වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :growl: මම නම් වාහනේට ආදරේ නිසා දෙපාර පාගනවා යටටම..... ඒත් ඉතින් රේස් එකක් එහෙම සෙට් උන වෙලාවට...... ඒවා මතක් වෙන්නේ නෑ බං... බාගේ පෑගුවහම ඈති ඈත්තටම..... ටයිමින් එක බලලා ගියර් ටික දාන්න පුරුදු උනහම ගේමක් නෑ....... :love:

    බඩාට බයික් එකේ ගියර් නම් සිං ගාලා මාරු කරන්න කියලා දුන්නා මං...:yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේව දකිනකොට මටත් පොඩිකාලේ ඔය හා සමාන සිදුවීම් දෙකක් මතක් වුනා. 1 ක් වුනේ 6 වසරෙදි. ඔන්න ඒ දවස්වල අපේ තාත්තට තිබුනා යමහා 80 බයික් එකක්. අර මචංලා තැපැල් 90 වගේ තියන කොළ පාට එක. ඉතිං අපේ තාත්තම තමයි ඕක සර්විස් කර ගන්නේ. දවසක් තාත්තා ඕකේ සයිලන්සර් එක ගලවන්න යනකොට මම කිව්වා මම ගලවන්නම් කියලා. තාත්තා හා කියලා ඔන්න එහාට ගියා. දැන් මම දන්නවා තාත්තා සයිලන්සර් එක ගලවන විදිහ. මමත් ඒ වගේ මුලින්ම ඉස්සරහ පැත්තේ පොඩි නට් එකක් තියනවා ඒක ගලවලා සයිලන්සරේ ඇතුලේ තියන කොටස එලියට ගන්න දුන්න මිටියෙන් ෂොට් එකක්. මොකද තාත්තත් එහෙම කරනවා. බැලින්නම් මම ගහලා තියන්නේ නට් එක සම්පූර්ණයෙන් අයින් කරලා. එතකොට මිටියෙන් ගැහුවම ත්‍රෙඩ් එක තැලෙනවා. දැන් ත්‍රෙඩ් එකට බඩු හම්බුවේලා. ඒත් නෙවෙයි තාත්තා මොකුත් කිව්වා තාත්තා හිනා වෙලා ඒක ගලවන හරි විදිහ මට කියලා දුන්නා. තව එක සැරයක් 7 වසරෙදි අලුතින් පේන්ට් කරපු බී11 කාර් එකට තාත්තා බැජ් ගහනවා. ඉති මචංලා හිල් විදලා පොප්රිවට් ගහන එක තමයි කරන්නේ. දැන් තාත්තා ඩ්‍රිල් කරන නිසා මටත් ඩ්‍රිල් කරන්න ඕනි වුනා. බයක් නෑ මම ඊට කලින් ලීවල ඇති තරම් ඩ්‍රිල් කරලා තියනවා. ඉතිං ඩිකියේ බැජ් ගහන්න ඩ්‍රිල් කරා තමයි. ඩ්‍රිල් එක දිව්වෙ නැතැයි වටේම. හුටා දැන් ඒ හරියෙම පේන්ට් එක ගියා. ඒත් මම පොඩ්ඩක් වත් බැනුම් ඇහුවේ නෑ බං. තව සිද්ධියක් කියන්නම් 9 ය වසරෙදි වුන. එතකොට තිබුනා විකුණන්න ගෙනාපු ලයිට්ඒස් එකක්. ඕක ගේට්ටුවෙන් ඇතුලය ගනිද්දී මගේ තිබුන නොසැලකිලිමත් කමට පැත්තක වැදුනෘ. :growl: දැන් මම බයවෙලා ගුඩ්ඩා වගේ ඉදලා තත්තා ආවම කිව්වා මෙහෙම වෙලා වෑන් එක තැලුනා කියලා. තාත්තා කිව්වා කමන්නෑ ඕක හදාගමු. ආයි ගන්නකොට සයිඩ් කන්නාඩි වලින් මෙහෙම බලලා ගන්නකෝ කියල විතරයි. තව මචං ලා මම ගොඩක් අලාභ කරලා තියනවා. අඩු එහෙම සව්ත්තු කරලා තියනවා. දඩු අඩු වෙනුවට ගෙදර දොරවල් පාවිච්චි කරලා දොරවල් සව්ත්තු කරලා තියනවා. ඒත් ඒ හැම එකක්ම පාඩමක් කර ගන්න අපේ තාත්තා මට ඉඩ දුන්නා. එහෙම නැත්තං අද ඔටෝ මොබයිල් කැටගරි එකේ උඹලත් එක්ක කතා කරන්න මම නැති වෙන්න ඉඩ තිබුනා. එහෙනම් මමත් 'කාමරේ බල්බ් එක පත්තු වෙන්නෙ නෑ මොකද කරන්නේ 18+' වගේ ත්‍රෙඩ් දාන මූසලයෙක් වෙන්න ඉඩ තිබුනා.

