EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අලුත් GIF එකකුත් හැදුවා...:P:P

    INuPwNL.gif

    උදළු නැටුම :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපෙන් එහෙම ගැලවෙන්න බෑ මාමේ :P



    :baffled::eek:

    කෝකටත් දුවන්න ලෑස්තිවෙලා හිටපන් තඩි නැන්දා පස්සෙ ආවොත් එහෙම..:baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිමට මඩ ටිකක් දැම්මනන් නටන නැටිල්ලට ගෙවල් 4-5ක් හදාගන්න තිබ්බා මැටි වලින් ..:rofl:

    Ona nà mun dennage olu wala mati thibe :lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝකටත් දුවන්න ලෑස්තිවෙලා හිටපන් තඩි නැන්දා පස්සෙ ආවොත් එහෙම..:baffled:

    Roger that :baffled:
    කකුල් දෙක standby එහෙම අවස්ථාවක් අවොත්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    5s ekak thiyan photo upload karanna yana welawa ? Apple karayo papol hadanawa dannawanam :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තඩියා හීනෙන් පෙනිලා බයවෙලා...:lol:

    හීනෙන් හෙන්රියා පොල් කොට කනවා දැකල එපා!!!!!!!! කියාගෙන ඇහැරුනාලු :rofl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    5s ekak thiyan photo upload karanna yana welawa ? Apple karayo papol hadanawa dannawanam :P

    ෆුල් අනාථ ප්ලාස්ටික් 5c (c for cheap) එකක් තියෙන්නේ :rofl:

    දැන් රිදිලා මරු කියවයි
     
    Status
    Not open for further replies.