EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Kothanada? Oya kiyanne koi hariyeda?

    :lol::lol:නිකන් දෙනවනන් ඔලුවේ කැක්කුම හරි කමක් නෑ..නැද්ද මිනි..

    Pamankada indala W.A.de Silva road eka patan ganna thana right side thiyena book shop eka ? oney nam ethanin thiyannam,.,nattan oya yana book shop ekak kiyanna mama ethanin thiyannam
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හා මචන් තෑන්ක්ස්, ගිහින් ගන්නම්.:);)

    එහෙනන් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඔයාට දෙන්නන් මම ඔයා ගිහින් ගන්න..:yes::)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ammo gaana wadiy....uraj ge gaana adui eka para deela ganna baa mei dawas wala .. mama singhagiri eken gannawa Card ekata :cool:

    maath yanna aasama nuwara eli thamaa... thaama idea ekak naa ban yana thanak gana
    කාඩ් එකේ එච්චර බැලන්ස් එකක් නෑ. සල්ලි දාලාඉන්න වෙනවා මට එහෙම උනොත්....
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Pamankada indala W.A.de Silva road eka patan ganna thana right side thiyena book shop eka ? oney nam ethanin thiyannam,.,nattan oya yana book shop ekak kiyanna mama ethanin thiyannam

    Mama call ekak dennan ayiye.:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Kothanada? Oya kiyanne koi hariyeda?

    :lol::lol:නිකන් දෙනවනන් ඔලුවේ කැක්කුම හරි කමක් නෑ..නැද්ද මිනි..
    චොකලට් දුන්නෙත් නෑ...:eek:
    කුඩේ වැඩේට උදැල්ල නොදා ඉන්නවකෝ....:frown:;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙනන් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා ඔයාට දෙන්නන් මම ඔයා ගිහින් ගන්න..:yes::)
    අම්මෝ මට එපා, විහිලුවක් කලේ....;)
    ඔයා ගන්න.:cool::):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    thopitath dennam :cool:
    කියන්න දෙයක් නෑ. අපි දන්නවා උඹ ආශ්මීට දෙනවා කියන්නේ ඊට කලින් අපිට බඩු හම්බවෙනවා කියලා.....:P:P:cool:
     
    Status
    Not open for further replies.