රේගුවෙන් quadcopter එක ඇල්ලුවා, help
http://www.ebay.com/itm/131349381381?_trksid=p2060353.m2749.l2649&ssPageName=STRK:MEBIDX:IT
මම මෙ පොඩි quadcopter 1k ගෙන්නුවා
රේගුවෙන් එක අල්ලල අද ආව ලියුම
අෆ්ෆා
සෙන්ට්රල් මේල් එක්ස්චේන්ජ් එකට එන්න කියල , කොලඹ 10
මේ වගේ එකකට ටැක්ස් කොහොම ගහයිද, මම හෙට ගේන්න යන්න කියල ඉන්නෙ
මොනවත් ටිප්ස් තියේද මෙහෙම එකක් උන කෙනෙක්ට