එල්ලිලාම හිටපං වාහන පිස්සන්ගේ නවා තැනත්රෙඩ් එක නිකන් ඉන්ටර්සිටි කෝච්චියක් වගෙනෙ.. එක දවසක් මිස් වුනොත් සෑහෙන්න අමරුයි අල්ලන්න
එල්ලිලාම හිටපං වාහන පිස්සන්ගේ නවා තැන
අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
“ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
“ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
“දන් නෑ අයියා“
මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි. මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.

මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.
ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...
දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..
පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ..![]()
අපොයි නැහැ බන්.. පොල් ලංකාවට එන්න සෙට් වෙන නිසා එක තැනක ඉඳන් කතාවක් ලියන්න තරම් ඔලුව නිදහස් නැහැ.. එහෙ මෙහෙ දුවන ගමන් තමයි ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ.. කොයි තරම් සිහිය විකල් වෙලාද කියනවනම් ඊයේ වාහනේට තෙල් ගහන්න ගිහින් හදිසියට වෙනද ගහන regular වෙනුවට 93 ගැහුවා ටැංකිය පිරෙන්නම.. ටැංකිය පිරිලා පම්ප් එක නැවතුනාම තමයි දැක්කේ වෙනද ගානට වඩා total වැඩි මොකද කියල...හොඳට බැලුවාම තමයි දැක්කෙ ON කරලා තියෙන්නේ 93 පම්ප් එක කියල.. කටු කතාවක් ලියන්න එහෙ මෙහෙ දුවන ගමන් කරන්න බැහැ බන්..

එල එල..... ෆුල් ටෑංක් ගහලා චෙක් කරපන් හොදේ.......
AC දාගෙන පල.....
![]()
අපේ ගේ ඉස්සරහා දවසක් හුළං බැස්සා බයිසිකලේක. කපල් එකක් ආවේ. මං උඩ තට්ටුවේ ඉදන් බලාන ඉන්නවා සිද්ධිය. දැන් කොල්ලා දහ අතේ කල්පනා කරනවා. ලඟට ගිහිං ඇහුවා ඇයි කියල
“ අයියා පැච් එකක්. රොදේ ගලවන්න දන් නෑ“
“ටූල් කිට් එකක් තියෙනවද බයික් එකේ“
“දන් නෑ අයියා“
මං ගෙට ඇවිත් මගේ ටූල් ටික අරන්ගිහිං රෝදෙ ගලවලා මගේ බයික් එකේ දාගෙන ගිහිං පැච් එක දාලා රෝදේ හයි කරලා දුන්නා. මුං දෙන්නා බැඳලා හනි මූන් ගිහිං නුවර එළියේ. මනුස්සයෙක් නැති තැනක ඔය වැඩේ වුනානං බලපං අනාතයි. මං ඌට කිව්වා මල්ලි ඔහොනං හරියන්නෙ නෑ කියල

ඒහේම තමයි තාත්තා උබ ගැන ගොඩාක් හිතනවා ඒදා උබට බැන්නානම් ආයේ කවදාවත් අත තියන්නේ නැති වෙන්න තිබුනා ඒත් ඒහේම නොකරන්නේ උබ ඉගෙනගන්න දේ අර කැඩුන දේට වඩා වටින නිසා ඒ වගේ තාත්තලා බොහේම අඩුයි මචන් කවදාවත් අහක බලන්න ඒපා හැමදේටම වඩා මුල් තැන දියන් ඒතකොට උබටත් කවදාවත් වරදින්නේ නැබයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..
කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..
තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
.
මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..
ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි

මචන් විශ්වාසය සහ වගකීම රුපියල් 5000 කින් ගන්න බැහැ ... හරියට වැඩක් කරන මනුස්සයෙකුට වැඩිපුර සන්තෝසමක් දීම අපේ යුතුකමක්.. ඒ ඇගයීම මනුස්සයෙකුට වටිනවා හුඟක්...
ඒහේම තමයි තාත්තා උබ ගැන ගොඩාක් හිතනවා ඒදා උබට බැන්නානම් ආයේ කවදාවත් අත තියන්නේ නැති වෙන්න තිබුනා ඒත් ඒහේම නොකරන්නේ උබ ඉගෙනගන්න දේ අර කැඩුන දේට වඩා වටින නිසා ඒ වගේ තාත්තලා බොහේම අඩුයි මචන් කවදාවත් අහක බලන්න ඒපා හැමදේටම වඩා මුල් තැන දියන් ඒතකොට උබටත් කවදාවත් වරදින්නේ නැ![]()
මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.
ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...
දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..
පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ..![]()

බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..
කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..
තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
.
මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..
ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි

උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද
මගෙ බයික් එකේ CDI කේස් එකක් තිබිලා ලෙඩේ හොයාගන්න බැරුව පට්ට කට්ටක් කෑවා ඉස්සර..හොඳට ගිහිල්ලා හුචාස් ගාලා හිටිනවා හිටපු ගමන්. වෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බෑ.
ඒ දවස් වල ටූල් කිට් එකට අමතරව රැචට් එකකුයි බොක්ස් කෑලි ටිකකුයි නියනකුයි තව ප්ලග් ගලවන්න වෙනම බොක්ස් එකකුයි පොත් බෑග් එකේ දාගෙන ගියේ...
දවසක් අපේ බැච් එකේ එවුන් බෑග් එක ඇදලා ඒ ටික දැකලා මාව කෑවා..
පස්සෙ ලෙඩේ හොයාගත්තා. ලෙඩ දෙකක් එකපාර සෙට්වෙලා තිබ්බේ..![]()
බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..
උබ කොහොම හරි ලක්ෂේට වැඩේ කරගත්තා නෙද?![]()
එකයි තිස්පහක් ගියා ඒකට..... ඈයි අළුත් ස්ටියරින් බොක්ස් එකක් තියන්න උනානේ....ලේලන්ඩ් එකේ ස්ටියරින් system එක ගැන විදිමත් අද්‍යයනයක් කරලා නැති නිසා අනුමාන කරලා දෙන උත්තර ඇරුනාම හරිම උත්තරේ දෙන්න අමාරුයි පුටේ ... එක වරක් ලේලෙන්ඩ් එක යටට ගිහින් නරඹල ආවනම් හේතුපල වාදය ඇප්ලයි කරලා බලන්න තිබුන ඉතින්..
කටුව කියෙව්වේ නැතැයි......?? 
උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද
මේකම තමයි මම කියන්න හැදුවෙත්. අපේ තාත්තට තිබුණා හොඳ ඔරලෝසුවක්. අපේ අම්මගේ පාර්ශවයේ ඔරලෝසු බාස්ල ඉන්න නිසා මම දැකල තිබනා ඔරලෝසු හදන හැටි. ඉතිං මං දවසක් කුඩ කූරකින් හැදුවා චූටි ඉස්කෘ නියනක් හදල ගැලෙව්වා අර ඔරලෝසුව. ගලවගල හයි කර ගන්න බෑ. ඔය ඔරලෝසුවල තියෙනවා හෙයා ස්ප්‍රිං වීල් එකක්ත ඒකෙන් තමයි තත්පර කට්ට කර කැවෙන්නෙ නියම විදියට ඒ වගේම මුළු ඔරලොසුවම දුවන්නෙ. මං ඒක ඇදල ගත්ත පාරට ඒ දුන්න කැඩිලා වීල් එකත් කැඩිලා එරලෝසුවත් හබක්.තාත්තා හිනා වුනා මිස වචනයක් කිව්වෙ නෑ. තාත්ත දුන්න ඒවයේ වටිනාකම මිල කරන්න බෑ. සාමාවෙයල්ලා ටොපික් එකෙන් අවුට් ගියානං.
ඒක තමයි මාර සීන් එක ඌ හිතන්න ඇති ජැක් එක උඩ තියනකොට රෝද නිකං කැරකෙනවා කිවලා.මට තාම මජං ගාන්නේ නැති හොද බාසෙක් සෙට් වුනේ නෑ බං. එකෙක් ඉන්නවා ඌ ගාව වාහනේ හදන්න තියලා ගියොත් ස්ටීරියන්එක අල්ලපු ගමන් අත් දෙක කලු පාට වෙනවා.
![]()
කියලා වැඩක් නෑ බං...... මට ඌ මක බාස් කියලා තේරුනේ ඒ කතාවෙන්.......