අමර_නයනා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Capture.png


මේවා අපි පොඩි කලේ එක වසරේදී ඉගන ගත්ත පළමු පොත. ඒකාලේ මතක් වෙනකොටත් ආසයි නේ ද?

නමුත් මේ පොත් ලියපු මිනිස්සු කොච්චර දුර්වලයිද. ළමා මනසට මේක හරිම අපබ්‍රන්ස්යක් වගේ නේද . නිකන් ලියන බාසාව කතා කරන බාෂාව මික්ස් වෙලා වගේ නේද. මේක ලමා මනසට කොච්චර සරලව ලියන්න තිබ්බද ? අයි ඩෝන්ට් නෝ වයි .

හිතා ගන්න බැහැ උඩ වාක්‍යයයි පහත වාක්‍යයයි. අනේ මන්ද ඒකාලේ කවුද මේ පොත් කියුවේ කියලා.
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි බන් වැල පොත් කියවලා ඉවරද මේවාට බැස්සේ :lol:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :D අඩේ උඹල අවුරුද්ද ඉවර වෙන්න කලින් පොතම පාඩම් දීල ඉවර කලාද බං :D
    මං නං අවුරුද්ද ඉවර වෙද්දි පොතෙන් තුන්කාලයි වගේ පාඩම් දීල තිබ්බෙ :no:
    මොන්ටිසෝරියෙනම් තිබ්බෙ කුමාරොදය. :yes:
    ඒකෙන්නම් භාගයක්වත් පාඩං දෙන්න බැරිවුනා :D