EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අයියේ.. මාව රස්සාවකට දාලා දීපංකෝ එහෙනම්...:P
    ටී ට්‍රේඩ් එකේ IT Experience එක අවුරුදු 08ක් කියන්න... :P
    පොඩ්ඩක් ඉදපං කෝ ඉවසලා.....
    ටිකක් කල් යන වැඩක් නේහ් මේක......
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩ්ඩක් ඉදපං කෝ ඉවසලා.....
    ටිකක් කල් යන වැඩක් නේහ් මේක......

    බොක්කෙන්මද කිව්වේ අයියේ??? :love:
    ඉවසන්නං... ;)
    හැබැයි එක දෙයක්..
    මෙච්චර කල් කිසිම කෙනෙකුගේ පුෂ් එකකින් රස්සාවකට ගිහින් නැත.. :sorry:
    මාව සුදුසු නම් ඇබෑර්තු ඇත නම් මොනවා හරි කරලා දෙන්ඩෝ... :love:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :confused:
    මරු ජෝඩුව සෙට් වෙන්න යන්නේ රත්නපුරේ..
    ඒකටම හරියන තව කුප්පයෙකුත් ඉන්නවා රත්නපුරෙන් කෙල්ලෙක් අරන්...:eek:

    EMKZyxH.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම යනවා!!!!
    බායි..

    බායි මාමේ..... පයින් යනවනම් වමෙන් යන්න වාහනේක යනවනම් දකුණෙන් යන්න...... කහ ඉරෙන් පාර මාරු වෙන්න....... ගෙදර ගිහිල්ලා මතක ඇතුව නිදියන්න යද්දී ටැංකි හිස් කරලා නිදාගන්න..... :rolleyes:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    බායි මාමේ..... පයින් යනවනම් වමෙන් යන්න වාහනේක යනවනම් දකුණෙන් යන්න...... කහ ඉරෙන් පාර මාරු වෙන්න....... ගෙදර ගිහිල්ලා මතක ඇතුව නිදියන්න යද්දී ටැංකි හිස් කරලා නිදාගන්න..... :rolleyes:

    මොකක් :baffled:
    ටැපලුනාද ටැපලුවාද :eek:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් ගොහින් එන්නම් එහෙනම්.
    අද දෙන්නාගේම කකුල්වලට බෙහෙත් බඳින්න යන්න ඕනේ.කිය වෙයිද දන්නේ නෑ ගෙදර යනකොට :baffled:
     
    Status
    Not open for further replies.