Dongle ekata badu banis. :(

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    Machanla, ada man donga ta antena ekak gatta.eka gahuwata signal wenasak une na.eeta passe man tikak thada karala gahuwa.ane eeta passe sim eke namawath pennanne na. dan eka kanuwakwat enne na monawa karat.Mehema wechcha kenek help ekak dennako. :(
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    meka atta mat 10m wage cable eka aragena gahala dora udata dala use karane

    machan 10m extension cable eke dongle eka disconnect wenney ehema nadda? :shocked:
    Diga wadi unama case kiyala kiwa ekek mama ganna giyama, power madi wenwalu signal drop wenwalu :eek:
     

    Rockstar777

    Member
    Dec 29, 2014
    406
    41
    0
    machan 10m extension cable eke dongle eka disconnect wenney ehema nadda? :shocked:
    Diga wadi unama case kiyala kiwa ekek mama ganna giyama, power madi wenwalu signal drop wenwalu :eek:
    ඔව් ගොඩක් දිග cable එකක් පාවිචි කරනවානම් repeater එකක් පාවිචි කරන්න වෙනවා:) නැත්නම් දත්ත හානි වීමක් වෙනවා.:yes:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,630
    3,340
    113
    Bandarawela
    board eke component ekak wath gelawenna athi ehenam.. dongle walata antenna gannawata wada hodai 5M wage USB extension cable ekak aragena dongle eka udaka tiyana eka..

    USB cable ekak ganna giyam kade gothaya mcn eka gahuwama disconnect wenawa meka hodai kiyala dunne. :( aparade.meka rs.1200k.cable eka 550i.
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔව් ගොඩක් දිග cable එකක් පාවිචි කරනවානම් repeater එකක් පාවිචි කරන්න වෙනවා:) නැත්නම් දත්ත හානි වීමක් වෙනවා.:yes:
    මචන්, මීටර් 5ක වගේ දිග කේබල් එකක් යූස් කලොත් කොහොමද??:confused::confused:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ගොඩක් දිග cable පාවිචි කරාම දත්ත හානි වීමක් වෙන්න පුළුවන්.
    මේකක් පාවිච්චි කලොත් කොහොමද???:confused: (Power Loss නොවෙන්න,):yes:
    aa2usbpc_1.jpg

    41nWEk7w8SL._SX300_.jpg
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,307
    3,099
    113
    6°54′N 79°54′E
    උඹ බරදලා කොරන්න ගිහින් ext antenna port එක කඩාගෙන ගිහින්ද දන්නේ නැ board එකේ path එක්ක :(

    T2xsMEXj4aXXXXXXXX_!!278661859.jpg