Machanla, ada man donga ta antena ekak gatta.eka gahuwata signal wenasak une na.eeta passe man tikak thada karala gahuwa.ane eeta passe sim eke namawath pennanne na. dan eka kanuwakwat enne na monawa karat.Mehema wechcha kenek help ekak dennako. 


bump
bump,මොකද්ද Dongle එකේ brand එකයි model එකයි ?
bump
Huawei E3131 mcn.board eke component ekak wath gelawenna athi ehenam.. dongle walata antenna gannawata wada hodai 5M wage USB extension cable ekak aragena dongle eka udaka tiyana eka..
ගොඩක් දිග cable පාවිචි කරාම දත්ත හානි වීමක් වෙන්න පුළුවන්.meka atta mat 10m wage cable eka aragena gahala dora udata dala use karane
meka atta mat 10m wage cable eka aragena gahala dora udata dala use karane


ඔව් ගොඩක් දිග cable එකක් පාවිචි කරනවානම් repeater එකක් පාවිචි කරන්න වෙනවාmachan 10m extension cable eke dongle eka disconnect wenney ehema nadda?
Diga wadi unama case kiyala kiwa ekek mama ganna giyama, power madi wenwalu signal drop wenwalu![]()
නැත්නම් දත්ත හානි වීමක් වෙනවා.
machan 10m extension cable eke dongle eka disconnect wenney ehema nadda?
Diga wadi unama case kiyala kiwa ekek mama ganna giyama, power madi wenwalu signal drop wenwalu![]()
board eke component ekak wath gelawenna athi ehenam.. dongle walata antenna gannawata wada hodai 5M wage USB extension cable ekak aragena dongle eka udaka tiyana eka..
aparade.meka rs.1200k.cable eka 550i.ඔව් ගොඩක් දිග cable එකක් පාවිචි කරනවානම් repeater එකක් පාවිචි කරන්න වෙනවානැත්නම් දත්ත හානි වීමක් වෙනවා.
![]()


ගොඩක් දිග cable පාවිචි කරාම දත්ත හානි වීමක් වෙන්න පුළුවන්.
(Power Loss නොවෙන්න,)
උඹ බරදලා කොරන්න ගිහින් ext antenna port එක කඩාගෙන ගිහින්ද දන්නේ නැ board එකේ path එක්ක![]()
kapala kotala paassala goda daganna bariweida mcn?