EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අදත් ශොපින්ග් පාරක් දාන්න යමි..ඊයේ බාගෙට ශොපින් කර පැමිණියෙමි..bmich මගුලට ගිය නිසා දවසින් භාගයක වෙලාව ඒ සඳහා නාස්ති විය...ගත්තු මගුලකුත් නැත..රු150 ක් දී රබර් සෙරෙප්පු ජෝඩුවක් ගත්තෙමි ගිය ලැජ්ජාව සංසිඳෙනු වස්..:(:sorry:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    :rofl::rofl::rofl::rofl: අලුත්ම ප්‍රස්තා පිරුල - ආශ්මි අක්කා bmich ෂොපින් ගියා වගේ......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අදත් ශොපින්ග් පාරක් දාන්න යමි..ඊයේ බාගෙට ශොපින් කර පැමිණියෙමි..bmich මගුලට ගිය නිසා දවසින් භාගයක වෙලාව ඒ සඳහා නාස්ති විය...ගත්තු මගුලකුත් නැත..රු150 ක් දී රබර් සෙරෙප්පු ජෝඩුවක් ගත්තෙමි ගිය ලැජ්ජාව සංසිඳෙනු වස්..:(:sorry:

    :rofl: මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා..... :yes: අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න...... :baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා..... :yes: අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න...... :baffled:

    මට පිං දීපිය උඹව බේරුවට....... ගෙදර එද්දී 8 යි බං........ කකුල් කැක්කුමයි අම්බානක......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට පිං දීපිය උඹව බේරුවට....... ගෙදර එද්දී 8 යි බං........ කකුල් කැක්කුමයි අම්බානක......

    :rofl: ඒවාට හරියන්න දියත උයනෙයි..... ආපිකෝ සුපර් එකෙයි බඩ ගෑවා බං කකුල් කඩිත්තුව හැදෙනකම්...... :dull: 9.30යි මම ගෙදර යද්දි....... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඒවාට හරියන්න දියත උයනෙයි..... ආපිකෝ සුපර් එකෙයි බඩ ගෑවා බං කකුල් කඩිත්තුව හැදෙනකම්...... :dull: 9.30යි මම ගෙදර යද්දි....... :dull:

    වෙන වෙලාවක නම් මම එනවා දියත උයනට...... :yes:

    ආපිකෝ එක ඇතුලෙදි උඹේ නිරීක්ෂණයට අහු වුන එව්වා මොනවද.....? :rolleyes::rolleyes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Adath wada...:( Nodakin IT..:baffled:

    ඇයි මොකක්හරි හදිස්සි ප්‍රොජෙක්ට් එකක්වත්ද සෙනසුරාදා වැඩ......? ගිය සතියෙත් වැඩ නේද උඹ....... අපිටනම් ඉතින් ඇදන් හුරුවෙලා මේ සෙනසුරාදා වැඩ කිරිල්ල..... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    984303_811714378912719_2284013399830346551_n.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙන වෙලාවක නම් මම එනවා දියත උයනට...... :yes:

    ආපිකෝ එක ඇතුලෙදි උඹේ නිරීක්ෂණයට අහු වුන එව්වා මොනවද.....? :rolleyes::rolleyes:

    :oo: ආපිකෝ එක ඈතුලේ විශේෂ දෙයක් නෑ.... අපි 500ට දෙන වෙබ් කැම් එක උන්ගේ 1800 යි...... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ හදාගෙන ගියපු ටේබල් ලෑම්ප් එක 99%ක් ඉවරයි.. ක්ලියර් කෝට් එකක් ස්ප්‍රේ කරලම දාන්නම් ෆොටෝ ටිකක්...:yes::yes::yes:
     
    Status
    Not open for further replies.