අදත් ශොපින්ග් පාරක් දාන්න යමි..ඊයේ බාගෙට ශොපින් කර පැමිණියෙමි..bmich මගුලට ගිය නිසා දවසින් භාගයක වෙලාව ඒ සඳහා නාස්ති විය...ගත්තු මගුලකුත් නැත..රු150 ක් දී රබර් සෙරෙප්පු ජෝඩුවක් ගත්තෙමි ගිය ලැජ්ජාව සංසිඳෙනු වස්..![]()

අලුත්ම ප්රස්තා පිරුල - ආශ්මි අක්කා bmich ෂොපින් ගියා වගේ......අදත් ශොපින්ග් පාරක් දාන්න යමි..ඊයේ බාගෙට ශොපින් කර පැමිණියෙමි..bmich මගුලට ගිය නිසා දවසින් භාගයක වෙලාව ඒ සඳහා නාස්ති විය...ගත්තු මගුලකුත් නැත..රු150 ක් දී රබර් සෙරෙප්පු ජෝඩුවක් ගත්තෙමි ගිය ලැජ්ජාව සංසිඳෙනු වස්..![]()
මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා.....
අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න...... 
mage Samsung Galaxy Alpha 4G SM-G850F eka denawa sinhalu...kawru hari innawanam kiyapiyaw![]()

මම නම් ඊයේ සංජියව බිල්ලට දීලා...... මහරගම ශොපින් එකකින් බේරුනා.....
අද කට්ටිය කිරිබත්ගොඩ - වත්තල ශොපින්..... මාව හවසට අහු වෙනවා නුගේගොඩ ශොපින් + ගෝල්ෆේස් එක්කන් යන්න......
![]()
මට පිං දීපිය උඹව බේරුවට....... ගෙදර එද්දී 8 යි බං........ කකුල් කැක්කුමයි අම්බානක......
ඒවාට හරියන්න දියත උයනෙයි..... ආපිකෝ සුපර් එකෙයි බඩ ගෑවා බං කකුල් කඩිත්තුව හැදෙනකම්......
9.30යි මම ගෙදර යද්දි....... 
ඒවාට හරියන්න දියත උයනෙයි..... ආපිකෝ සුපර් එකෙයි බඩ ගෑවා බං කකුල් කඩිත්තුව හැදෙනකම්......
9.30යි මම ගෙදර යද්දි.......
![]()

Adath wada...Nodakin IT..
![]()

වෙන වෙලාවක නම් මම එනවා දියත උයනට......
ආපිකෝ එක ඇතුලෙදි උඹේ නිරීක්ෂණයට අහු වුන එව්වා මොනවද.....?![]()
ආපිකෝ එක ඈතුලේ විශේෂ දෙයක් නෑ.... අපි 500ට දෙන වෙබ් කැම් එක උන්ගේ 1800 යි...... 
ආපිකෝ එක ඈතුලේ විශේෂ දෙයක් නෑ.... අපි 500ට දෙන වෙබ් කැම් එක උන්ගේ 1800 යි......
![]()