වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18136302 said:
    සමහර බාසලා ඉන්නවා බේජ් ඉන්ටීරියර් තියෙන කාර් එකක් ගෙනිච්චොත් එදා හවසට ඉන්ටීරියර් ක්ලීන් කරන්න දාන්න ඕනේ

    :dull: කියලා වැඩක් නෑ...... උන්ට සත පහක ගානක් නෑ...... :no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ 2004 එකේ..... මේකේ ගොඩක් දිරුම් තිබ්බා......

    302977_204407659625382_1412082143_n.jpg

    ඒත් 2001 එකේ එකේ ලෙසටම තිබ්බා...... :D :love:

    මේ ඉතින් මගේ ගැරේජ් ගමනක්....... :P Toshiba :love: FB15 :love: Leyland :love: :D :P

    306729_4283=55B99ED3&__gda__=1436873868_a5b941342d9206ba2f58283a231358bc

    ඔය ඇතුලේ තියෙන යකඩ බාර්ද දිරන්නේ?:rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18136311 said:
    4.මීල්ක් බාර් එකේ ස්ත්‍රිය ඉදිරියෙන් පාර පැන්නොත් :P:P

    :frown: මහින්ද මාමිට කෙල උනත් හරි උන් වහලා බං..... වැඩ කරන උන් නම් වේලි වේලි ඉන්නවා වැඩ නැතුව...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18136320 said:
    ඔය ඇතුලේ තියෙන යකඩ බාර්ද දිරන්නේ?:rolleyes::rolleyes:

    :yes: අපේ ඒවා නම් ගෙනාව දවසේ ඉදන් වහලයක් යට තියෙන නිසා ලොකු දිරුම් නෑ.... වටේ ඈළුමිනියම් උනාට ඈතුල යකඩ..... අපේ අයියලා එලියේ පින්නට දාලා තිබ්බහම ඉතින් කාලයක් යද්දි දිරුම් එනවා...... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18136324 said:
    මගේ වැඩ කරන එකා දවසක් යනවා කිව්වොත් අඩුම සතියකට ගනන් හදන්න ඕනේ :no::no:

    :rofl: ඒකට අපේ බාසා....... කෝල් එකක් දීලා.... ලෙඩේ මේකයි කිව්වහම...... ගේන්න කියන දේ තමා ලෙඩේ හදන්න ඕනා වෙන්නෙත්...... පැය දෙකක් යනවා වැඩේට කිව්වොත් ආයේ පැය දෙකම තමා.... ඊට අඩුත් නෑ..... වැඩිත් නෑ...... :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :yes: අපේ ඒවා නම් ගෙනාව දවසේ ඉදන් වහලයක් යට තියෙන නිසා ලොකු දිරුම් නෑ.... වටේ ඈළුමිනියම් උනාට ඈතුල යකඩ..... අපේ අයියලා එලියේ පින්නට දාලා තිබ්බහම ඉතින් කාලයක් යද්දි දිරුම් එනවා...... :(
    බොහොම කලාතුරකින් තමා බන් ලෙලන්ඩ් ඒකක් වහලයක් යටට ඒන්නේ ගොඩාක් බස් කම්පැනියෙන් ඒලියට දාපු දවසේ ඉදලා වැස්සට තෙමෙනවා අව්වට කරවෙනවා :nerd:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    උබ කොහොම හරි ලක්ෂේට වැඩේ කරගත්තා නෙද?:D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    උබ කොහොම හරි ලක්ෂේට වැඩේ කරගත්තා නෙද?:D

    ලස්සෙට කොඩිය දාලා :D
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අනිවාර්යෙන් මචං. බලපං අපේ රටේ වාහන එලවනකොට ත්‍රීවිල් කාරයොත් එක්ක කොච්චර මල පනිනවද කියලා. නමුත් ඇක්සිඩන්ට් එකක් වුනහම ලොකු ලොකු වාහන කාරයෝ අහක බලාගෙන යද්දී ත්‍රීවීල් කාරයෝ තමයි මිනිස්සු ටික ඉක්මනට බෙහෙත් දාන්න ගෙනියන්නේ.

