මටත් වෙලා තියෙනව. කියන්න ලැජ්ජයි.. තාම හේතුවක් හොයන්න දන්නේ නැහැ.. ග්‍රීවිස් ගරුඩ ඩීසල් තීවීල් එකක හදිසියකට රියදුරා වෙන්න උනා දෙනියායේ මළගෙදරක ගිහින්... මරණෙට පාන්සකුලේ දෙන්න ආපු ස්වාමින්වහන්සේලා බස්සන්න ගිහින් හැතැක්ම ගානක කන්දක ගිහින් එන්න ස්ටාර්ට් කරාම මේ මගුල ගියර් දැම්මාම යන්නේ පස්සට.. අන්තිමේ රිවස් එක දාගෙන තමයි මළගෙදරට ආවේ.. මට තාම හිතාගන්න බහ අයි එහෙම උනේ කියල.. පස්සේ මළගෙදරට ඇවිත් වාහනේ නිවෙන්න තියල ස්ටාර්ට් කරාම නිකම්ම හරි ගියා...උඹ හිතන්නේ මොකක් වෙන්න පුලුවනිද හේතුව...
මටත් වෙලා තියෙනව. කියන්න ලැජ්ජයි.. තාම හේතුවක් හොයන්න දන්නේ නැහැ.. ග්‍රීවිස් ගරුඩ ඩීසල් තීවීල් එකක හදිසියකට රියදුරා වෙන්න උනා දෙනියායේ මළගෙදරක ගිහින්... මරණෙට පාන්සකුලේ දෙන්න ආපු ස්වාමින්වහන්සේලා බස්සන්න ගිහින් හැතැක්ම ගානක කන්දක ගිහින් එන්න ස්ටාර්ට් කරාම මේ මගුල ගියර් දැම්මාම යන්නේ පස්සට.. අන්තිමේ රිවස් එක දාගෙන තමයි මළගෙදරට ආවේ.. මට තාම හිතාගන්න බහ අයි එහෙම උනේ කියල.. පස්සේ මළගෙදරට ඇවිත් වාහනේ නිවෙන්න තියල ස්ටාර්ට් කරාම නිකම්ම හරි ගියා...උඹ හිතන්නේ මොකක් වෙන්න පුලුවනිද හේතුව...මම හිතනවා තනි පිස්ටන් එක නිසා ක්‍රෑන්ක් එක අනික් පැත්තට කැරකුනා ද කියලත් එදා...එත් ස්ටාටර් මොටරේ අනික් පැත්ත කැරකෙන්නේ නැහැනේ බන්..

මම මේක කියන්නත් හදලා හරිද දන්නේ නැති නිසා සද්ද නැතුව හිටියේසමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .
සමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .

දැන් කාර් ඒකේ තත්වේ මොකද ?![]()








