වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    .....................
    .....................
    .....................
    .....................
    .....................

    :lol: ඒත නම් පට්ට කට්ටක් මචං.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පහුගිය ටිකේ අම්බානක බිසී වුන නිසා වැඩිය එන්න බැරි වුනා... ත්‍රෙඩ් එක විදලා ගිහිල්ලානේ... :D

    තව කට්ටක් සෙට් වේගෙන යන්නේ... කට්ට කාලම විස්තරේ කියන්නම්... :dull:

    එහෙනම් ඒ කට්ටත් කාලම වරෙංකෝ ත්‍රෙඩ් එක පැත්තේ :cool:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ම්ම් දන්න කට්ටිය කියන්න බලන්න වාහයක් තල්ලු කරලා ස්ටාට් කරනවානම් දාන්න සුදුසු ගියර් ඒක මැනුවල් ගියර් වල හො‍දේ

    2nd:)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මූට ඒකේ ක්ලච් එක හුරු නැති නිසා එක පාර පිකප් කර ගන්න බැරි වුනාද දන්නෙ නෑ මචං.

    :shocked: :no: නෑ බං ක්ලච් එක බැලන්ස් කරලා කන්දක එහෙම ගන්න බෑ ඒක...... ක්ලච් එක උඩටම අත අරිනකම් වාහනේ නෝ හෙල්ලුම්...... :dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...

    මේකෙන් උඹල ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්‍යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ ..:no::no::no::no::no:



    හැමවිටම බාවිතයට පෙර සිලි සිලි බැගය පුම්බල බලන්න,:lol:
    එක නෙවේයි මචන් බැරි වෙලා හරි කට්ටිය ආවනම් උබ ප්ලැන් එක මොකක් වෙන්න පුලුවන්ද?:shocked:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඔව්.. ඕක ගෙව්නාම ස්ටාර්ට් කරද්දී සද්දේ එන්නේ ක්ලච් එක භාගෙට පාගල ගියර් දැම්මම වගේ.. එහෙම තිබිල කට්ට අල්ලන්න්නෙම නැතුව ගියාම මොටරේ නිකම් කරකැවෙනවා විතරයි..වාහනයක ring gear එක ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ වෙන්නේ තැන් 4කින් විතරයි. ඒ තැන් 4 විතරයි ගෙවෙන්නේ. ඕක ගෙවුනාම කරන්න ගොඩ වෙදකම් දෙකක් තියෙනව . එකක් ring gear එක ගලවල අනික් පැත්ත දාල හයිකරාම තව ටික කාලයක් දුවන්න පුළුවන්. එනික් වෙදකම ගෙවෙච්ච කට්ට ටික ස්ටාටර් මොටරේ එක්ක සම්භන්ධ නොවෙන තැනකට කරකවල දාන එක... අලුත් බාස්ල ඕක දාද්දි ගෑස් ලාම්පුවෙන් රත්කරල බස්සන්ව . ඉස්සර පරණ බාස්ලානම් ඕක දැම්මේ පරණ වෙච්චි එන්ජින් ඔයිල් භාජනෙක දාල එන්ජින් ඔයිල් භාජනේ නටනකම් රත් කරලයි..

    පොල්ලයියා
    මේක ටිකක් පැහැදිලි මදි. මොකක්ද මේ තැන් හතර?
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෙන්න ඒ පටි රෝල් වෙච්චි කැච සිද්දිය...
    මේකෙන් උඹල ඉගෙනගන්න ඕන ගමනක් යනකොට හිස් මෙගා බෝතලයක් රැගෙන යායුතුයි කියල හදිසි අවශ්‍යතාවයකට ඕන උනොත් .. ඒ නැතත් හිල් නැති සිලි සිලි බෑග් එකක්වත් අඩුම තරමේ... ඒ විදිහ අසික්කිත වැඩක් කොරනවානම් කොරන්න කලින් හොඳට බලපල්ලා හිල් තියෙනවද කියල.. නැත්තම් දන්නවනේ ..:no::no::no::no::no:

    තාප්පෙ පැත්තට හිටින්න ඉඩ තියල නවත්තලා පිටිපස්සේ දොර ඇරලා තාප්පෙ තෙමුවනං ඉවරයිනේ :D
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අයියලා මම මේකට අලුත්.:cool::cool:

    මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ? :sorry::sorry:ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ :nerd::nerd:
     

    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    yaluwane
    8-12 laks athara ganna puluwan car ekak kiyanwada
    max gana thama 12 ita wada nam be

    starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda

    indian ewa epa
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    yaluwane
    8-12 laks athara ganna puluwan car ekak kiyanwada
    max gana thama 12 ita wada nam be

    starlet ekak tiyanwa 1994 300-XXXX 4door full option, auto 11.90 k kiyanwa paduda

    indian ewa epa

    ඔය උඩ ඉන්න එකාගෙන් අහපං. :D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18149878 said:
    අයියලා මම මේකට අලුත්.:cool::cool:

    මගේ වාහනේ සයිලන්සරෙන් දුම් දානවනේ? :sorry::sorry:ඇතුල ගිනිගන්නවද දන්නේ නෑ :nerd::nerd:

    :D:D:D:D:D

    අන්න මම අර උඹ කිවුව වගේ JJ සොලුනා එකක් දැක්කා ඊයෙ කැස්බෑවෙදි. ඩෙන්ට් එක නං බලන්න බැරි වුනා. නම්බර් එක බලාගත්තා හැබැයි දැන් මතක නෑ. 4 ඉලක්කමක් තිබුණා මතකයි.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්ලයියා
    මේක ටිකක් පැහැදිලි මදි. මොකක්ද මේ තැන් හතර?

    සිලින්ඩර් 4 එන්ජිමක ක්‍රෑන්ක් එක නවතින්නේ ඒ එන්ජිමට විශේෂිත වූ තැන 4ක විතරයි.. ඒ කියන්නේ එන්ජිම නවත්වන අවස්ථාවේ පිස්ටන් එක තියන ස්ට්‍රෝක් පොශිෂන් එක අනුව තමයි එන්ජිම කොතන අක්‍රීය වෙනවද කියල තීරණය වෙන්නේ. එන්ජිමට බලය සැපයුම යතුර off කරල නවත්තුවයින් පස්සේ ෆ්ලයි වීල් එකේ බරට ක්‍රෑන්ක් එක ටිකක් කරකැවිල තමයි නවතින්නේ.. එත් බලයක් තවදුරටත් සැපයෙන්නේ නැති නිසා කම්ප්‍රෙස් වෙන පිස්ටන් තවදුරටත් කොම්ප්‍රෙස් කරලා ස්ට්‍රෝක් එක සම්පුර්ණ කරලා වැල්ව් ඇරලා කොම්ප්‍රෙස් වෙච්ච පිස්ටන් exhaust ස්ට්‍රෝක් එක දක්වා ගෙනියන්න බලයක් නැතුව කරකැවෙන ෆ්ලයි වීල් එකට තව දුරටත් බලය නැති උනාම එන්ජිම නවතිනව . අන්න ඒ නවතින වෙලාවට ක්‍රෑන්ක් එක නවතින්නේ විශේෂිත වූ තැන් හතරක විතරයි... ආයෙ ස්ටාර්ට් කරද්දී ස්ටාටර් මොටරේ එක්ක එක් වරම ගැටෙන්නේ ඒ තැන් 4 විතරයි ring gear එකේ. ඒ හින්ද අනිකුත් තැන් වලට වඩා ඒ තැන් 4 ඉක්මනින් ගෙවීමට ලක්වෙනව. පැහැදිලි නැත්තම් ආයේ කියන්න.. තව දුරටත් පැහැදිලි කරන්න උත්සහ කරන්නම්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තාප්පෙ පැත්තට හිටින්න ඉඩ තියල නවත්තලා පිටිපස්සේ දොර ඇරලා තාප්පෙ තෙමුවනං ඉවරයිනේ :D

    එහෙම තෙමන්න තත්වයක් නැහැ බන් සති අන්ත දවස් වල ඔය කියන හරියෙ . සෙනග සු ගාල..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේකට නම් හිනා ගියා හැබැයි... :lol::lol:

    හොද වෙලාවට බොකක් සෙට් වුනේ නැත්තේ... :P

    කියනකොටත් ඇඟ සීතල වෙනවා බන්.. මේ තියෙන්නේ ඒ වගේ කැච සීන් එකක් තමයි අපිට වෙච්චි..

    http://www.elakiri.com/forum/showthread.php?t=1643800
     
    Status
    Not open for further replies.