EK Married Club-14

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවා යන්න..ඕගොල්ලෝ ඉන්න දෙන්නෑනේ මට..ඔක්කොමලා එක පැත්තක්..මගේ පැත්තට කවුරුත් නෑ..:(:(

    ඔයාගේ පැත්තේ හිටියොත් ඔයා ඔය කුලප්පු වෙලා ඉන්න හැටියට මේ හාල්මැස්සෝ වගේ ඉන්න මාව චප්ප වෙලා යාවිනේ......:lol:

    (විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු හරිය.....)
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අහුවෙන්නැතෑ අර බස්බඩාත්..මේ සැරේනන් උස්සල පොලේ ගහනව ගහනවමයි..:yes::growl:

    epic. athi wishala bada thadio dennek athara sidu wena me bara-pathala dwandaya skandaya, gamyathawaya ha boo chalala gana unandu wala oba sama ge awadanaya pinisai :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ane yanawa yanna..mama google karala baluwa..enne wena kunuharupayak..:frown::growl:

    ඒකනේ අක්කේ. ගූගල් කරපු විදියනේ වැරදි. ඔයා ගූගල් කරන්න ඕනේ What is the meaning of BBW කියලා. එතකොට එනවා Big Beautiful Woman කියලා. ඔක්කොම එක එක තුප්පහි කතා කියනකොට අක්කා ලස්සනයි කියපු මටමයි බනින්නේ... :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ane yanawa yanna..mama google karala baluwa..enne wena kunuharupayak..:frown::growl:
    ඔව් ඉතින් Safe Search ඔෆ්ෆ් කරගෙනහ් ඔව්වාහ් හෙව්වොත් එන්නෙහ් වෙන එව්වා තමාහ් :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම ඉන්නවා......:D

    මේහ්..තොපි ගමේහ් අනාතයො රැළ අංකල් ගේ අෂ්මිට මුකුත් කියන්නේ නැ හරිය...:growl::growl::growl:

    (අර අර අරූ)ඔව් ඔව් ඌ තමා) වගේ මම මගේ අෂ්මි කියන්නේ නෑ හරිය. එහෙම වුනොත් මෙතන මිනීමැරුමක් වෙන බව දන්නවා):nerd:

    :D:D
    :cool::cool::yes:
    :shocked:ඇහ්...මොකක් කිව්වා...කව්ද බොලේ මගේ ආශ්මි කියන්නේ?කියමු බලන්න..:eek:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම යනවා යන්න..ඕගොල්ලෝ ඉන්න දෙන්නෑනේ මට..ඔක්කොමලා එක පැත්තක්..මගේ පැත්තට කවුරුත් නෑ..:(:(

    ai Henry
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම ඉන්නවා......:D

    මේහ්..තොපි ගමේහ් අනාතයො රැළ අංකල් ගේ අෂ්මිට මුකුත් කියන්නේ නැ හරිය...:growl::growl::growl:

    (අර අර අරූ)ඔව් ඔව් ඌ තමා) වගේ මම මගේ අෂ්මි කියන්නේ නෑ හරිය. එහෙම වුනොත් මෙතන මිනීමැරුමක් වෙන බව දන්නවා):nerd:

    :lol::lol::lol::lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කිබුලවහ් වෙලාවක් සෙට් වෙනකන් ඉන්නේහ් පත ලිදකටහ් තල්ලු කරන්නහ් :P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඔයාගේ පැත්තේ හිටියොත් ඔයා ඔය කුලප්පු වෙලා ඉන්න හැටියට මේ හාල්මැස්සෝ වගේ ඉන්න මාව චප්ප වෙලා යාවිනේ......:lol:

    (විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු හරිය.....)

    :D :D kohu bath wela yay umbawa
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සන්ජියා කියන්න වගේ බැක්ග්‍රවුන්ඩ් එකට වෙන පාටක් දාමු.....:)

    අර ස්ලෝගන් එක වෙනුවට

    පවුල, ආදරය, යාලු මිත්‍රකම්, සතුට, සහෝදරකම් ඔය දේවලුත් ඇතුලත් වාක්‍යක් දැම්මනම් හොඳා......
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol: උඹවහ් මතක් කරේහ් මමහ්...... :yes: මඩත් ;)
    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek:
    හරි මොකද්ද මේ? ඉංග්‍රීසි වචනයක් නේ අක්කේ. කිසි නරක තේරුමක් තියෙන එකක් යෑ.. :rolleyes:

    සුදු පාට පසුබිමට මනාප දෙකයි....... :):yes::cool:
    :yes::yes:
    හබ්බනේ කියන්න්නේ තනිකරම.... :lol:
    :frown:
    ඔයාගේ පැත්තේ හිටියොත් ඔයා ඔය කුලප්පු වෙලා ඉන්න හැටියට මේ හාල්මැස්සෝ වගේ ඉන්න මාව චප්ප වෙලා යාවිනේ......:lol:

    (විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු විහිලු විහිළු හරිය.....)
    :yes:;)
    epic. athi wishala bada thadio dennek athara sidu wena me bara-pathala dwandaya skandaya, gamyathawaya ha boo chalala gana unandu wala oba sama ge awadanaya pinisai :)
    ඔන්න මදිපාඩුවත් ඇවිත්:frown:
    ඒකනේ අක්කේ. ගූගල් කරපු විදියනේ වැරදි. ඔයා ගූගල් කරන්න ඕනේ What is the meaning of BBW කියලා. එතකොට එනවා Big Beautiful Woman කියලා. ඔක්කොම එක එක තුප්පහි කතා කියනකොට අක්කා ලස්සනයි කියපු මටමයි බනින්නේ... :lol:
    අනේද කියන්නේ...:frown::growl:
    ඔව් ඉතින් Safe Search ඔෆ්ෆ් කරගෙනහ් ඔව්වාහ් හෙව්වොත් එන්නෙහ් වෙන එව්වා තමාහ් :lol::lol:

    මමහ් ඔහේහ් මුකුත්හ් ඕෆ්හ් කරගෙනහ් බැලුවහ් එකක් නෑහ්..හ්හ්හ්හ්හ්..:frown:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මම යනවා යන්න..ඕගොල්ලෝ ඉන්න දෙන්නෑනේ මට..ඔක්කොමලා එක පැත්තක්..මගේ පැත්තට කවුරුත් නෑ..:(:(

    if anybody says shit to you, you talk to me :growl:
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යෝජනා ලබා දියව් හුයන්නනි!!!:cool:

    අවංකවම මතය ප්‍රකාශ කරොත්...
    ලොගෝ එක විදියට සිංහයෙක් යොදා ගැනීම මතබේදයකට තුඩු දෙන කාරණාවක් විදියට මම දකිනවා. බැඳපු එවුං සිංහයෝ වගේ ගෙවල් වල ඉන්නවා කියන එක කියන්න උත්සහ දරනවා නම් මට හිනා යනවා කිඹුලයියේ.... :lol: :lol:
     
    Status
    Not open for further replies.