INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH II `APRIL 05`

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මෙන්න මෙහෙමයි එදා සෙල්ලම් කරේ ටීම් වලට බෙදිලා ....... තව කට්ටිය හිටියා සංවිධායක කටයුතු වල නිරත වෙලා

    Team ඇහින්දාස්

    Mahesh - Maheshsenadheera
    sugath
    dulanka - Dulanka madu
    Vajira - vaji@
    Anuradha - Anuradha mapa
    Pathum - Isuru AP



    Team එළකිරි අනාථයෝ

    Supun - Kellsupun
    Thilina- Hacker T
    Chaminda - Nuwan Chaminda
    Ashan Mal Pappa
    Lahiru Limzy
    Gayan - Vesper Blac
    k


    Team Colombo

    Pasan - Ncpasan
    Thilan - ThilanTDM
    Shashika - Scooby
    Buddhika - Buddhika
    Tharindu - Paththe
    Dimuth - Damer




    Team Blank


    Dinesh - Roamstar
    Sameera - Otherguy
    Upul - Upulpdn
    Nalin - DDNalin
    Shakir - Razer
    Aajjy - Chasecole




    Team ගමයා

    Barakosama
    Sathis - dj gamaya
    Janaka - Sudumalli2009
    Roshan - Rowithmicro
    Madushan - Tshirt
    Prashan - Prashdeman



    ඔන්න ඔහොමයි කට්ටියගේ ටීම් ටික ........ ආ සෙල්ලම් කරන්නේ නැතුව ආතල් විතරක් ගත්ත අයගේ නම් මට සෙට් උනේ නැ

    මතක කිඹුලා සහ සෝමපාල විතරයි
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ආ සෙල්ලම් කරන්නේ නැතුව ආතල් විතරක් ගත්ත අයගේ නම් මට සෙට් උනේ නැ

    මතක කිඹුලා සහ සෝමපාල විතරයි

    ඇයි බන් අර ලමිස්සියෝ ටික මතක් කරන්නේ නැද්ද :dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අහ් නලීන් අයියා.. :):) අපේ මාතර කොල්ලා.. :cool::cool: රොම්බා තැන්ක්ස් හොදේ ඊයේ මායි චාමිකයයි මහරගමින් අතුරු අන්තරාවක් නැතුවට දැම්මට... :yes::yes:


    ආරංචි උනේ නම් කොට්ටාවට ගියේ නිකන් මාරක ලිඳේ ගියා වගේ කියලා
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඇයි බන් අර ලමිස්සියෝ ටික මතක් කරන්නේ නැද්ද :dull:


    ලකුණු , ෆොටෝ , වීඩියෝ සමගින් පිටිය වර්ණවත් කල අපේ සහෝදරියෝ ටිකට මාගේ හදපිරි ප්‍රණාමය
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මූ කොහෙද ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ.... :lol:
    ඇඟෙන් පොඩි උනාට බෝතලයක් ගසලා බස් එකේ නැගලා ගෙදර යයි යකෝ චාමියා....
    මේ කිරියේ chamikawp..
    බොලා එලකිරිය ගැන අහලත් නැති කාලේ කිරියේ රජ කලේ... :lol:


    ඉතාමත් සුන්දරවූ ඒ කාලය නැවත ඒවිද ?
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම එද්දිම 11 ට විතර මතකයි ලකුනු 5 කට ටීම් එකක් ඕල් අවුට් වුනා. වයිපරේ කින්ඩිය දානව ලකුනු 5 ට ඕල් අවුට් වුනා කිව්වම. අයියෝ විකට්..


    උබ ඔලුව දාලා යන්න හරි ආපු එක හුගක් වටිනවා අපිට .... සමහර එවුන් පිට්ටනිය එහා පැත්තේ ඉදලත් ආවේ නැ :angry:
     

    BK2013

    Member
    Sep 25, 2013
    51
    4
    0
    kalubowila
    මෙන්න මෙහෙමයි එදා සෙල්ලම් කරේ ටීම් වලට බෙදිලා ....... තව කට්ටිය හිටියා සංවිධායක කටයුතු වල නිරත වෙලා

    Team ඇහින්දාස්

    Mahesh - Maheshsenadheera
    sugath
    dulanka - Dulanka madu
    Vajira - vaji@
    Anuradha - Anuradha mapa
    Pathum - Isuru AP



    Team එළකිරි අනාථයෝ

    Supun - Kellsupun
    Thilina- Hacker T
    Chaminda - Nuwan Chaminda
    Ashan Mal Pappa
    Lahiru Limzy
    Gayan - Vesper Blac
    k


    Team Colombo

    Pasan - Ncpasan
    Thilan - ThilanTDM
    Shashika - Scooby
    Buddhika - Buddhika
    Tharindu - Paththe
    Dimuth - Damer




    Team Blank


    Dinesh - Roamstar
    Sameera - Otherguy
    Upul - Upulpdn
    Nalin - DDNalin
    Shakir - Razer
    Aajjy - Chasecole




    Team ගමයා

    Barakosama
    Sathis - dj gamaya
    Janaka - Sudumalli2009
    Roshan - Rowithmicro
    Madushan - Tshirt
    Prashan - Prashdeman



    ඔන්න ඔහොමයි කට්ටියගේ ටීම් ටික ........ ආ සෙල්ලම් කරන්නේ නැතුව ආතල් විතරක් ගත්ත අයගේ නම් මට සෙට් උනේ නැ

    මතක කිඹුලා සහ සෝමපාල විතරයි

    Ahh ela elaaaa...Buddhika-bk2013..hode..��
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    breaking news
    dj gamayage videsha gathaweem thahanam kara athi athara ada dina allas ha dushana komisamata idiripath weemata niyamithai.pasugiyada pawathi cricket tharagayaka siduwu mulya wanchawak me sandaha hethuwee atha.bite sandaha Rs 2000 k wiyadam wu akaraya prasna kireemata niyamithai.thawada ema tharangawaliye kasiye wasiya uraga balu kasi asthanagatha weema gana rahas polisiya pareekshana pawathwai.