1920 / 117 (93 නේද ගැහුවේ) = 16.41 ලීටර්
213 Km / 16.41 l = 12.97 Km/l
මදි බං මේක...... මම පොලොන්නරු ට්‍රිප 90 (ඒ දවස් වල) ගහලා 14-15 අතර කරලා තියේ...... AC එක්ක...... ඒ දවස් වල 6ක් දාගෙන (මාත් ඈතුලුව) සෝමාවතී වදින්න ගියා (පාර අබලන්..... 1 2 3 ගියර් විතරයි දාන්න උනේ) ඊට පස්සේ දවසේ පාසිකුඩා ගියා..... ෆුල් පැක්ඩ්.... ඔය හැම වෙලේම AC එක ඔටෝ මෝඩ් එකේ..... 25C - 24C අතර.....ඊට පස්සේ නම් දිගටම 95 ගැහුවේ දුර ගමන් වලට..... 15+ කරා හැමදාම..... ලගදි ගාළු ගිය එක තමා 13ට අඩු ගානක් කරලා තිබ්බේ......
![]()
බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..
කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..
තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
.
මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..
ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි
උඹ නියම කොල්ලෙක්. කොල්ලලේ කියන්නෙ ඔහොම එවුන්ට. මම අදත් බයික් එකේ ආපු ටූල් කිට් එකට අමතරව නිතර අවශ්‍ය වෙන ටූල් ටිකක් වැඩිපුර අරන් යනවා.ඔය යකඩ ගොඩවල් කොහේ හිටීද කියන්න දන්නෙ කවුද
මේකම තමයි මම කියන්න හැදුවෙත්. අපේ තාත්තට තිබුණා හොඳ ඔරලෝසුවක්. අපේ අම්මගේ පාර්ශවයේ ඔරලෝසු බාස්ල ඉන්න නිසා මම දැකල තිබනා ඔරලෝසු හදන හැටි. ඉතිං මං දවසක් කුඩ කූරකින් හැදුවා චූටි ඉස්කෘ නියනක් හදල ගැලෙව්වා අර ඔරලෝසුව. ගලවගල හයි කර ගන්න බෑ. ඔය ඔරලෝසුවල තියෙනවා හෙයා ස්ප්‍රිං වීල් එකක්ත ඒකෙන් තමයි තත්පර කට්ට කර කැවෙන්නෙ නියම විදියට ඒ වගේම මුළු ඔරලොසුවම දුවන්නෙ. මං ඒක ඇදල ගත්ත පාරට ඒ දුන්න කැඩිලා වීල් එකත් කැඩිලා එරලෝසුවත් හබක්.තාත්තා හිනා වුනා මිස වචනයක් කිව්වෙ නෑ. තාත්ත දුන්න ඒවයේ වටිනාකම මිල කරන්න බෑ. සාමාවෙයල්ලා ටොපික් එකෙන් අවුට් ගියානං.
දැන් මම බයවෙලා ගුඩ්ඩා වගේ ඉදලා තත්තා ආවම කිව්වා මෙහෙම වෙලා වෑන් එක තැලුනා කියලා. තාත්තා කිව්වා කමන්නෑ ඕක හදාගමු. ආයි ගන්නකොට සයිඩ් කන්නාඩි වලින් මෙහෙම බලලා ගන්නකෝ කියල විතරයි. තව මචං ලා මම ගොඩක් අලාභ කරලා තියනවා. අඩු එහෙම සව්ත්තු කරලා තියනවා. දඩු අඩු වෙනුවට ගෙදර දොරවල් පාවිච්චි කරලා දොරවල් සව්ත්තු කරලා තියනවා. ඒත් ඒ හැම එකක්ම පාඩමක් කර ගන්න අපේ තාත්තා මට ඉඩ දුන්නා. එහෙම නැත්තං අද ඔටෝ මොබයිල් කැටගරි එකේ උඹලත් එක්ක කතා කරන්න මම නැති වෙන්න ඉඩ තිබුනා. එහෙනම් මමත් 'කාමරේ බල්බ් එක පත්තු වෙන්නෙ නෑ මොකද කරන්නේ 18+' වගේ ත්‍රෙඩ් දාන මූසලයෙක් වෙන්න ඉඩ තිබුනා. බයික් ගැන දාලා තියෙන නිසා.. පරණ කතාවක් මතක් වුනා. මම 7 වසරෙදි වගෙ.. තාත්තගෙ බයික් එක පදින්න පටන් ගත්ත කාලෙ.. කකුල දිගත් නෑ හරියට..
කොහොම හරි එක දවසක් බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැතිව මමම ප්ලග් එක ගලවලා සුද්ද කරලා හයි කරා..
ඒත් තේරුනා ප්ලග් එක හරියට වෙන්දා වගෙ හිර වුනේ නෑ කියලා..
තව ටිකක් ඇඟෙ හය්ය දාලාම තද කරා.. මෙන්න බොලේ මේක ඒ පාර නිකන්ම වාගෙ කැරකෙනවා..
බැලින්නම් පොට ගිහිල්ලා.. මොනවා කරන්නද ..
තාත්තට කියුවා කතාවම.. තාත්තා මට වචනයක්වත් කියුවෙ නෑ.. හරි පුතා අපි හදාගමු ..කියලා ගරාජ් එකකට තල්ලු කරගෙන ගිහින් ගලවලා ලේත් මැෂින් එකකට ගිහිල්ලා ගෙවුන ටික පුරවලා ආයෙම ත්රෙඩ්ස් ටික ලියවලා ලොකු වැඩක් වුනා අන්තිමට.
.
මට කියන්න තව දෙයක් තියෙනවා අපේ තාත්තා ගැන..
මගෙ පොඩි කාලෙ ඔය වගෙ වඩුකම් වලින් ගොඩක් අලාභ හානි වෙලා තියෙනවා ගෙදර වාහන වලට.. ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩුවලට එහෙම..
තාත්තට කාලය මුදල් හැමදේම වියදම් වෙලා තියෙනවා..
ඒත් කවදාවත් මට වචන්යක්වත් කියලා නෑ.. හරි අපි හදා ගමු කියල විතරයි කියන්නෙ..කරපු දෙයක් හරි ගියොත් ඉතින් ගොඩක් අගේ කරනවා.
ඒවා හිතද්දි ඒ දේවල් මාරම වටිනවා කියලා තේරෙන්නෙ දැන් තමයි
ඕනකරන දෙවලුත් අරන් දුන්නා හිමින් හිමින්.. ඩ්‍රිල් ,ග්‍රයින්ඩර් 10 වසරෙදි කම්ප්රෙෂර් එකක් අරන් දුන්නා.

පස්සෙ තව බඩු ගොඩාක් ගත්තා.. දැන්නම් පට්ට බඩු තොගයක් තියනවා...
නිදහසත් තිබ්බා ඕනවටත් වැඩියෙන්.. 

අඩේ බං උඹට කියන්න මටත් තිබුනේ ඔ හොම කේස් එකක්.
දවසක් ඔෆිස් එකෙදිම හිට්ටා. සික්කා කියනවා හොඳ තැනකට දාලා හදවන්නලු. ඌ කට ඇරන් බලන් ඉන්දෙද්දි මම CDI එකක් ගෙනාවා. බෑග් එකෙන් ටූල් ටික ගත්තා අමුණගත්තා ආවා.![]()
පස්සෙනං බයික් එකේ වයරින් එක මාරු කරා. ඊට පස්සේ CDI එකනං තාම ගියේ නෑ. හැබැයි පෙරේදා ආපහු Rectifier එක ගිහින් තිබුනා. බැටරියත් බැහැලා. UPS එක ගලෝලා ගැහුවා බැටරියට. Rectifier එක ගෙනල්ලා දැම්මා. බඩු වැඩ.![]()

මාත් පාවිච්චි කරන්නේ UPS එක තමා...

එක්කෝ ඒවට ස්ටාර්ට් වෙන්නෙම නෑ.එක්කෝ අයිඩ්ල් එකෙන් එහාට රේස් වෙන්නේ නෑ. රීකන්ඩිෂන් ජපන් ඒවට දුවනවා තියන එක වගේම මිස් එකකුත් එක්ක. ඉතින් හොයපන්කෝ ලෙඩේ.
අපේ යුරාජ් මාමා දන්නවා මං කාපු කට්ට..
ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව.......![]()