    මේ අදහස් වලට තව එකක් එකතු කරන්න ඕන. ඒ තමයි දැන් දෙමවිපියො ළමයිනට දක්වන අසීමිත ආදරය ( මේක ආදරයම නෙවෙයි). ඉස්සර අපේ ගේ මිදුලේ කිබුන පේර ගහක්. අපේ තාත්තා ඒක කැපුවා මම නගිනවා කියල.අදත් මට ගස් නිගින්න බෑ. හැබැයි අනිත් එව්වට එහෙම තහනම් නෑ.ඒ හන්දා මට ඔරලෝසු හදන්න පුළුවන්. මේසන් වැඩක් කරනන් පුළුවන්.වඩු වැඩ පුළුවන්. මගේ බයිසිකලේ සර්විස් කරන්නෙත් මමමයි. ඉලෙක්ට්‍රික් වැඩ ඩිංගක් පුළුවන්. කැත්ත උදැල්ලෙ වැඩ පුළුවන්. දැන බ‍ෙපල්ලා පොඩි එකෙකුට දුවන්න දෙන්නෙ නෑ. වැලි අල්ලන්න දෙන්නෙ නෑ. මඩ අනන්න දෙන්නෙ නෑ. මොන මගුලක් වත් කරන්න දෙන්නෙ නෑ. පොත විතරයි. මේක බලපානවා නුදුරු අනාගතේ බලපල්ලා නැද්ද කියල. :yes::(

    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    .. :no:

    බඩාගේ කතාවස්තුව :D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උන් ඉන්නවා උඹේ කතාව කියවන්න බලාගෙන. (නැතිවුනොත් උඹව වලදයි) :D

    එක නෙමේ දැන් පොල් වැනට් කතා ඉවරද? :O

    අපොයි නැහැ බන්.. පොල් ලංකාවට එන්න සෙට් වෙන නිසා එක තැනක ඉඳන් කතාවක් ලියන්න තරම් ඔලුව නිදහස් නැහැ.. එහෙ මෙහෙ දුවන ගමන් තමයි ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ.. කොයි තරම් සිහිය විකල් වෙලාද කියනවනම් ඊයේ වාහනේට තෙල් ගහන්න ගිහින් හදිසියට වෙනද ගහන regular වෙනුවට 93 ගැහුවා ටැංකිය පිරෙන්නම.. ටැංකිය පිරිලා පම්ප් එක නැවතුනාම තමයි දැක්කේ වෙනද ගානට වඩා total වැඩි මොකද කියල...හොඳට බැලුවාම තමයි දැක්කෙ ON කරලා තියෙන්නේ 93 පම්ප් එක කියල.. කටු කතාවක් ලියන්න එහෙ මෙහෙ දුවන ගමන් කරන්න බැහැ බන්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ අදහස් වලට තව එකක් එකතු කරන්න ඕන. ඒ තමයි දැන් දෙමවිපියො ළමයිනට දක්වන අසීමිත ආදරය ( මේක ආදරයම නෙවෙයි). ඉස්සර අපේ ගේ මිදුලේ කිබුන පේර ගහක්. අපේ තාත්තා ඒක කැපුවා මම නගිනවා කියල.අදත් මට ගස් නිගින්න බෑ. හැබැයි අනිත් එව්වට එහෙම තහනම් නෑ.ඒ හන්දා මට ඔරලෝසු හදන්න පුළුවන්. මේසන් වැඩක් කරනන් පුළුවන්.වඩු වැඩ පුළුවන්. මගේ බයිසිකලේ සර්විස් කරන්නෙත් මමමයි. ඉලෙක්ට්‍රික් වැඩ ඩිංගක් පුළුවන්. කැත්ත උදැල්ලෙ වැඩ පුළුවන්. දැන බ‍ෙපල්ලා පොඩි එකෙකුට දුවන්න දෙන්නෙ නෑ. වැලි අල්ලන්න දෙන්නෙ නෑ. මඩ අනන්න දෙන්නෙ නෑ. මොන මගුලක් වත් කරන්න දෙන්නෙ නෑ. පොත විතරයි. මේක බලපානවා නුදුරු අනාගතේ බලපල්ලා නැද්ද කියල. :yes::(

    ඔව් මචං ඒක ඇත්ත අපි මඩගොඩේ නැටුවා. වැස්සේ සෙල්ලම් කලා. රේසර් කරත්ත හැදුවා, 6යේ ඉදලා බව්ත් එක ගහලා led පෑස්සුවා. මිටිය අඩුව අරං වැඩ කලා. නමුත් දැන් ඉන්න බහුතරයකට අඩුම තරමේ හෝල්ඩරයකට බල්බ් එක දාග්නවත් හරියට බෑ. ඒකට හේතුව ඕනවට වඩා පොතට විතරක් හුරු කරල තිබීම. ඉතිං මල් වගේ කොල්ලෝ බිහි වෙනවා.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :no: නෑ මාමේ ඔබ වැරදියි..... තව උත්සාහ කරන්න බලන්න....... :yes:

    කෝ මේකේ අනිත් කොක්ක බාවෝ ටික.....?? :rolleyes:

    ලේලන්ඩ් එකේ ස්ටියරින් system එක ගැන විදිමත් අද්‍යයනයක් කරලා නැති නිසා අනුමාන කරලා දෙන උත්තර ඇරුනාම හරිම උත්තරේ දෙන්න අමාරුයි පුටේ ... එක වරක් ලේලෙන්ඩ් එක යටට ගිහින් නරඹල ආවනම් හේතුපල වාදය ඇප්ලයි කරලා බලන්න තිබුන ඉතින්..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D ස්තූති ස්තූති..... මෙතන අනිත් කතා ලියන සෙට් එකේ ආභාෂෙන් තමා ලිව්වේ....... :yes:

    මට මලම සීන් එක..... ජැක් එක බෑවහම වැඩේ හරි යයි කියලා බාසා කිව්ව එකට.... ඌ නම් ලොවෙත් මක බාස් තමා...... බස් එකේ ඉස්සරහා අත් පාරවල් ගොඩයි මජං වලින්..... ඒකට අපේ බාස්....... පොර වැඩත් තනියම..... ආයේ බස් එකේ කොහෙවත් මජං පාරක් ගාවන්නේ නෑ..... පොර ඈගේ ගාගන්නෙත් නෑ...... :no:

    ඒක තමයි මාර සීන් එක ඌ හිතන්න ඇති ජැක් එක උඩ තියනකොට රෝද නිකං කැරකෙනවා කිවලා. :lol: මට තාම මජං ගාන්නේ නැති හොද බාසෙක් සෙට් වුනේ නෑ බං. එකෙක් ඉන්නවා ඌ ගාව වාහනේ හදන්න තියලා ගියොත් ස්ටීරියන්එක අල්ලපු ගමන් අත් දෙක කලු පාට වෙනවා. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no: 2001 ආව එකකුයි..... 2003 ආව එකකුයි දෙකක්ම තියෙනවනේ..... ඔය දෙක අතරත් වෙනස්...... 2001 ආව එකේ යකඩ බාර් තියෙන්නේ........ 2004 එකේ ඒ කොලිටිය නෑ........ 2006 විතර පස්සේ ආව ඒවා නම් පපඩම්....... :dull:

    මරුටියත් එහෙමනේ මචං. පරණ එක ටිකක් හයියයි. පස්සේ ආපුවගේ තමඩුව ඇගිල්ලෙන් හයියෙන් තද කරත් එබෙනවා. අනිත් කොටස් ටිකත් එහෙම තමයි. ප්ලාස්ටික් කෑල්ලෙ ඉදලා තුනී කරලා තියන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18136298 said:
    මේ ටිකේනම් මාර ජිවිතයක් ගෙවන්නේ බන්. කොහොමත් බොහොම ඉක්මනට බිස්නස් එකට විතරක් බහිනවා. රට යන අත එච්චර හොද නෑ බන්. බිස්නස් වලට මොනව වෙයිද කියන්න බෑ. ඒකයි බයට මේ දෙක තුනම අල්ලන් ඉන්නේ

    දැන්ම ජොබ් එක නම් අතඅරින්න එපා මචෝ රට යන තත්වෙ හොද නෑ තමයි. :no:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපොයි නැහැ බන්.. පොල් ලංකාවට එන්න සෙට් වෙන නිසා එක තැනක ඉඳන් කතාවක් ලියන්න තරම් ඔලුව නිදහස් නැහැ.. එහෙ මෙහෙ දුවන ගමන් තමයි ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ.. කොයි තරම් සිහිය විකල් වෙලාද කියනවනම් ඊයේ වාහනේට තෙල් ගහන්න ගිහින් හදිසියට වෙනද ගහන regular වෙනුවට 93 ගැහුවා ටැංකිය පිරෙන්නම.. ටැංකිය පිරිලා පම්ප් එක නැවතුනාම තමයි දැක්කේ වෙනද ගානට වඩා total වැඩි මොකද කියල...හොඳට බැලුවාම තමයි දැක්කෙ ON කරලා තියෙන්නේ 93 පම්ප් එක කියල.. කටු කතාවක් ලියන්න එහෙ මෙහෙ දුවන ගමන් කරන්න බැහැ බන්..

    කටු නැතත් කමක් නැ කල්පනාවෙන් වැඩ කරපන්,:angry::love: විශේෂයෙන් වාහන පදවනකොට.:yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    ඔය Quote කරන කට්ටිය...... මේ සම්පූර්ණ ජාතක කතාව Quote කරන්න එපා....... :no:

    මේ තියෙන්නේ බන් සුපිරි කටු.... ඔය ලියල තියෙන්නේ ලෙසටම... ඕක තමයි කියන්නේ බාස් කෙනෙක් වැඩක් කරලා දෙන්නම් කියල කිව්වා පලියට උන් විස්වාස කරලා අමාරුවේ නොවැටී ඒ කරන්න යන වැඩේ ගැන පෙර අවබෝදයක් ඇතුව ගරාජ් එකට යන්න කියල...
     
    Status
    Not open for further replies.