රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help

    http://www.ebay.com/itm/131349381381?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT

    $_57.JPG

    මම මෙ පොඩි quadcopter 1k ගෙන්නුවා
    රේගුවෙන් එක අල්ලල අද ආව ලියුම
    අෆ්ෆා
    සෙන්ට්‍රල් මේල් එක්ස්චේන්ජ් එකට එන්න කියල , කොලඹ 10
    මේ වගේ එකකට ටැක්ස් කොහොම ගහයිද, මම හෙට ගේන්න යන්න කියල ඉන්නෙ
    මොනවත් ටිප්ස් තියේද මෙහෙම එකක් උන කෙනෙක්ට

    :(:(:(
     
    Young Drupii

    Member
    Feb 22, 2015
    419
    14
    0
    amme hoda welawata math ekk genna hitiye...oke cam ekk ehem tiyena hinda wenna ati....ebay eken ewaddi ubata sellert poddak kiyanna tibba gift ekk vidihata ewanna kiyal
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117

    thanks

    Bump.
    Gana apitath balaganta dahan heta....

    ela ela

    මම බෙනා;18155615 said:
    අඳුරන කව්රුත් නැද්ද කස්ටම් එකේ :baffled:

    nane affa

    bump machn... oka gift ekak vidiyata awanam tax vadinne na neda bn?
    :eek:

    owww, tomtop lagen gatte mata amataka una unta gift kiyala gahanna kiyanna amataka una

    :( උඹට ඕක ගත්තෙ අපරාදෙ කියල හිතෙයි ගෙනාවාම. අනිවා ආයෙ..

    ow ow
    :P
    nikaaan atal ekata try karanna gennuwe
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ බන්
    උබ ඕක ගත්තු ගානේ බිල් එක ඔය box එක ඇතුලේ තියනවාද
    අන්න ඒකටත් උන් tax එකක් හදනවා එහෙම නැත්නම් උබ ටෝක් කරපන්
    පියන්ට පොඩි ගානක් දීලා වැඩේ කර ගනින් ...
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    Menna ban thread eka meke thiyanwa release karaganna widiha but me widihata karoth ubata oka gennuwe aparde kiyala hithei eka nisa athayatin ganak deela mulinma shape karaganna balapan post office ekedima nathnam post office eke custom selection eke andurana kenek innawanam item eka ganna puluwan nathnam adurana kenek hoyagena gabnna try karapan nathnam ganna wenne me thread eke thiyana widihata eka loku kattak

    http://www.elakiri.com/forum/showthread.php?t=1668761
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    awlak wena ekak naa shape eke ganin 750/- witharai gahai tax ... ahinsakaya wage palayan ... othana ekaliri kollo set ekak innawa udaw karai :D
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    එහෙම ලොකු අවුලක් වෙන්නේ නැහැ බන්
    උබ ඕක ගත්තු ගානේ බිල් එක ඔය box එක ඇතුලේ තියනවාද
    අන්න ඒකටත් උන් tax එකක් හදනවා එහෙම නැත්නම් උබ ටෝක් කරපන්
    පියන්ට පොඩි ගානක් දීලා වැඩේ කර ගනින් ...

    talk karana seen tamamata beri
    hayyooo

    Menna ban thread eka meke thiyanwa release karaganna widiha but me widihata karoth ubata oka gennuwe aparde kiyala hithei eka nisa athayatin ganak deela mulinma shape karaganna balapan post office ekedima nathnam post office eke custom selection eke andurana kenek innawanam item eka ganna puluwan nathnam adurana kenek hoyagena gabnna try karapan nathnam ganna wenne me thread eke thiyana widihata eka loku kattak

    http://www.elakiri.com/forum/showthread.php?t=1668761

    :(
    hane ohoma ganna giyot nam sansare epa wei

    awlak wena ekak naa shape eke ganin 750/- witharai gahai tax ... ahinsakaya wage palayan ... othana ekaliri kollo set ekak innawa udaw karai :D

    ane manda appa me kiyana widihata nam epa wena seen ekak tiyenne
     
    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,540
    113
    37.235065, -115.811117
    අංගුලිමාල;18155723 said:
    Othana inna godak un karala deyi.
    habayi un patan ganne umbawa baya karala. "loku gaanak yayi. mama karala dennam" kiyayi. kohomath oka 1000 ta aduwen katha kara ganin. eeta wadiyen denna epa.

    ela ela ayya
    sheh
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    awulak wenne nathi wewi.eka ekata salli denna epa.
    customs aya tax gahai watinakamata.loku ganak wenne nathi wewi.
    post eke ewun dath galawanna balanawa.
    eth inne customs aya ehema naha.
     
    awulak wenne nathi wewi.eka ekata salli denna epa.
    customs aya tax gahai watinakamata.loku ganak wenne nathi wewi.
    post eke ewun dath galawanna balanawa.
    eth inne customs aya ehema naha.

    දත ගලවන්න හදන එක නම් උපරිමෙන්. ඒත් කස්ටම් උන් දැනුවත්ව තමයි ඒක වෙන්නේ. මම නිතරම ගෙන්නන නිසා දන්නේ.
    අපි අල්ලන සමහර ගෝලයෝ කියනවා අද නෙවෙයි අහවල් දවසට එන්න කියල. මොකද උන්ගේ ෆිට් එකා ඉන්නෙ එදාට.
    එහෙම නොකරන උන් ඉන්නවා. හැබැයි ලයිසන් ඕන අයිටම් එකක් එහෙම එකෙකුට අහු වෙච්ච දවසට බඩ කපාගෙන මැරෙන්නයි වෙන්නේ ප්‍රොසීජියර් එකයි යන ගානයි දැක්කහම.
    උදා: වේ ප්‍රෝටීන්. මෙහෙට ගෙන්නන්න අවුෂධ පාලක එකෙන් අවසර ගන්න ඕන. උන්ට ගෙවන්නත් ඕන. ඉම්පෝර්ට් එකෙන් අවසර ගන්න ඕන.(ඒක නම් ගොඩක් අය දන්නවනේ. හේමාස් බිල්ඩින් එකේ)

    හැබැයි ඉතින් සමහර ඒවා කෙලින්ම යන එක හොඳයි. මම ඉස්සර රවුටර් එකක් ගෙනත් ඔය එකෙක් 2000ක් ඉල්ලුව. මම නොදී TRC කතා කරා. ටැක්ස් එක රුපියල් 100යි.:rofl:

    මොනවා කරත් මීටරෙන් කරන්න ඕන.