Fill T Chitralට බනිනවා

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අඩෝ මුට දේවාලයක් දාගන්න කියපන්කො. සිරා කපුවෙක් වගේමයි. හරකා
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටිකයි, ජය ශ්‍රී සෙට් එකයි, චිත්‍රාල්ලුයි විතරයි ලංකාවේ නම පිටරට ගෙනියන එකම සෙට් එක. කොටින්ම international Market එකක් තියෙන්නේ ජය ශ්‍රී ලටයි චිත්‍රාල්ටයි විතරයි...

    අම්මා අප්පා දාපු සිංහල නම වෙනස් කරගෙන බහූබූත නම් දාගෙන අවුරුදු 13 උන්ට උබලා පොරවල් වෙනකොට චිත්‍රාල් සෝමපාල තමන්ගේ නමින්ම බ්‍රෑන්ඩ එක හදාගෙන යනවා.... හේතුව ඌට සෝමපාල කියන නමේ වෙනම අමුතු හීනමානයක් නෑ.....

    ඔය ඉරාජ්, භාතියලා කොච්චර කෑගැහුවත් උන්ගේ සින්දු අහන්න එන්නේ පිටරට ඉන්න ලංකාවේ ම උන් හැර සුද්දෝ නෙවෙයි.... කොටින්ම ජිප්සීස් සුනිල් පවා ඒක පිලිගත්තා..... පොඩි ලොල්ලෝ ලවා තමන්ටම රෙස්පෙක්ට් #respect කියව ගන්න කලින් සිරා පොරවල් වලට රෙස්පෙක්ට් කරන්න ඉගෙනගෙන ඉදින්......

    #fillt #මවාගත්තපොරවල් #Iraj #කඩේගිහින්මූනදෙන්නබැරිව #ෆිල්ටියාලවාකොසැටබෑවීම

    Saw this on facebook! Comment of the Day!! :lol:
     
    Last edited:

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    Amanda Rukshan ෆිලා මම උබට ගරු කරනවා එත් චිත්‍රාල් එක්ක බලනකොට උබ කවුද?.උබ ලෙ මාපිලා වෙනකොට චිත්‍රාල් මෙඩුයුසා බ්න්ග්.

    :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    චිත්‍රාල් ගේ නම වත් කියන්න වටින මිනිහෙක්ද බන් ෆිල්ටි. කාට හරි බැනලා ජනප්‍රිය වෙන්න හදන එකෙ ගොන් වැඩක්