EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැඳෑ කළුවර කුර ගගා විත් ඔබේ පැල්පත මගේ දසුනින්
    ඈත්වූ සඳ මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා
    dance_mini.gif
    dance_mini.gif
    cray.gif

    මේ මහදවල් මොන කළුවරක්ද බං?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මේ මහදවල් මොන කළුවරක්ද බං?
    සැදැ කළුවර යන්නෙන් අර්ථවත් වෙන්නේ සැබැ කළුවරක් නොවේ :yes:
    සැඳෑ කළුවර කුරගගා විත්
    ජිවිතයට දුක කෙමින් කෙමින් ලගා වෙනවා
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැදැ කළුවර යන්නෙන් අර්ථවත් වෙන්නේ සැබැ කළුවරක් නොවේ :yes:
    සැඳෑ කළුවර කුරගගා විත් = ජිවිතයට දුක කෙමින් කෙමින් ලගා වෙනවා

    ඕකේ :eek:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........
    මොලයක් කියල කලඳක් හරි තියෙනව නම් මේ දවස්වල මහරගම යනවද....:baffled:
    හෙට බොරලැස්ගමු යන්න වෙන්නේ මහරගම හරහා බස් එකේ ආවොත්, ඒ නිසා මම වාහනේ එනවා හොරන පැත්තෙන්.
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොලයක් කියල කලඳක් හරි තියෙනව නම් මේ දවස්වල මහරගම යනවද....:baffled:
    හෙට බොරලැස්ගමු යන්න වෙන්නේ මහරගම හරහා බස් එකේ ආවොත්, ඒ නිසා මම වාහනේ එනවා හොරන පැත්තෙන්.

    Koheda itin mala karadarene wena niwaduth nee kiyalaa..... patta sengak ada poya dawasa welath.....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    Koheda itin mala karadarene wena niwaduth nee kiyalaa..... patta sengak ada poya dawasa welath.....
    ගිය සෙනසුරාදා පන්ති ගිහින් ඇතිවුනා....
    හොඳට කට්ටකන්න ඇරලා පැත්තකට වෙලා හිටපන්. ලබන අවුරුද්දෙවත් නිදහසේ ඉන්න.:dull:
    ඔය කියන තරම් අඩුවකුත් නෑ මගේ හිතේ මේ දවස්වල.:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........

    :rofl: බඩුම තමා..... බය වෙන්න එපා බං.... කඩ විස්සකට විතර බඩ ගාලා.... අන්තිමට අර මුලින්ම ගියපු කඩෙන් ඈදුම් ටික අරන් එනවා....... :yes: :D උඹ ඔය කොහෙන් හරි අයිනකට වෙලා ඉදගෙන හිටපන් ගිහින් ඈති වෙලා එනකම්...... :D
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ahh kukulani...... amara kattak kami pamunuwe awith,........

    අපි වගේ අවුරුද්දට කොළ අතු ඇන්ද නම් ඉවරයිනේ.....අත්තක් කැපුවා ඇඳගත්ත සිම්පල් ප්ලෑන් එකක් :P
     
    Status
    Not open for further replies.