    මාත් බන්...:lol: තුනී ලෑල් දොරවල් එහෙම පතුරු යවලා තියනවා...:baffled::baffled:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    :growl: මම නම් වාහනේට ආදරේ නිසා දෙපාර පාගනවා යටටම..... ඒත් ඉතින් රේස් එකක් එහෙම සෙට් උන වෙලාවට...... ඒවා මතක් වෙන්නේ නෑ බං... බාගේ පෑගුවහම ඈති ඈත්තටම..... ටයිමින් එක බලලා ගියර් ටික දාන්න පුරුදු උනහම ගේමක් නෑ....... :love:

    අම්මො බන් දුර දුවනකොට නම් ඔක එච්චර අව්ලක් නැතිව ඇති නේ.:confused: ලග දුවනවනම් අනිවර්යෙන්ම හවසට ඇගපත රත්කරන්න ඔනේ ඇති.:D
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සමහර ඩීසල් එන්ජින් වලටයි, 2 Stroke පෙට්‍රල් එන්ජිනුයි තම ඔහොම වෙන්නේ.. එන්ජිම Kick Start හරි Pull Start (Recoil Start) හරි කරනකොට තම සිද්දිය වෙන්නේ.. ඕනේ කරන නියම පවර් එක ඒ වෙලාවේ ලැබුනේ නැති උනාමයි කරුමෙට හරි Compression ස්ට්‍රෝක් එකත් සෙට් උනාම එන්ජිම අනික් පැත්තට කැරකෙනවා.. ඔය Land Master එහෙම ස්ටාර්ට් කරනකොට සමහර ඒවගේ Half Compression Valve එකක් එනවා.. ඒක අතින් අල්ලන් කරකවලා නියම ස්පීඩ් එකේ ඇතැරියාම තම එන්ජිම ස්ටාර්ට් වෙන්නේ.. කලින් අතාරියොත් සමහර වෙලාවට එන්ජිම Reverse එකට කැරකෙනවා.. ඕක තමා කේස් එක. .

