EK Married Club-14

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :dull:
    ගන්න ටිකට් තියෙන්න එපැයි... :dull: :dull:
    සැමිනිලා යනවා බුකිං දැක්කම...
    අදත් බුක් බං. 10 ශෝ එකේ නම් තියෙනවා.. කීයට ගෙදර එන්නද ඒක බලලා.. 7 එක පටන් ගන්නකොටම 8 වෙනවා. පැය දෙකයි මිනිත්තු 20ක් ෆිල්ම් එක. 10 එක ඉවර වෙලා ගෙදර එනකොට පාන්දර දෙකවත් වෙයි... :dull:

    Ape office eke un ada yanawa 7 ekata..mata yanna wenne na..:( daane gedara nisa..:dull:
    Booking nam loweth na...:lol::lol:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ටහිකේ....... බුකින් ඔහොමනම් ගිහින් ගන්න කවුන්ටරේ ටිකට් එකක් බෙහෙතකටවත් නැතුව ඇති.....

    එහෙනම් අවුරුදු පහු වෙනකන්ම ඉන්න වෙයි වගේ......... :dull:

    Gihin ganna puluwan..habayi issarahama...:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෂරි..... මාත් පොඩි ට්‍රයි එකක් දෙන්නම්කො එහෙනම් කියනවනම්...... ඔය සිංහ පවුලේ ඔරිජිනල් එක දෙන්නකෝ මුලින්ම......
    හොයා ගං....නෙට් එකේ තිබේ
    lion family kiyala search paarak daapiya
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    attachment.php

    එළඹෙන මැරීඩ් ක්ලබ් 15 සිට මෙම මුද්‍රිකාව හෝ තෝරා ගනු ලබන එකක්
    මෙහි නිල මුද්‍රාව ලෙස භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකනේ බං බලන්න බයත්....... මළගෙදර ගිහින් ආවා වගේ තියේවිද මන්දා......

    :dull:
    දැනුත් කෝල් කරලා අහනවා ටිකට් ගත්තද කියලා. මම කිව්වා 10 එකට යමු පාන්දර 2 ට ඇවිත් හෙට ඔෆිස් යමු කියලා.. :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull:
    දැනුත් කෝල් කරලා අහනවා ටිකට් ගත්තද කියලා. මම කිව්වා 10 එකට යමු පාන්දර 2 ට ඇවිත් හෙට ඔෆිස් යමු කියලා.. :dull:

    උඹට කියන්න තිබුනේ පාන්දර දෙකට ගෙදර එමු කියලා නෙවෙයි එහෙම්මම ඔෆිස් යමු කියලා පහුවෙනිදා වැඩ කරන්න..... :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    attachment.php

    එළඹෙන මැරීඩ් ක්ලබ් 15 සිට මෙම මුද්‍රිකාව හෝ තෝරා ගනු ලබන එකක්
    මෙහි නිල මුද්‍රාව ලෙස භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.


    igUMQsLWRu4uX.gif
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මරු ඩාන්ස් එකක් දෑක්කා උබ දාපු මෑච් එකේ:cool::cool:
    :oo:මොන මැච් එකේද මචන්
    දැං මොකාටද මේකේ මැනුවල් එලවන්න බැරි??? :eek:

    ඕයි තොට මම ඊයේ හවස හෙඩ් ලයිට් එක ගැහුවා 4-5 පාරක්
    මුකලන් බස්සා දැක්කේ නෑනේ ඒත් :frown:
     
    Status
    Not open for further replies.