සුභ උදෑසනක් කුකුළණි..... කිකිළියණි.......![]()
ඊයේ අධ්‍යාපන චාරිකාව කොහොමද.......?
වරදක් නෑ.... දත් කිහිපයක් ගැලවුනා හිරිවට්ටන්නේ නැතුවම...... 
වරදක් නෑ.... දත් කිහිපයක් ගැලවුනා හිරිවට්ටන්නේ නැතුවම......
![]()

)


Mokada wune kastiya me dawas tike..dawas 2k withara enna bari wuna ne..
Bada mami nam educational trip ekak gihin thibba..EK cricket match eka ghuwada..
Thwa monawada advertisement wagayak kiyanawa dakka..monawada e..![]()
එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
හැන්කොකා ඇසෝසියේට්ස් - ජපානයෙන් යකඩ බරට වාහන ආනයනය කරන්නෝ....සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
ඔබේ මිණි කැටයට ඉහලම මිළක් - අශ්මි ජෙම්ස් රත්නපුර
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ
පත්තර වලින් කරන සියළුම මඩ ගැසීම් සදහා - මලිතරොක්ස් සමාගම
සීදූවේ රිදිලා බාම් -
ඔබේ නොනවතින වේදනාවට තිත - රිදිලා බාම්
ස්කර්වි එන්ටප්‍රයිසස් - සියළුම වර්ග වල මන්නා සහ පිහි ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ
විකීලීක්ස් සමාගම, තැන්නෙකුඹුර, මහනුවර
වල් උෟරු දඩයමට අවශ්‍ය සියළු ම බෙහෙත් කොටන තුවක්කු සාධාරන මිළට
ප්‍රනීත ඔටු කිරි නිෂ්පාදන ලංකාවට ගෙන්වා බෙදා අරින්නෝ - ගයාන් කුවේට් එන්ටප්‍රයිසස්
අතිවිශිෂ්ඨ කසල තේ සදහා දිවයිනේ ප්‍රමුඛයෝ - කෝච්චි පෙරේරා සහ සමාගම -වැල්ලම්පිටිය
ඔබේ සියළුම උදළු දැමීමේ කාර්යයන් සදහා- ඉසුරු-එකා බලකාය (නිල්බලකාය අනුබද්ධිත - මේ කෑල්ල අවසාන ඇඩ් මවුන්ට් එකෙන් අයින් කලා)
මිණිපුර එන්ටර්ප්‍රයිසස් - සියළු ම වර්ගයේ යකඩ පලංචි සහ ටෙන් වීල් පහසු මිලට
හරිදු ගම්ලත් සහ සමාගම - සියළුම වර්ගයේ අබලි ද්‍රව්‍ය සහ වැල එකතු කරන්නෝ
නිවසේ දී නිපදවූ වයින් සහ අනීතික මද්‍යසාර සාධාරණ මිලට - සංකපාල වයින් හවුස්-කඩවත
යක්කු ගස් නගින වේලාවට ඕස්ට්‍රේලියාවට හොරෙන් පැනීම සදහා පුරෝගාමියෝ - යක්ෂයා එන්ටප්‍රයිසස්-මෙල්බර්න්
චනකමංජුල එන්ටප්‍රයිසස් - බේබි ක්‍රීම් ලංකාවට මහා පරිමාණයෙන් ගෙන්වා බෙදා අරින්නෝ
සියළුමහ් වර්ගයේහ් ඉක්කාහ් සුව කර ගැනීම සදහා - වෛද්යාචාර්ය චරිත්84
කොහුබත් අපනයනයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයෝ - සංජි එන්ටප්‍රයිසස් කොස්වත්ත.
ඕනෑම ෆේක් අපතයෙක් බෑන් කිරීම සදහා විමසන්න - GTRZ තග් syndicate එළකිරිය.
හොද ම වර්ගයේ ත්‍රෛයිලෝක විජය පත්‍ර සදහා ප්‍රමුඛයෝ - ට්විස්ටඩ් සහ සමාගම-මුල්ලේරියාව
සියළුම වර්ගයේ කුප්ප වැඩ සදහා පුරෝගාමීන් - chamithacp syndicate, මාතලේ
රිදිලා-ටී.ඇම්මේ ඇවිල්ලා ඉන්නේ අපිට මඩ ගහපු එකා.....
කිඹුලයියේ.. පොඩි බඩ්ඩක් හැදුවා දැක්කෙ නෑ නේද...
http://www.elakiri.com/forum/showthread.php?t=1665916&page=815

එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ පන්දුවෙන් පන්දුව විස්තර ප්‍රචාරය සදහා සාදර සම අනුග්‍රහය.
සහාය ලබා දුන් ඔබ සැමට මාගේ හද පිරි ස්තූතිය.............!!!!!!!
සියළු ම සිනමාහල් වල බොක්ස් ආසන වෙන්කරවා ගැනීම සදහා - සන්බෝයි එන්ටප්‍රයිසස් -ගම්පහ




රිදිලා-ටී.ඇම්![]()
ඊයේ ඔය ඇඩ් එක දැම්මා රේඩියෝ එකේ.....Me mokakda me..ahinsaka matath madak gahala..
Ko ape bada mami & Thari mami...
Naw genwanno saha bedaharinno..naw talk asa & company...![]()


7 වෙනකං හිටියා....ඊයේ කියා වෙනකං තිබ්බද......? මම 4 ට එතනට ආවා හොයාගන්න බැරි වුනා........ පස්සේ පෙරාට රිං කළා ඌ ෆෝන් එක ගත්තෙත් නෑ........

ඊයේ ඔය ඇඩ් එක දැම්මා රේඩියෝ එකේ.....
අහපු එවුන්ගෙන් අහපං බොරු ද කියලා.....![]()
