Free satellite TV බලන්න Help dreambox,openbox,skybox

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    කවුරු හරි දන්නවාද dreambox,openbox,skybox & etc මේ මොකකට හරි Biss Key එකක් දාල ලංකාවේ channel බලන්නේ කොහොමද කියලා මේ විදියට හරි වෙන මොන විදියකට හරි කමක් නැහැ

    Howto: Step by Step Dreambox DM500S SetupTutorial - WWW.DM500-S.COM
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    දන්නෑ බන් මොකද්ද මන්දා බිජ්ජක් කරලා
    බලන විදියකුත් තියේ තමා :rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ලඟම තියෙන සැටලයිට් ඇන්ටෙනා එකට ගෙදර ඇන්ටනාව ෆෝකස් කරපන්!!!
    85% වැඩ!!!!!!!!!!!
    :yes::D

    ඔය ආතල් එක මමත් අරන් තියේ බන්
    ඒත් ක්ලියර් නම් වෙනවා අනිත් චැනල් ඒත් පිටරට චැනල් එහෙම අහු උනේ නෑ බන්
    ලාවට වගේ පෙනුනා ඒත් වැඩකට ඇති එකක් නෙවේ :P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    ඔය ආතල් එක මමත් අරන් තියේ බන්
    ඒත් ක්ලියර් නම් වෙනවා අනිත් චැනල් ඒත් පිටරට චැනල් එහෙම අහු උනේ නෑ බන්
    ලාවට වගේ පෙනුනා ඒත් වැඩකට ඇති එකක් නෙවේ :P
    මගෙත් අහුවුණා බන්......! ඒත් බෙංගලි චැනල් එකක්!!! මෙලෝ රහක් නෑ.........!!!:no:
    (හැබැයි දවසක් ෆට්ට මුවී පෙන්නනවා!!!):lol:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මගෙත් අහුවුණා බන්......! ඒත් බෙංගලි චැනල් එකක්!!! මෙලෝ රහක් නෑ.........!!!:no:
    (හැබැයි දවසක් ෆට්ට මුවී පෙන්නනවා!!!):lol:

    අඩෝ වැලද ඩයලොග් උන්ගෙත් කලින් තිබ්බ
    නේ ස්කෝලේ යන කාලේ එකෙක්ගේ ගෙදර ගොහින්ම බැලුවා පට්ට
    බන් අපි ඩයලොග් ගන්නකොට ඒ මගුල් මුකුත් නෑ උගේන් ඇහුවාම
    ඌට මතකත් නෑලූ :lol:

    මට නම් ඒ දවස් වල ලංකාවේ චැනල් ටික පට්ටෙට තිබ්බ බන් සැටලයිට්
    බිජ්ජේ පිහිටෙන් :P
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩෝ වැලද ඩයලොග් උන්ගෙත් කලින් තිබ්බ
    නේ ස්කෝලේ යන කාලේ එකෙක්ගේ ගෙදර ගොහින්ම බැලුවා පට්ට
    බන් අපි ඩයලොග් ගන්නකොට ඒ මගුල් මුකුත් නෑ උගේන් ඇහුවාම
    ඌට මතකත් නෑලූ :lol:

    මට නම් ඒ දවස් වල ලංකාවේ චැනල් ටික පට්ටෙට තිබ්බ බන් සැටලයිට්
    බිජ්ජේ පිහිටෙන් :P
    මමත් ෆුල් හොල්මන් බන් සීන් එක දැකලා.........! :lol:හැබැයි 16+ රුසියන් චැනල් එකක් නම් තාමත් වැඩලු......!!!:D