EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes:කියලා වැඩක් නෑ අප්පා..අපේ දෙන්නගෙම ඉස්කෝල ඇරෙන්නේ 1.30ට..එක්කෙනෙක් අරන් අනිත් කෙනා ගන්න යන යෑම දන්නේ මම විතරයි..දැන් ඉතින් හරිනේ..ලමයිව වෙලාවට ක්ලාස් එහෙම එක්ක ගිහින් ඉවරයි..:sorry:

    පොලිසිය තිබ්බෙම නැත්තන් මම හිතන්නේ වාහන මීට වඩා පිළිවෙලකට යයි :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අහන්න වුනේ නෑ... අද උදේ ඉඳන් මේ වෙනකම් අල්ලගෙන දැඟලුවා චාගර් සර්කිට් එකක්...:sorry:

    ආ.. නැන්දා මේක දැක්කෙ නෑ නේද... හදලා ඉවරයි...:cool::cool:

    හැබැයි චාජර් එකේ අවුලක් ගිහින් ඒක වෙනස් කලා අද උදේ ඉඳන්. මේ දැන් තමා වැඩේ ටිකක් ඉවරවුනේ...:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1665916&page=815

    fatta ban :cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    nah ban mama ithin wadiya prasiddiyata kamathi nah ne. elangata lankawa aus awama match ekakadi hambemu :)

    යකා කෝකටත් ආරක්ෂාව ගැන හිතල පසුපාදයේ ආරක්ෂාකාරී පහරකට ගියා :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොලිසිය තිබ්බෙම නැත්තන් මම හිතන්නේ වාහන මීට වඩා පිළිවෙලකට යයි :lol:

    Sirawata..loku traffic ekak thiye kiyanne issaraha policiyen innawa kiyana ekai..:yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අහන්න වුනේ නෑ... අද උදේ ඉඳන් මේ වෙනකම් අල්ලගෙන දැඟලුවා චාගර් සර්කිට් එකක්...:sorry:

    ආ.. නැන්දා මේක දැක්කෙ නෑ නේද... හදලා ඉවරයි...:cool::cool:

    හැබැයි චාජර් එකේ අවුලක් ගිහින් ඒක වෙනස් කලා අද උදේ ඉඳන්. මේ දැන් තමා වැඩේ ටිකක් ඉවරවුනේ...:dull:

    http://www.elakiri.com/forum/showthread.php?t=1665916&page=815
    අඩේ කසිප්පුවෝ මේකනම් පට්ටයි :yes::yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :frown:Mawamai penne gon yakata..:growl:

    :) ithin nande oyage mega size eka peinne nathnam kawa peinnada. oyay bada mamiy meke innakota dennagema kala kala peinne anith ewun ekek wath peinne nah

    (fit ekata honde, mata inna mahathama nanda oya ne)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔව් ඇන්ටිට බැරි උනොත් අපිට හරි ඇවිත් බේරගන්නලු ඌව :lol:
    උඹ ෂුවර් නෑනේ ඇන්ටිටයි යකාටයි දෙන්නටම අතවර කරෝත් :lol:

    deka nathi unta udaw karanna enna kiyala wadak na ban :lol::lol: (ridei mekata nan :P)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :) ithin nande oyage mega size eka peinne nathnam kawa peinnada. oyay bada mamiy meke innakota dennagema kala kala peinne anith ewun ekek wath peinne nah

    (fit ekata honde, mata inna mahathama nanda oya ne)

    Mama mahatha na bola..:growl::growl::growl:
     
    Status
    Not open for further replies.