    හරි බන් එහෙනම් මම හිතපු දේ තමයි වෙලා තියෙන්නේ. ක්‍රෑන්ක් එක අනික් පැත්තට තමයි කරකැවිල තියෙන්නේ. මොකද ඕක ස්ටාර්ට් කරන්න half compressor ලීවර් එක අදින්න ඕන.. ඔය ත්‍රීවීල් එක තනිකර ලෑන්ඩ් මාස්ටරයක් වගේ තමයි.. තනි පිස්ටන් එකේ ඩීසල් එන්ජිම ...අනිවා ස්ට්‍රෝක් එක හරියටම තැනට සෙට් වෙන්න ඇති පිස්ටන් එක සම්ප් එක ගාවට රොඩ් කඩාගෙන විසික් වෙන්න..:lol::lol: යන්තම් මොලේ පෑදුන නිසා රිවස් එක දාගෙන එදා මළගෙදරට ආවේ නැත්තම් තාම මම ඒ කැලේ මැද්දෙ ..:no::no::no:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    කියහන් කියහන් අමතන්න එකෙක් ඉන්නවනම් මම මෙහෙන් අමතන්නම් අම්මගෙන් බීපු කිරි මතක් වෙලා අඟහරු ලෝකෙන් කෝල් එක ආවද කියලවත් හොයාගන්න බැරි වෙන්න..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේව දකිනකොට මටත් පොඩිකාලේ ඔය හා සමාන සිදුවීම් දෙකක් මතක් වුනා. 1 ක් වුනේ 6 වසරෙදි. ඔන්න ඒ දවස්වල අපේ තාත්තට තිබුනා යමහා 80 බයික් එකක්. අර මචංලා තැපැල් 90 වගේ තියන කොළ පාට එක. ඉතිං අපේ තාත්තම තමයි ඕක සර්විස් කර ගන්නේ. දවසක් තාත්තා ඕකේ සයිලන්සර් එක ගලවන්න යනකොට මම කිව්වා මම ගලවන්නම් කියලා. තාත්තා හා කියලා ඔන්න එහාට ගියා. දැන් මම දන්නවා තාත්තා සයිලන්සර් එක ගලවන විදිහ. මමත් ඒ වගේ මුලින්ම ඉස්සරහ පැත්තේ පොඩි නට් එකක් තියනවා ඒක ගලවලා සයිලන්සරේ ඇතුලේ තියන කොටස එලියට ගන්න දුන්න මිටියෙන් ෂොට් එකක්. මොකද තාත්තත් එහෙම කරනවා. බැලින්නම් මම ගහලා තියන්නේ නට් එක සම්පූර්ණයෙන් අයින් කරලා. එතකොට මිටියෙන් ගැහුවම ත්‍රෙඩ් එක තැලෙනවා. දැන් ත්‍රෙඩ් එකට බඩු හම්බුවේලා. ඒත් නෙවෙයි තාත්තා මොකුත් කිව්වා තාත්තා හිනා වෙලා ඒක ගලවන හරි විදිහ මට කියලා දුන්නා. තව එක සැරයක් 7 වසරෙදි අලුතින් පේන්ට් කරපු බී11 කාර් එකට තාත්තා බැජ් ගහනවා. ඉති මචංලා හිල් විදලා පොප්රිවට් ගහන එක තමයි කරන්නේ. දැන් තාත්තා ඩ්‍රිල් කරන නිසා මටත් ඩ්‍රිල් කරන්න ඕනි වුනා. බයක් නෑ මම ඊට කලින් ලීවල ඇති තරම් ඩ්‍රිල් කරලා තියනවා. ඉතිං ඩිකියේ බැජ් ගහන්න ඩ්‍රිල් කරා තමයි. ඩ්‍රිල් එක දිව්වෙ නැතැයි වටේම. හුටා දැන් ඒ හරියෙම පේන්ට් එක ගියා. ඒත් මම පොඩ්ඩක් වත් බැනුම් ඇහුවේ නෑ බං. තව සිද්ධියක් කියන්නම් 9 ය වසරෙදි වුන. එතකොට තිබුනා විකුණන්න ගෙනාපු ලයිට්ඒස් එකක්. ඕක ගේට්ටුවෙන් ඇතුලය ගනිද්දී මගේ තිබුන නොසැලකිලිමත් කමට පැත්තක වැදුනෘ. :growl: දැන් මම බයවෙලා ගුඩ්ඩා වගේ ඉදලා තත්තා ආවම කිව්වා මෙහෙම වෙලා වෑන් එක තැලුනා කියලා. තාත්තා කිව්වා කමන්නෑ ඕක හදාගමු. ආයි ගන්නකොට සයිඩ් කන්නාඩි වලින් මෙහෙම බලලා ගන්නකෝ කියල විතරයි. තව මචං ලා මම ගොඩක් අලාභ කරලා තියනවා. අඩු එහෙම සව්ත්තු කරලා තියනවා. දඩු අඩු වෙනුවට ගෙදර දොරවල් පාවිච්චි කරලා දොරවල් සව්ත්තු කරලා තියනවා. ඒත් ඒ හැම එකක්ම පාඩමක් කර ගන්න අපේ තාත්තා මට ඉඩ දුන්නා. එහෙම නැත්තං අද ඔටෝ මොබයිල් කැටගරි එකේ උඹලත් එක්ක කතා කරන්න මම නැති වෙන්න ඉඩ තිබුනා. එහෙනම් මමත් 'කාමරේ බල්බ් එක පත්තු වෙන්නෙ නෑ මොකද කරන්නේ 18+' වගේ ත්‍රෙඩ් දාන මූසලයෙක් වෙන්න ඉඩ තිබුනා.

