Queen_ආවා

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ඊයෙ (02/04/2015) බ්‍රිතාන්‍යයේ මහ රැජින වලට ආවා Maundy Thursday උත්සවයට Sheffield Cathedral එකට . පට්ට සෙනගක් හිටියා.:baffled::baffled: මගෙ ඵොටොස් එක්ක යාලුවෙකුගෙන් උස්සපුව මෙතන දාල තියෙනවා.දැන් කියන්න එපා අහවල් එකට මේ නාකි ගෑනිව බලන්න ගියාද කියලා. :rofl: උබලත් එක්ක share කරගන්න හිතුනා :yes:

    Cej7J1e.jpg


    vkVFI2t.jpg


    fF1pD4y.jpg


    4KKPCKU.jpg



    High Security

    d6U5yXJ.jpg



    මමත් ඉන්නව මෙතන. දන්නෝ දනිති :D
    xtCn8CU.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබට තිබ්බේ ගෑණිගේ කනට එකක් ගහලා YOLO කියන්න. :rofl: