EK Married Club-14

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
සැහෙන කාලෙකට කලින්.......3g,3gs,4,4s ඔක්කොම පෝලිමට පාවිච්චි කරා :yes:
පස්සේ Android වල මාරු උනා

good choice :yes: apita mehe contract walata ganna puluwan 6 plus eka nikan. ganne na ban therumak na :no: samaharak nan innawa iphone kiuwama uda daagena gihin ganne :rofl: habai kellek dakkoth iphone :nerd:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:shocked: ea dingata maawa amathaka unada? :( api issaraha hamada beach giya amathakada? mal kaduwa amathaka da? oka thama ganu jathiya jara jathiya kiyanne :(

Giya aathme wenna athi..:rofl::rofl:mata thama pera athma menehi karanna puluwan nuwana pahala wela naha..:no:
 

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    4sනන් කේස් තමයි..ඉස්සෙල්ල මට ඒකක් තිබ්බා..දුවගේ අතින් බිම වැටිලා ස්ක්‍රීන් එක කුඩු වුනා..ඊට පස්සේ ස්ක්‍රීන් එක අවුල්..පස්සේ තමයි 5c එක ගත්තේ..ඒකනන් කිසිම අවුලක් නෑ..:D

    ඒක වැටුනොත් ඉක්මනින් කැඩෙනවා මොකද දෙපැත්තම වීදුරුනේ.........5 එකක් ටික දවසක් පාවිච්චි කරා ඒක නම් මගේ නෙවෙයි

    iOS අල්ලන්නේ නැති නිසා අත ඇරලම දැම්ම :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    good choice :yes: apita mehe contract walata ganna puluwan 6 plus eka nikan. ganne na ban therumak na :no: samaharak nan innawa iphone kiuwama uda daagena gihin ganne :rofl: habai kellek dakkoth iphone :nerd:

    :yes::yes::yes:
    මෙහෙ contract සිද්දිය නැති නිසා තමයි iPhone මැජික් වෙලා තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලුනේ...:cool:

    ඔන්න ටේබල් ලෑම්ප් එක හදලා ඉවරෝ...:D:D

    ෆොටෝ ටිකක් ගහගත්තා හදපු හැටි.. ඔන බලාගන්නකෝ එහෙනම්...:yes::yes:

    මුලින්ම බේස් එකයි ලයිට් හයිවෙන කෑල්ලයි හදාගත්තා..

    d4OlTAf.jpg


    රව්ටරේ පිහිටෙන් තමා වැඩේ කරගත්තේ..

    GXq6DBo.jpg


    මේ තියෙන්නේ හදාගත්ත කෑලි වෙන වෙනම..:yes:

    මේ බේස් එකේ යට කෑල්ල..:yes: ඇතුල ලස්සන කරන්න ගියේ නෑ..:no:

    CqYmwsX.jpg


    මේ බේස් එකේ උඩ කෑල්ල..:yes:

    jennU72.jpg


    මේ ලයිට් හයිවෙන කෑල්ල.. ඔය කූර වගේ එක නම් පරණ එකකින් ගලෝගත්තා..:yes:

    iz7Mis2.jpg


    මේ තියෙන්නේ නොබ් එක. අතින් කැපුවේ ඈ...:cool:

    jvpPvOe.jpg


    ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික් කෑලි. :D

    මේකෙන් තමා ලයිට් ඩිම් වෙන එක කන්ට්‍රෝල් වෙන්නේ..:yes:

    X2Kvauo.jpg


    මේ තියෙන්නේ බැට්‍රි චාජ් කරන සර්කිට් එක. මේකනම් පරණ ෆෝන් චාජරේකින් ගලෝගත්තේ. :yes:
    2yvrBdc.jpg


    මේකට පොඩි පොඩි වෙනස්කම් ටිකක් කලා හරි ගානට බැට්‍රිය චාජ් වෙලා නතරවෙන්න..:yes::yes:

    G88OEfw.jpg


    vPCCtND.jpg


    මේ තියෙන්නේ බැට්‍රි..:cool:

    Kpvs7Wk.jpg


    මේ තියෙන්නේ ලයිට් ටික.. 1W LED 12ක් තියෙන්නේ තරුව වගේ තියෙන්නේ ඒවගේ හීට් සින්ක්. :)

    iXkwGXO.jpg


    LFN40yX.jpg


    ඊලඟට ඉතින් හයිකරන්න තියෙන්නේ..:D

    අපේ එක්කෙනා තමා මේ ටික පාස්සලා ගම් දාලා හැදුවේ..:yes:

    faJ9Ch9.jpg


    SKP7UyK.jpg


    r1jSLQo.jpg


    බේස් එකේ ඇතුල. අමාරුවෙන් ඔක්කොම ටික ඇතුලට දාගත්තේ..:dull:

    DBoIhIb.jpg


    ඊට පස්සේ ඉතින් ඔක්කොම සෙට් කරලා ක්ලියර් කෝට් එකක් එහෙම ගහලා ගත්තා.. බලන්නකෝ කොහොමද කියලා...:D:D

    nYiR6yS.jpg


    CrgMQsL.jpg


    vCzxJNV.jpg


    E6adyTL.jpg


    Da2sRBZ.jpg


    i7koHMi.jpg


    වයර් එක ගැහුවම ඔහොම කොල පාටට පත්තු වෙනවා.. LED එක දාන්නවත් ඉඩ මදිවුනා ඇතුලේ. ඒ නිසා ඔහොම එලිය වැටෙන්න දැම්මා..:dull:

    6awPcgP.jpg


    ලයිට් ටික...:D:D:D

    bQ4Vb5B.jpg


    වීඩියෝ පාරකුත් දැම්මා...:yes::yes:



    මගෙ මේසෙත් බලාගෙන යමු.. :P කාමරේ ඉතුරු ටිකත් මේ වගේම තමා.. දැන්නම් පොඩ්ඩක් අස් කරලා.. :no:

    WLrbkkf.jpg


    බැලුවට තැන්කූ ඈ...
    :D
     
    • Like
    Reactions: twisted
    Status
    Not open for further replies.