INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    මේ ක්‍රිකට් තරගාවලිය සාර්ථකව කරගැනීම සදහා නන් අයුරින් උදව් කල එළකිරි අදිපති තුමා ප්‍රමුඛ සියලුම මිතුරන්ට හදපිරි ස්තුතිය !!!
    :cool:

    රෙඩ් බුල් එක දින වෙනස් කිරීම නිසා නැති වූ වග කණගාටුවෙන් දැනුම් දෙමි :(


    tho beewa neda okkoma
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක ගැනද කියන්නෙ..:lol::lol:

    HorTzx5.jpg

    :baffled: supun kella:baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා

    බෝල 42 ක් ද ....... ආරංචි වුණ හැටියට නම් 37 නැති උනේ :rofl:

    ඇයි බන් චාමිකය නටල කරලා උගේ දෙක වට්ට ගත්තා....
    හැකර උගේ දෙක උකස් කරලා මහේෂ් අයියව ටීම් එකට දාගන එකට කෙලව ගත්ත...
    අනික් එක නම් අර ඇන්ටි කෙනෙක්ගේ වත්තට පැන්න කෙල්ලට ,ඇන්ටි සාස්පනෙන් නෙලද්දී හැලිලා....
    :lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි බන් චාමිකය නටල කරලා උගේ දෙක වට්ට ගත්තා....
    හැකර උගේ දෙක උකස් කරලා මහේෂ් අයියව ටීම් එකට දාගන එකට කෙලව ගත්ත...
    අනික් එක නම් අර ඇන්ටි කෙනෙක්ගේ වත්තට පැන්න කෙල්ලට ,ඇන්ටි සාස්පනෙන් නෙලද්දී හැලිලා....
    :lol::lol:
    :shocked::shocked::shocked::shocked:
    I was shocked to hear this!!!!!
    I was shocked...........

    දැන් කෙල්ලනුත් බෝල සහිතව ඉන්නව ද????:shocked: