100g da bn 300 ta denne?මාළු කෑම රු.300


mamath danne oka thami bn. habai dawasata eka parak wage owa danna.100g da bn 300 ta denne?mamath danne oka thami bn. habai dawasata eka parak wage owa danna.
100g da bn 300 ta denne?mamath danne oka thami bn. habai dawasata eka parak wage owa danna.
bada idimila thibunada?![]()
මේ වාගේ අඟලක විතර මගේ ටැංකියේ හිටිය මාළුවෙක් උදේ වෙද්දි මැරිලා හිටියා බං. ඊයේ රෑ කෑම දාද්දිත් හොඳට හිටියා. මොකද හේතුව කියලා හොයාගන්නේ කොහොමද?
bada idimila thibunada?
machan mehemay ciclid lage seen eka eka fish kenek poddak week unoth anith un week ekata attack karanawa eka nisa ohoma wennath puluwanනැහැ, බඩ සාමාන්‍ය විදියට තිබුණේ. මම ඊයේ ටැංකියේ වතුර 50% ක් මාරු කලා. පස්සේත් හොදට හිටියා.


machan mehemay ciclid lage seen eka eka fish kenek poddak week unoth anith un week ekata attack karanawa eka nisa ohoma wennath puluwan
e maruna maluwa aluth genawa ekekda?
ehema naththan oya tank ekata aluthen malu dammada lagakadi? ehema damma nam marune tank eke hitapu parana maluwekda?
dekatama uththare ow nam aluthen ganapu maluwaage ledak bowela tama ara parana maluwa marenna aththe
samanayen tank ekakata maluwek danna kalin u sathiyak dekekwath quarantine karala danna ona bun
හපොයි මෙ demasoni එකෙක් නේද? උබ මාලුන්ට coppens දවසට කිපරක් දානවද? උබ රැටත් මාලුන්ට කැම දානවද? මම නම් කියන්නේ රැට මලුන්ට කැම දාන්න එපා බන්. 5, 6 වෙනකොට කැම දාලා ඉවර කරන්න. මාලුවා මැරිලා හිටියේ කට ඇරිලා වගේද?මේ වාගේ අඟලක විතර මගේ ටැංකියේ හිටිය මාළුවෙක් උදේ වෙද්දි මැරිලා හිටියා බං. ඊයේ රෑ කෑම දාද්දිත් හොඳට හිටියා. මොකද හේතුව කියලා හොයාගන්නේ කොහොමද?
හපොයි මෙ demasoni එකෙක් නේද? උබ මාලුන්ට coppens දවසට කිපරක් දානවද? උබ රැටත් මාලුන්ට කැම දානවද? මම නම් කියන්නේ රැට මලුන්ට කැම දාන්න එපා බන්. 5, 6 වෙනකොට කැම දාලා ඉවර කරන්න. මාලුවා මැරිලා හිටියේ කට ඇරිලා වගේද?
7.30 ta nam kama danna epa bn. uba wadata yanawa nam kata hari kiyala yanna. 5.30 vithara wenakota kama danna kiyala. ube tank eka thiyenne ge athuleda?මම රෑ 7.30 ට විතර තමයි කෑම දාන්නේ. එදා නම් මම තුන් වේලටම coppens දුන්නේ. දැන් නම් එක වේලයි දෙන්නේ. හරියටද දැන ගන්නේ නැතුව මාළුන්ට කෑම දාන එක නම් case වගේ.
Meka moda prashnayakda danne na. Dana gannayi ahanne. Mage yaluwek kiwwa eya dakka kiyala eka gedaraka Shark, Piranha maalu innawa. Man hithanne boru wennathi neda? Aththatama gewal wala athi karanna Shark, Piranha wage maalu lankawe ganna thiyenawada?
ඔව් ඇති කරන අය ඉන්නවා පිරන්හා නම් ගොඩක් තැන් වලින් ගන්නත් පුලුවන්.Meka moda prashnayakda danne na. Dana gannayi ahanne. Mage yaluwek kiwwa eya dakka kiyala eka gedaraka Shark, Piranha maalu innawa. Man hithanne boru wennathi neda? Aththatama gewal wala athi karanna Shark, Piranha wage maalu lankawe ganna thiyenawada?
Meka moda prashnayakda danne na. Dana gannayi ahanne. Mage yaluwek kiwwa eya dakka kiyala eka gedaraka Shark, Piranha maalu innawa. Man hithanne boru wennathi neda? Aththatama gewal wala athi karanna Shark, Piranha wage maalu lankawe ganna thiyenawada?

innwa machan7.30 ta nam kama danna epa bn. uba wadata yanawa nam kata hari kiyala yanna. 5.30 vithara wenakota kama danna kiyala. ube tank eka thiyenne ge athuleda?