    උඹ ඒ අතින් හුඟක් වාසනාවන්තයි , සහ උඹේ තාත්තත් හුඟක් වාසනාවන්තයි... උඹට ඒ තරම් බුරුලක් ලැබිලත් ගෙවල් දොරවල්, යාන වාහන කාබාසිනියා කරන්නේ නැතුව අද තැනක ඉන්න මනුස්සයෙක්. සමහරක් දරුවොන්ට ඔහොම චාන්ස් දීල හැදුවාම උන් දෙමාපියන් සතු සියලු දේ ඉවරයක් කරලා දානව ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උඹ ඒ අතින් හුඟක් වාසනාවන්තයි , සහ උඹේ තාත්තත් හුඟක් වාසනාවන්තයි... උඹට ඒ තරම් බුරුලක් ලැබිලත් ගෙවල් දොරවල්, යාන වාහන කාබාසිනියා කරන්නේ නැතුව අද තැනක ඉන්න මනුස්සයෙක්. සමහරක් දරුවොන්ට ඔහොම චාන්ස් දීල හැදුවාම උන් දෙමාපියන් සතු සියලු දේ ඉවරයක් කරලා දානව ..

    අපිට නම් බයිසිකලයක්වත් ගෙදර තිබුනේ නෑ. ඉතින් ඒ දවස් වල වාහනයක් කියලා දන්නේ ගමේ බස් එක තමයි. ඒකේ ඉස්සරහම වාඩි වෙලා ඩ්‍රයිවර් මාමා එලවන හැටි පුදෙමෙන් බලා ඉන්නවා හැර අත්දැකීමක් නෑ. යාලුවෙක්ට තිබුන පුශ් බයිසිකලේ විතරයි පැදලා තිබුනෙත්. මම වගේම ගමේ හුඟක් අය දුප්පත් වාහන තිබීම පැත්තෙන්.
    දැන් ආවුරුදු පහ හයක ඉඳන් ඔටෝමොබයිල් ගැන ඉගෙන් ගන්නේ (ආගිය කතා මාතෘකාව ඕවානේ )... එක එක අයගෙ අත්දැකීම් බෙදා ගෙන... ඒකටම හරි ගියා මෙකත්. මේ කටු වැදග්ත්නෙ මගේ කාර් එකත් හදලා තියෙන්නෙ යකඩ කෑලි වලින් නිසා...පපුවක් නෑනේ කියන්න කටුවක් ලඟ පාත කියල :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ ඒ අතින් හුඟක් වාසනාවන්තයි , සහ උඹේ තාත්තත් හුඟක් වාසනාවන්තයි... උඹට ඒ තරම් බුරුලක් ලැබිලත් ගෙවල් දොරවල්, යාන වාහන කාබාසිනියා කරන්නේ නැතුව අද තැනක ඉන්න මනුස්සයෙක්. සමහරක් දරුවොන්ට ඔහොම චාන්ස් දීල හැදුවාම උන් දෙමාපියන් සතු සියලු දේ ඉවරයක් කරලා දානව ..

