සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත්වූ සඳ මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා![]()
![]()
![]()
සැදැ කළුවර යන්නෙන් අර්ථවත් වෙන්නේ සැබැ කළුවරක් නොවේමේ මහදවල් මොන කළුවරක්ද බං?

සැදැ කළුවර යන්නෙන් අර්ථවත් වෙන්නේ සැබැ කළුවරක් නොවේ
සැඳෑ කළුවර කුරගගා විත් = ජිවිතයට දුක කෙමින් කෙමින් ලගා වෙනවා

මොලයක් කියල කලඳක් හරි තියෙනව නම් මේ දවස්වල මහරගම යනවද....Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........

මොලයක් කියල කලඳක් හරි තියෙනව නම් මේ දවස්වල මහරගම යනවද....
හෙට බොරලැස්ගමු යන්න වෙන්නේ මහරගම හරහා බස් එකේ ආවොත්, ඒ නිසා මම වාහනේ එනවා හොරන පැත්තෙන්.
ගිය සෙනසුරාදා පන්ති ගිහින් ඇතිවුනා....Koheda itin mala karadarene wena niwaduth nee kiyalaa..... patta sengak ada poya dawasa welath.....


Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........
බඩුම තමා..... බය වෙන්න එපා බං.... කඩ විස්සකට විතර බඩ ගාලා.... අන්තිමට අර මුලින්ම ගියපු කඩෙන් ඈදුම් ටික අරන් එනවා.......
උඹ ඔය කොහෙන් හරි අයිනකට වෙලා ඉදගෙන හිටපන් ගිහින් ඈති වෙලා එනකම්...... 
Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........
