:;)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::dull: mona enduma da ... mei para mama gass athu andinne :(

    අනේ මේ යන්න නිකන් බොරු නොකියා..:frown:ඔයා ගස් අතු ඇන්දට අනිත් අය ඇඳුම්නෙ අඳින්නේ..:P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    3,4,5 bmich එකේ fair එකක් තියේ..යන්න කියලා බැලුවේ සිංහලු..හෙට දවස ඇතුලත අවුරුදු ශොපින් ඉවර කරන්න ඕනේ..:cool:
    අපේ ගමෙත් ඉරිදට පොල තියෙනවා.:cool::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    යකා ජබුක්..:lol::lol:

    :shocked:ලිමත්තෝ...අම්මෝ...දැක්ක කල්...කොහෙද අතුරුදහන් වෙලා හිටියේ ඈ?:)
    තුදු නැන්දා :cool::cool:
    ඉන්නවා ඉතින්...:yes::yes:

    ඉතින් මොකෝ වෙන්නේ?
    වික්ෂේපනය වෙලාද ඉන්නේ?
    මගේ සෙල්ෆි රැප කොහොමද?
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    9c08fdb0-3359-437e-9324-211b16bb7829.jpg



    මට පේන්නෙත් මෙහෙමනේ..:lol::lol:

    දැන්වත් තේරුම් ගනින් මෝඩ නැන්දේ :P
    නැත්තම් අල්ලලා පුනුරුත්තාපනය කරන්න වෙයි :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මේ යන්න නිකන් බොරු නොකියා..:frown:ඔයා ගස් අතු ඇන්දට අනිත් අය ඇඳුම්නෙ අඳින්නේ..:P

    mama ithin wadaa ne :sorry:
     
    Status
    Not open for further replies.