EK Married Club-14

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    LTQI24R.jpg

    Body scrub balm wenne kohomada ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Saneepa na ban...oluwa kekkumai inna ba ban :oo:
    ටයිගර් බාම් (රිදිලා බාම් නෙවෙයි!) ටිකක් ගාලා, මෙන්තෝල් පෙලට් එකක් දාල නටන වතුරට සිටීම් කරපං.....
    මේ තියන ක්ලයිමට් එකට එනවා ඕක.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ටයිගර් බාම් (රිදිලා බාම් නෙවෙයි!) ටිකක් ගාලා, මෙන්තෝල් පෙලට් එකක් දාල නටන වතුරට සිටීම් කරපං.....
    මේ තියන ක්ලයිමට් එකට එනවා ඕක.....

    Head fast ekak genna gannawa ban dan..hena amarui...mokada manda
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Saneepa na ban...oluwa kekkumai inna ba ban :oo:

    පැනඩෝල් 2ක් බීලා කිඹුලයියා කියපු දේ කලානන් හරිනේ..තව ලොක්කට කියල හොඳ හෙඩ් මසාජ් පාරක් දාගන්න..:D:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැනඩෝල් 2ක් බීලා කිඹුලයියා කියපු දේ කලානන් හරිනේ..තව ලොක්කට කියල හොඳ හෙඩ් මසාජ් පාරක් දාගන්න..:D:D
    ඒ නල්ලමලේ ලොක්ක හෙඩ් මසාජ් කරල තමා නැන්දේ මූ දැන් මේ ආතතියෙන් ඉන්නේ!:nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැනඩෝල් 2ක් බීලා කිඹුලයියා කියපු දේ කලානන් හරිනේ..තව ලොක්කට කියල හොඳ හෙඩ් මසාජ් පාරක් දාගන්න..:D:D

    :shocked: ලොක්කා මොකටද අක්කා ඉන්දැද්දි......?? :rolleyes: එහෙන්මම තුනත් සෙට් වෙයි...... :yes: :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පැනඩෝල් 2ක් බීලා කිඹුලයියා කියපු දේ කලානන් හරිනේ..තව ලොක්කට කියල හොඳ හෙඩ් මසාජ් පාරක් දාගන්න..:D:D

    Biwwa nangi....lokkata kiyala iodex headfast gaala massage ekak daganna gaman inne
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ නල්ලමලේ ලොක්ක හෙඩ් මසාජ් කරල තමා නැන්දේ මූ දැන් මේ ආතතියෙන් ඉන්නේ!:nerd:

    මේ පවසන්නේ කිනම් ලොක්කකු ගැනද?මා පැවසුවේ තරි අයියගේ ලොකු පුත්‍ර රත්නය ගැනැයැ..:nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked: ලොක්කා මොකටද අක්කා ඉන්දැද්දි......?? :rolleyes: එහෙන්මම තුනත් සෙට් වෙයි...... :yes: :D

    Uttak kiyanawa muu...rawla gini gatta welawe muu enawa bottu padinna...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Uttak kiyanawa muu...rawla gini gatta welawe muu enawa bottu padinna...

    ඉතින් ඇත්තනේ හලෝ කියන්නේ..මමනන් ලෙඩ වෙලා ඉද්දි අරයා දෙන පැනඩෝල් එකම ඇති මගේ ලෙඩ අතුරුදහන්ම වෙන්න..:yes::yes::)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉතින් ඇත්තනේ හලෝ කියන්නේ..මමනන් ලෙඩ වෙලා ඉද්දි අරයා දෙන පැනඩෝල් එකම ඇති මගේ ලෙඩ අතුරුදහන්ම වෙන්න..:yes::yes::)
    පැන-ඩෝල් එක පැයක් හමාරක් දෙනව ඇති මයෙ හිතේ....
    ආහ්...ආහ්....ගෑවෙන්න ම.............:rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.