EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කියන්න දෙයක් නෑ. අපි දන්නවා උඹ ආශ්මීට දෙනවා කියන්නේ ඊට කලින් අපිට බඩු හම්බවෙනවා කියලා.....:P:P:cool:

    :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොසාගේ එක 98/=බන්.
    යුරාගාව අබ්බ්න්ස්ලටවඩා ගාන අඩුයි.
    නුවර එලි යන්න තමා ඉන්නේ. 16, 17 තමා නිවාඩු තියෙන්නේ.
    උඹ කොහේද යන්නේ.

    :oo: මාව අමතක කරලා...... :( :( කළකිරුණා සහෝ....... :dull: :( තමන්ගේ මිනිස්සුත් අහක බලන වෙලාවේ උඹලත්....... :( :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :oo: මාව අමතක කරලා...... :( :( කළකිරුණා සහෝ....... :dull: :( තමන්ගේ මිනිස්සුත් අහක බලන වෙලාවේ උඹලත්....... :( :(

    කොඩිවින කාරයොත් එක්ක එකට යන්න උන් කැමති නැහැ සහෝ.....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොඩිවින කාරයොත් එක්ක එකට යන්න උන් කැමති නැහැ සහෝ.....

    :frown: වදුරු කුණුහරුප කියන උන්ට වාහන හොයන්නත් මිනිස්සු කැමති නෑ සහෝ...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: වදුරු කුණුහරුප කියන උන්ට වාහන හොයන්නත් මිනිස්සු කැමති නෑ සහෝ...... :yes:

    ahh nandammawa kohe wath ekkan giye nadda ? :P
     
    Status
    Not open for further replies.