EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ හෙට ඉඳන් එක මං තීරුවෙලු ඩ්‍රයිව් කරන්න තියෙන්නේ..හදිස්සියට ගමනක් ගිහින් ඉවරය් දැන් ඉතින්..මේකද යහපාලනේ???:sorry:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ හෙට ඉඳන් එක මං තීරුවෙලු ඩ්‍රයිව් කරන්න තියෙන්නේ..හදිස්සියට ගමනක් ගිහින් ඉවරය් දැන් ඉතින්..මේකද යහපාලනේ???:sorry:

    ae kiwwe nangi ? :confused: kohe indan da ? :shocked:

    anna badaata mama lanuwak dunna oyath galle face awilla inne kiyala..ou dagena oyata call karanawalu no answer lu :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ හෙට ඉඳන් එක මං තීරුවෙලු ඩ්‍රයිව් කරන්න තියෙන්නේ..හදිස්සියට ගමනක් ගිහින් ඉවරය් දැන් ඉතින්..මේකද යහපාලනේ???:sorry:

    නයා වගේ නැතුව පිළිවෙලකට drive කරන්න පුරුදුවෙන්න නැන්දේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    aa ban uba awilla hitiye nane man ea post eka daanakota :eek::eek::P:P:lol::lol::rofl:

    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ :eek:
    පීඩනේ වැඩිවෙලා කොල්ලෝ පස්සෙත් එනවද කොහෙද :lol: මාමිලා ගෙට පලයව් :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නයා වගේ නැතුව පිළිවෙලකට drive කරන්න පුරුදුවෙන්න නැන්දේ :P

    ඕගොල්ලොනන් කියයි..මෙහෙ ට්‍රැෆික් එකේ රඟේ දන්නේ අපිනේ..ඉස්සරහ යන කෙනා කොට කොට ගියොත් යන්න තියෙන ගමන හෙට තමයි යන්න වෙන්නේ ඉතින්..:sorry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ :eek:
    පීඩනේ වැඩිවෙලා කොල්ලෝ පස්සෙත් එනවද කොහෙද :lol: මාමිලා ගෙට පලයව් :rofl:

    :lol:

    mama nam saramata yatin denim shortak anda gatta, dan baya nah :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ :eek:
    පීඩනේ වැඩිවෙලා කොල්ලෝ පස්සෙත් එනවද කොහෙද :lol: මාමිලා ගෙට පලයව් :rofl:

    මෙතන මොකද වෙන්නේ...:eek::eek::eek:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ පාර මොකාටද මූ එන්න හදන්නේ :eek:
    පීඩනේ වැඩිවෙලා කොල්ලෝ පස්සෙත් එනවද කොහෙද :lol: මාමිලා ගෙට පලයව් :rofl:

    :lol::lol: wal hanri
     
    Status
    Not open for further replies.