udaku balakaya kiyala dala eka edit kala udalu balakayata
halo athmi komatha ithin pathiyo?kalekin umma ekak hamuneth na oyagen![]()
Ekath dakkada?

Moko?mole koloppanda aa???



udaku balakaya kiyala dala eka edit kala udalu balakayata
halo athmi komatha ithin pathiyo?kalekin umma ekak hamuneth na oyagen![]()




Ekath dakkada?
Moko?mole koloppanda aa???![]()


umma umma ummmmmaaaaa 

Hamotama bye..good night..![]()



රස්සාවෙන් අස්වෙන්න කලින් දෙපාරක් හිතපන්.....
නෝනගේ ආදායමෙන් ටිකකාලයක් ඉන්න පුලුවන්ද......
අමාරු නම් වෙන තැනකට ඔලුව දාගන්න කල් ඉවසපන් මලයෝ.
අස්වෙන තරම් ලේසි නැති වෙයිවෙන හොඳ තැනක් හොයා ගන්න.
යුරා උඹ දෙන්නම පවුල් කාරයෝ, ඉතින් ඔය ආදායම මදි වෙයි (ටික කාලයක් යනකන්) පවුල් දෙකක්ගොඩදාගන්න.
කාලයක් කට්ටකන්න පුලුවන් කියල හිතෙනව නම්විතරක් යුරාට සෙට් වෙයන්.![]()
ඕන් දැම්මා බාල්දියක්...... 
api kohe kothana giyath innawa yako..sadda badda nathi unata as aran inne
![]()

මාත් කියන්නේ මේකම තමයි දැන් රස්සා හෙවිල්ල ලේසි නෑ.
අනික මේ සෝ කෝල්ඩ් යහපාලනේ එක්ක අන්සර්ටිනිට් එක නිසා තියන රස්සා අළුතින් හැදෙන්නේ නෑ. ආයෝජකයෝ හෝල්ඩ් වෙලා ඉන්නේ. (දැන් දෙතුන් දෙනෙක් අඩාගෙන එයි! කොරන්න දෙයක් නෑ ඇත්ත තිත්තයි)![]()
ඈයි කලින් අර තිබ්බ රාජ පාලනේ ආයෝජකයෝ හෙනට හිටියා නේහ්..... 
මම බොරදිය පොකුණ බලන්න ගියා වයිෆ් එක්ක. රෑ 7.00 ශෝ එක. අර බොරැල්ලේ රිට්ස් එකට ගියේ. හෝල් එක නම් හොඳා. AC කරලා එහෙම තියෙනවා..
ඒකේ බැල්කනියක් නෑ. මම ODC දෙකක් ඉල්ලුවම වයිෆ් දිහා බලලා ටිකට් දෙන එකා අහනවා සර් බොක්ස් නේද ඕනේ කියලා. මම කිව්වා නෑ යකෝ මම බැඳලා මම ආවේ ෆිල්ම් එක බලන්න මිසක් වෙන මගුලකට නෙමෙයි ODC දෙකක් දීපං කියලා..![]()
ඔය ෆිල්ම් එක පොඩිහිටියන්ට පමණයි නේද.....??
කලින් උඹ බොක්ස් ඉල්ලගෙන ඈවිත් මතක ඈති ටිකට් කවුන්ටරේ එකාට..... 
ඔය ෆිල්ම් එක පොඩිහිටියන්ට පමණයි නේද.....??
![]()
කලින් උඹ බොක්ස් ඉල්ලගෙන ඈවිත් මතක ඈති ටිකට් කවුන්ටරේ එකාට.....
![]()

හැළ කිඹුල් තඩියා..
අහිංසක මම ඊයේ පෝස්ට් එකක් දාලා කෑමක් ගැන අහලා කොකටුවා වගේ විරවිලා බලං හිටියා උත්තර දෙනකං.. ඒ අස්සේ ගෑණුන්ට අච්චාරු හදන හැටි කියලත් දීලා...
![]()
කිඹුලයියේ... ඒවුවා ඔට්ටු නෑ හරිය...
කොහෙද උඹ චීත්තයක් ඈදන් ආවේ නෑ නේ...... එහෙම ආවා නම් තමා බැකප් කරන ඩේටාත් අමතක කරන් කෝල් කරන්නේ ඔය හැලයා......
රිදෙයි..... මරු කියවයි......

උයනක් පිරී පිපි මල් අද පරවෙලා ... විහඟුන් ගැයූ ගී වැල් අද නැති වෙලා ...![]()

වැලේ වැල් නැහැහ් .. මල් නැහැහ් ඇඩ්රෙස් නැහැහ් ... සල්ලිත් නැහැහ් සනිපත් නැහැහ් ලගින් හිටපු කෙල්ලත් නැහැහ්වැලේ වැල් නෑ කියල නේද කියන්නේ?![]()


![]()
හැම බයියමහ් මගේ සිපි එකේ අඩන්නෙහ් ඇයි ? අයි ඩොන්ට් නොව් වයි
http://www.elakiri.com/forum/album.php?albumid=3244



අදත් තඩි බුල් බයියෝ දෙන්නෙක් නැව්වාහ් වැඩේ කියන්නෙහ් උන් අඩන්නේ මගේ සිපි එකෙනෙහ්ටහිකෙයි
මොකක්ද යකෝ උඹ උන්ට ඔච්චර රිදෙන්න කිව්වේ?
මටත් ටැග් දදා වේදනාව පෙන්නුම් කරන වහල් බයියෙක් ඉන්නවා![]()


අදත් තඩි බුල් බයියෝ දෙන්නෙක් නැව්වාහ් වැඩේ කියන්නෙහ් උන් අඩන්නේ මගේ සිපි එකෙනෙහ්
මොනා නැතත් හොදටහ් නැව්වා![]()