    ඔය වගේ දේවල් වලට බැනුම් ඇහුවේ ගුටි කෑවේ නැති වුනාට මම තාත්තගෙන් වේවැල් පාරවල් කාලා තියනව මචං. අපි දෙන්නට ගුටි දෙන්න වේවැල් කීපයක්ම ගෙනල්ලා තාත්තා හංගලා තිබුනා. මොකද හංගලා තිබුනේ නැත්තං අපි දෙන්නා ඒවා හොරන් කඩන නිසා. ඉතිං මල්ලිට ගහලා, වෙන මුරන්ඩු වැඩ එහෙම කරලා මම ඇති තරම් ගුටි කාලා තියනවා. ඒ ගුටි ටික කෑවේ නැත්තං වුනත් අද මම මේ තත්වේ නැති වෙන්න තිබුනා.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අම්මො බන් දුර දුවනකොට නම් ඔක එච්චර අව්ලක් නැතිව ඇති නේ.:confused: ලග දුවනවනම් අනිවර්යෙන්ම හවසට ඇගපත රත්කරන්න ඔනේ ඇති.:D

    :no: දුර දුවන ගොඩක් ඒවා සින්ක්‍රො ගියර් බොක්ස් දැන්...... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කියහන් කියහන් අමතන්න එකෙක් ඉන්නවනම් මම මෙහෙන් අමතන්නම් අම්මගෙන් බීපු කිරි මතක් වෙලා අඟහරු ලෝකෙන් කෝල් එක ආවද කියලවත් හොයාගන්න බැරි වෙන්න..

    :baffled: ලංකාවට ආවහම කතා කරමු පොල් මාමේ ඒවා...... :yes: :D
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න කුකුළනි..... තොපි පුල පුලා බලාගෙන හිටපු...... ස්ටියරින් වීල් එක වමට කැපුවහම..... රෝද දකුණට හැරෙන ජාතක කතා වස්තුව....... :D :P

    ඉතින් මේකේ රස ගුණ අපේ පොල් මාමා ඈතුලු අනෙක් කතෘ මණ්ඩලය ලියන කතා වගේ ලස්සන රසවත් නම් වෙන එකක් නෑ...... :no: :sorry: ඒ නිසා වැරදි ඈතොත් සමාවෙන්න. :D

    එළ මාමේ.... :love:

    කතාවෙන් ගැනීමට ඇති ආදර්ශය...

    වියපැහැදම් කිරීමට ඇති දැඩි මසුරු බව නිසා, අඩු වියදමින් සේවා ලබාදෙන ගරාජ වල ගොස් අමාරුවේ නොවැටෙන්න
    :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :frown: :frown: ඈයි උඹට ඔය වගේ වියදමක් දරන්න වැඩක් ආවොත්..... ගිහින් කම්පැණි දාලා හදනවද......?? :angry:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේව දකිනකොට මටත් පොඩිකාලේ ඔය හා සමාන සිදුවීම් දෙකක් මතක් වුනා. 1 ක් වුනේ 6 වසරෙදි. ඔන්න ඒ දවස්වල අපේ තාත්තට තිබුනා යමහා 80 බයික් එකක්. අර මචංලා තැපැල් 90 වගේ තියන කොළ පාට එක. ඉතිං අපේ තාත්තම තමයි ඕක සර්විස් කර ගන්නේ. දවසක් තාත්තා ඕකේ සයිලන්සර් එක ගලවන්න යනකොට මම කිව්වා මම ගලවන්නම් කියලා. තාත්තා හා කියලා ඔන්න එහාට ගියා. දැන් මම දන්නවා තාත්තා සයිලන්සර් එක ගලවන විදිහ. මමත් ඒ වගේ මුලින්ම ඉස්සරහ පැත්තේ පොඩි නට් එකක් තියනවා ඒක ගලවලා සයිලන්සරේ ඇතුලේ තියන කොටස එලියට ගන්න දුන්න මිටියෙන් ෂොට් එකක්. මොකද තාත්තත් එහෙම කරනවා. බැලින්නම් මම ගහලා තියන්නේ නට් එක සම්පූර්ණයෙන් අයින් කරලා. එතකොට මිටියෙන් ගැහුවම ත්‍රෙඩ් එක තැලෙනවා. දැන් ත්‍රෙඩ් එකට බඩු හම්බුවේලා. ඒත් නෙවෙයි තාත්තා මොකුත් කිව්වා තාත්තා හිනා වෙලා ඒක ගලවන හරි විදිහ මට කියලා දුන්නා. තව එක සැරයක් 7 වසරෙදි අලුතින් පේන්ට් කරපු බී11 කාර් එකට තාත්තා බැජ් ගහනවා. ඉති මචංලා හිල් විදලා පොප්රිවට් ගහන එක තමයි කරන්නේ. දැන් තාත්තා ඩ්‍රිල් කරන නිසා මටත් ඩ්‍රිල් කරන්න ඕනි වුනා. බයක් නෑ මම ඊට කලින් ලීවල ඇති තරම් ඩ්‍රිල් කරලා තියනවා. ඉතිං ඩිකියේ බැජ් ගහන්න ඩ්‍රිල් කරා තමයි. ඩ්‍රිල් එක දිව්වෙ නැතැයි වටේම. හුටා දැන් ඒ හරියෙම පේන්ට් එක ගියා. ඒත් මම පොඩ්ඩක් වත් බැනුම් ඇහුවේ නෑ බං. තව සිද්ධියක් කියන්නම් 9 ය වසරෙදි වුන. එතකොට තිබුනා විකුණන්න ගෙනාපු ලයිට්ඒස් එකක්. ඕක ගේට්ටුවෙන් ඇතුලය ගනිද්දී මගේ තිබුන නොසැලකිලිමත් කමට පැත්තක වැදුනෘ. :growl: දැන් මම බයවෙලා ගුඩ්ඩා වගේ ඉදලා තත්තා ආවම කිව්වා මෙහෙම වෙලා වෑන් එක තැලුනා කියලා. තාත්තා කිව්වා කමන්නෑ ඕක හදාගමු. ආයි ගන්නකොට සයිඩ් කන්නාඩි වලින් මෙහෙම බලලා ගන්නකෝ කියල විතරයි. තව මචං ලා මම ගොඩක් අලාභ කරලා තියනවා. අඩු එහෙම සව්ත්තු කරලා තියනවා. දඩු අඩු වෙනුවට ගෙදර දොරවල් පාවිච්චි කරලා දොරවල් සව්ත්තු කරලා තියනවා. ඒත් ඒ හැම එකක්ම පාඩමක් කර ගන්න අපේ තාත්තා මට ඉඩ දුන්නා. එහෙම නැත්තං අද ඔටෝ මොබයිල් කැටගරි එකේ උඹලත් එක්ක කතා කරන්න මම නැති වෙන්න ඉඩ තිබුනා. එහෙනම් මමත් 'කාමරේ බල්බ් එක පත්තු වෙන්නෙ නෑ මොකද කරන්නේ 18+' වගේ ත්‍රෙඩ් දාන මූසලයෙක් වෙන්න ඉඩ තිබුනා.

    තුරු හිස මුදුනේ මල් පළඳා
    කැකුළු මුවට පළ වැල නෙළුවා...
    ඒදඬු මං බැඳ, සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා.....
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    එළ මාමේ.... :love:

    කතාවෙන් ගැනීමට ඇති ආදර්ශය...

    වියපැහැදම් කිරීමට ඇති දැඩි මසුරු බව නිසා, අඩු වියදමින් සේවා ලබාදෙන ගරාජ වල ගොස් අමාරුවේ නොවැටෙන්න
    :P

    බඩා ලිඳේද මංදා...:rofl::rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: :frown: ඈයි උඹට ඔය වගේ වියදමක් දරන්න වැඩක් ආවොත්..... ගිහින් කම්පැණි දාලා හදනවද......?? :angry:

    මේ ඉන්නේ ලිඳේ බැහැලා...:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.