Fill T Chitralට බනිනවා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,878
    2
    115,910
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol: :lol: :lol:

    scurvy hondai ne ban :rofl:
    images
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    උඹ හිතන් ඉන්නවා උඹ තමයි ලංකාවෙ ටූපැක් කියලා. චිත්‍රාල් අය්යා නෙවෙයි උඹයි යකෝ පොන්නයා. තෝ මොනවද දන්නෙ රැප් ගැන. තෝ ඔය කටින් කරන්නේ rap නෙවෙයි crap. කට වහගනින් ඉන්න බෑ ගන්දස්සාරෙ.
    අනික අපේ රටේ මොකක්ද පොන්ස් තියෙන පසුබිම සිංහල රැප්වලට ? එන එන හැම එකම අරන් උකේ ගහගන්න තොපි වගේ මී හරක් නිසා භාෂාවයි තරුණ පොඩි උනුයි දෙකම චාටර් වෙනවා. සිංහල රැප් උනත් තේරුමක් තියෙන විදිහට කරන්න පුලුවන්. මේ ඇවිත් මහ සොන්න ආතල්නෙ තොපි දෙන්නෙ. රැප් කියන්නෙ මොකක්ද කියලා දන්නෙ නැති, යූටියුබ් එකේ වේන්ගෙ ලොලිපොප් එක ලොවන, හුජ්ජ කොල්ලොන්ට පොර වෙන්න තමයි තොට පුලුවන්.

    අර අෂාන්තිගෙ වෙඩින් එකකට හරි හරියට මතක නැහැ. ඒකිගෙ මොකක් හරි ඉවෙන්ට් එකකට ගිහින් රැප් කරන්න හදලා චාටර් වෙලා ඒකිට සිරසෙ පුකෙන් හිනාගියෙ උඹට. මතකද පොන්ස් ?

    අපිටත් තියනවා මේ වගේම කලාවක් අපිටම ආවේනික හිටිවන කවි. නැතුව අපේ භාෂාවට රැප් ගැලපෙන්නේ නැහැ. රයිම් කරන්න අමාරුයි. ෆ්රීස්ටයිල් නම් මම නම් තාම දැකලා නැහැ. ඔය කලින් ලියාගෙන කිව්වොත් මිසක් උඹ වගේ කොහෙත්ම බැහැ.

    උඹලත් අර ඩ්‍රේක්ලා වේන්ලා වගේ සොන්නයො තමයි. ස්ටූඩියෝ ගැන්ග්ස්ටර්ස්ලා. දැන් ස්ටේට්ස්වලත් ෆේමස් රැපර්ස්ලා මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ ගැන කතා කරන්නෙ නැහැනෙ. උඹලා උන් තරම්වත් විටින්නෙ නැහැ. උන් නම් තව සමාජ සේවේවත් කරනව ඒකට උඹල. රස්සාවක් නැති බැඳගන්න කියලා කෙල්ලෙක් නැති අනාතයා.
    උඹට ඕනේම නම් රැප් කරන්න පොන්ස් ගොන් ආතල් නොදී මිනිස්සුන්ට තියෙන ප්‍රශ්ණ ගැන කතා කරපන් අරකයි මේකයි ගාන්නෙ නැතුව. උබෙ රැප් ගූ වටින්නෙ නැති උනත් තේරුමක් ඇති දෙයක් කියපන් එතකොට මිනිස්සු අහයි. අපේ එකෙක්නෙ කියලා බොරුවට හරි ela ela ගායි. කමෙන්ට් එකක්වත් දායි.

    සොන්නයා. ලිඳේ පැනලා ආත්මෙ මාරු කරගනින්.

    :shocked::rofl::rofl::rofl:


    :rofl::rofl::rofl::rofl:
     

    Anon.Rockz

    Member
    Mar 19, 2015
    119
    17
    0
    තූ නොදකින්

    තූ නොදකින් FILL-T. ‍
    යකෝ මේකා නිකන් RAPද කියන්නෙ?
    ඌම කියා ගන්නවා ඌ තරුවක්ලු..
    නොදකින්...:angry::angry::angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Amanda Rukshan ෆිලා මම උබට ගරු කරනවා එත් චිත්‍රාල් එක්ක බලනකොට උබ කවුද?.උබ ලෙ මාපිලා වෙනකොට චිත්‍රාල් මෙඩුයුසා බ්න්ග්.

    :rofl:

    pattama comment eka ban meka. :rofl::rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නදකින් උදේ පාන්දර..
    සෙල්ෆි රැප් කොලේක ලියල රෝල් කරල ගහන්න ඕන ඕකගෙ පුකේ
     

    zsdx

    Member
    Apr 2, 2015
    13
    0
    0
    mun me gangster rappers la kiyawa kiyawa hitiyata mun hena guu bayai aththa jeewithedi.mage yaluwekge yaluwek innawa negombo side eke popular gansgter rapper kiyala kiyawa ganna ekek.u kohomahari raata light off karala gedarin eliyata bahinna bayai yako:lol:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    මක්කද බන් මේ???

    රැප්???










    ඔය අර බෝට්ටුවෙන් එම නැත්තන් නිකන් පිනා චාන්ස් ගිහින් විසිටින් විසා ඉඩදීම රට පැනලා හැංගිලා ගු කාල අන්තිමට ලංකාවට බලෙන්ම පිටුවහල්වෙච්චි හුකන්නලා තමා ඔය




    ඉතින් මිට කලින් රටින් පිට ගිහින් නැනේ




    හෙන මැජික් එහෙ උන් අදින විදිය කතා කරන විදිය



    අනේ උකේ මේ හුකන්නලට සිංහල කතා කරගන්නත් බැහැනේ,,,,පුකත් ගෙව්නා ඔය්ය්ය් හිනා වෙලා...




    මුන්ට කඩේ දුවන්නේ අර හෙන හින්න්චි බිච්චි හාවෝ තමා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකයි, ජය ශ්‍රී සෙට් එකයි, චිත්‍රාල්ලුයි විතරයි ලංකාවේ නම පිටරට ගෙනියන එකම සෙට් එක. කොටින්ම international Market එකක් තියෙන්නේ ජය ශ්‍රී ලටයි චිත්‍රාල්ටයි විතරයි...

    අම්මා අප්පා දාපු සිංහල නම වෙනස් කරගෙන බහූබූත නම් දාගෙන අවුරුදු 13 උන්ට උබලා පොරවල් වෙනකොට චිත්‍රාල් සෝමපාල තමන්ගේ නමින්ම බ්‍රෑන්ඩ එක හදාගෙන යනවා.... හේතුව ඌට සෝමපාල කියන නමේ වෙනම අමුතු හීනමානයක් නෑ.....

    ඔය ඉරාජ්, භාතියලා කොච්චර කෑගැහුවත් උන්ගේ සින්දු අහන්න එන්නේ පිටරට ඉන්න ලංකාවේ ම උන් හැර සුද්දෝ නෙවෙයි.... කොටින්ම ජිප්සීස් සුනිල් පවා ඒක පිලිගත්තා..... පොඩි ලොල්ලෝ ලවා තමන්ටම රෙස්පෙක්ට් #respect කියව ගන්න කලින් සිරා පොරවල් වලට රෙස්පෙක්ට් කරන්න ඉගෙනගෙන ඉදින්......

    #fillt #මවාගත්තපොරවල් #Iraj #කඩේගිහින්මූනදෙන්නබැරිව #ෆිල්ටියාලවාකොසැටබෑවීම

    :yes: