ඇයි බොරුත් ගොතන්න පුළුවන්.........අර ලන්ච් එක බලාපොරොත්තුවෙන් ඉන්න අලියා තාම බඩගින්නේ![]()
අනිද්දා ඉඳන් පටන් ගන්නවා කෑම හදන වැඩේ..දිගට හරහට දාන්නන්කෝ..කට්ටිය මුකුත් කියන එකක් නෑනේ..![]()


මොකක්ද හලෝ මෙහෙම හැමදාම හරිදුට කියන්නේ?? පොඩ්ඩක් pm එකක් වත් දාන්නකෝ ...මට තාම මේක තේරෙන් නැහැනේ...
![]()

සිරාවට??
මේ ටිකේ අවුරුදු වැඩ අයියේ...මන් හෙට අච්චාරුවක් හදන්නයි ඉන්නේ..අද කිබුළා අයියගෙන් අහගත්තා..![]()



ඌ ඇඳුම් මහන්න හරිම දක්ෂයිනේ
මැෂිමක් නැති වෙලාවට අතේ හරි මහනවා
SLIIT එකේ ඉන්නකොට free වෙලාවටත් අතේ මහනවා කියල තමයි යාලුවෝ නම් කියන්නේ![]()

නෑ හලෝ..මම නන් ආස මැලේ අච්චාරුවට..අපේ අම්මා ඉතින් මට වෙනම හදනවා..රටඉඳියි ලුණු දෙහියි දාලා....අම්මේ..මතක් වෙද්දිත් බඩගිනි වගේ..

එතකොට ඉසුරුවෝ , අර දවසක් මූ සියබලාපෙ නාන පොට් එකේ නාන්න ගිහින් , ගලක් නැතිව අතේම ඒ ඇදුම් හෝදන වෙලාවේ අර නංගි කෙනෙක් ඇහුවේ ඇයි මුගෙන් මෙහෙම ?
අයියේ ගල දෙන්නද ගහලා හෝදන්න .....
නැහැ නංගි මම අතේම ගහලා හොදගන්නම් , පුරුදු එහමනේ කියලා

මම කොහොමත් ඔබතුමාට කෝල් කරල එන්න ඉන්නේ.....මිනියෝ, උඹ අවුරුද්දෙන් පස්සේ කොළඹ පැත්තේ වාහනයෙන් එන දවසක් කියපං කලින් මට.
නංගිට බත් එක් දෙන්න ඕන........


නැන්දාත් හොඳ ගෙතුම්කාරියක්නේ බලාගෙන ගියාම.......රස්සාවෙන් අස්වෙන්න කලින් දෙපාරක් හිතපන්.....
නෝනගේ ආදායමෙන් ටිකකාලයක් ඉන්න පුලුවන්ද......
අමාරු නම් වෙන තැනකට ඔලුව දාගන්න කල් ඉවසපන් මලයෝ.
අස්වෙන තරම් ලේසි නැති වෙයිවෙන හොඳ තැනක් හොයා ගන්න.
යුරා උඹ දෙන්නම පවුල් කාරයෝ, ඉතින් ඔය ආදායම මදි වෙයි (ටික කාලයක් යනකන්) පවුල් දෙකක්ගොඩදාගන්න.
කාලයක් කට්ටකන්න පුලුවන් කියල හිතෙනව නම්විතරක් යුරාට සෙට් වෙයන්.![]()

යකෝ ගොතනවා නෙව ලෙසටම. ඒකනේ අපේ උනුත් නූලේ ඇමිනිලා තැපලිලා ඉන්නේ....ආස්මි නැන්දේ...... අර ගොතලා ගොතලා ගොතලා හදලා තියෙන හැඹිලිය නම් සුපිරිය........නැන්දාත් හොඳ ගෙතුම්කාරියක්නේ බලාගෙන ගියාම.......

