EK Married Club-14

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඌ ඇඳුම් මහන්න හරිම දක්ෂයිනේ :)
මැෂිමක් නැති වෙලාවට අතේ හරි මහනවා :yes:

SLIIT එකේ ඉන්නකොට free වෙලාවටත් අතේ මහනවා කියල තමයි යාලුවෝ නම් කියන්නේ :)
:dull::dull::dull:

SLIIT??? කවුද????
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අච්චාරුවටත් ජාතිවාදේ.....:rofl:

:rofl::rofl:නෑ හලෝ..මම නන් ආස මැලේ අච්චාරුවට..අපේ අම්මා ඉතින් මට වෙනම හදනවා..රටඉඳියි ලුණු දෙහියි දාලා....අම්මේ..මතක් වෙද්දිත් බඩගිනි වගේ..
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:නෑ හලෝ..මම නන් ආස මැලේ අච්චාරුවට..අපේ අම්මා ඉතින් මට වෙනම හදනවා..රටඉඳියි ලුණු දෙහියි දාලා....අම්මේ..මතක් වෙද්දිත් බඩගිනි වගේ..

    ඊයා...:baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rofl::rofl:නෑ හලෝ..මම නන් ආස මැලේ අච්චාරුවට..අපේ අම්මා ඉතින් මට වෙනම හදනවා..රටඉඳියි ලුණු දෙහියි දාලා....අම්මේ..මතක් වෙද්දිත් බඩගිනි වගේ..

    ලුණු දෙහි? අම්මෝ :baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලුණු දෙහි? අම්මෝ :baffled:

    මේ ඩබල එක්කෙනෙක්මද කියලත් සැකයි සැකයි වගේ..හරිඳුගේ ෆේක් එක ඉසුරු...එක්කෝ ඉසුරුගේ ෆේක් එක හරිඳු..:nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඩබල එක්කෙනෙක්මද කියලත් සැකයි සැකයි වගේ..හරිඳුගේ ෆේක් එක ඉසුරු...එක්කෝ ඉසුරුගේ ෆේක් එක හරිඳු..:nerd:

    womens-logic.jpg
     
    Status
    Not open for further replies.