මට නම් බස් එකේ යන්න හිතෙනවා..
එක ඊට හපන් නේ බං....... හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න පුලුවන්ද ට්රැෆික් එකක......

මට නම් බස් එකේ යන්න හිතෙනවා..

10 සිට 20 තෙක් නිවාඩු![]()

පහුගිය දවස් වල කියපුවා මතක් කර ගනිල්ලා........ නැතිනම් අපිට මේ බඩා කියන එව්වා අන්ඩර දෙමල වෙනවා අගක් මුලක් හොයාගන්න බැරුව.....![]()

පහුගිය දවස් වල කියපුවා මතක් කර ගනිල්ලා........ නැතිනම් අපිට මේ බඩා කියන එව්වා අන්ඩර දෙමල වෙනවා අගක් මුලක් හොයාගන්න බැරුව.....![]()

පුටේ ඔන්න ඔයාගේ කුප්ප හිත ඔන් වීගෙන එනවා........ හොඳ පුටා වගේ එක ඕෆ් කරගන්න....![]()

එක ඊට හපන් නේ බං....... හෙල්ලෙන්නෙවත් නැතුව ඉන්න පුලුවන්ද ට්රැෆික් එකක......![]()

පහුගිය දවස් වල කියපුවා මතක් කර ගනිල්ලා........ නැතිනම් අපිට මේ බඩා කියන එව්වා අන්ඩර දෙමල වෙනවා අගක් මුලක් හොයාගන්න බැරුව.....![]()

රාජගිරියේ මැක් එක ගාවට යන්න එපැයි D ව දාන්න...![]()
දැන් ඒ හරියේද ඔෆිස්? 

කිඹුලට බෑ.... තරියටත් බෑ ද කොහෙද.....!!
![]()

උවේසකිඹුලාගේ වයසත් එක්ක දැන් manual අමාරු ඇති![]()

කිඹුලාගේ වයසත් එක්ක දැන් manual අමාරු ඇති![]()
උවේස
ඇඩ් එක නිසා.....
ඊළග පාර නම් දාන එක දානව මයි නිල්බලකාය අනුබද්ධිත කියල.....
හිටපිය කෝ වල් හෝහපුටුවා!!!![]()
දැන් ඒ හරියේද ඔෆිස්?
එතකොට ඊයේ උඹේ ඔෆිස් එක ගාවට ආවේ
එතනට යනවනම් කොරන්න දෙයක් නෑ තමා ඉතින්![]()

උං යනවා බං.. කොහොම යනවද මංදා. ඒත් උං යනවා..![]()

උවේස
ඇඩ් එක නිසා.....
ඊළග පාර නම් දාන එක දානව මයි නිල්බලකාය අනුබද්ධිත කියල.....
හිටපිය කෝ වල් හෝහපුටුවා!!!![]()

පුටේ ඔන්න ඔයාගේ කුප්ප හිත ඔන් වීගෙන එනවා........ හොඳ පුටා වගේ එක ඕෆ් කරගන්න....![]()

කෝල් කරල කියඤ්ඤං....මම එවූ පුග්ගලික පයින්ඩේ ගැන සලකා බලුවෙහිද......?![]()

ඊ කියන්නේ මම උදේ කීව කතාව උඹට තේරිලා නෑ. මම රාජගිරියේ ගිහින් වැස්සේ ආයේ කොල්ලුපිටියේ ආවා. උඹ හිතුවද ලිබර්ටි එක ගාවට ගිහින් ආයේ ආවේ කියලා..![]()

උවේස
ඇඩ් එක නිසා.....
ඊළග පාර නම් දාන එක දානව මයි නිල්බලකාය අනුබද්ධිත කියල.....
හිටපිය කෝ වල් හෝහපුටුවා!!!![]()
කෝල් කරල කියඤ්ඤං....
කලකිරී සිටිමි![]()

කෝල් කරල කියඤ්ඤං....
කලකිරී සිටිමි![]()
මේ මං ගැනද.....? 