ඊයෙ (02/04/2015) බ්‍රිතාන්‍යයේ මහ රැජින වලට ආවා Maundy Thursday උත්සවයට Sheffield Cathedral එකට . පට්ට සෙනගක් හිටියා.
මගෙ ඵොටොස් එක්ක යාලුවෙකුගෙන් උස්සපුව මෙතන දාල තියෙනවා.දැන් කියන්න එපා අහවල් එකට මේ නාකි ගෑනිව බලන්න ගියාද කියලා.
උබලත් එක්ක share කරගන්න හිතුනා 
High Security
මමත් ඉන්නව මෙතන. දන්නෝ දනිති

මගෙ ඵොටොස් එක්ක යාලුවෙකුගෙන් උස්සපුව මෙතන දාල තියෙනවා.දැන් කියන්න එපා අහවල් එකට මේ නාකි ගෑනිව බලන්න ගියාද කියලා.
උබලත් එක්ක share කරගන්න හිතුනා 
High Security
මමත් ඉන්නව මෙතන. දන්නෝ දනිති