වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ආවෝ ආවෝ .. අති දුෂ්කර පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු පොලා දැන් තමයි ගෙදර ඇවිත් ටිකක් සිහි එලෝ ගත්තෙ ..

    වෙල්කම් වෙල්කම් මාමේ. වැනට් එකට ජයවේවා!!! :D:D:D:D:D:D:D
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මත්තල :oo::oo::oo::oo:.. උදේ කව්ද රාජ්‍ය තාන්ත්‍රික අමුත්තෙක් එනවා කියල එයාර් පොර්ට් එකෙන් එලියට බැහැපු ගමන්ම පට්ට ට්‍රැෆික් එකකට සෙට් උනා.. අන්තිමේ ඔක්කොම වැඩ කරගෙන හයිවේ එකට බැස්සෙ කොට්ටාවෙන් බන්..

    මත්තල වසා ඇත නේද? :eek::eek::eek:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සති කීපයකට පෙර සිදුවූ දෙබසක් . . .
    වාහනය : Honda PCX 250 Scooter
    අයිතිකරු : නදී (ඔව් ඔව් කෙල්ලෙක්, හොඳ යාලුවෙක්)

    වෙලාව උදෑසන 8.30ට පමණ. . .

    මම: හෙලෝ . . .ගුඩ් මෝනින්ග් . . .
    නදී: ගුඩ් මෝනින්ග් . . . කොහෙද ඉන්නෙ. . . බිසී ද?
    මම: දැන් බන් වැඩට අාවේ . . . ගුඩ්ෂෙඩ් ට්‍රැෆික් එකට සෙට් උනා . . .
    නදී: මේ . . අහනවකෝ . . පොඩි කේස් එකක් . . . බයික් එකේ . . .

    මට හාට් අැටෑක් වගේ එකක් හැදුනි.. මම මැදිහත් වී නදීගේ අයියාගේ ඉල්ලීම මත අරන් දුන් බයික් එකේ අවුලකි.

    මම: අැයි මොකක්ද අවුල...
    නදී: මේකට ගහන්නෙ ඩීසල්ද පෙට්‍රල්ද?

    මගේ සිනහව අැසී අැඩ්මින් මැනේජර් ඔරවා බැලූ බැවින් කොල්ලා ඔෆිස් එකෙන් එලියට පැමිණ. . . . .

    මම: හිනස්සන්න එපා බන් . . .
    නදී: හිනස්සනවා නෙමෙයි බන්. . මං මේ ෂෙඩ් එකේ ඉන්නෙ ..කියනවකෝ. .
    මම: ඩීසල් බයික් එකක් ගැන මීට කලින් අහලා තියෙනවද?
    නදී: නෑ
    මම: එහෙනම් අහන්නෙ...
    නදී: ෂුවර් නෑනේ...ඉතින් මේකට පෙට්‍රල්ද ගහන්න ඔ්නි...
    මම: පෙට්‍රල්
    නදී: හරි හරි...තැන්ක් ය....

    බීප්......

    ඊට පස්සෙ කොල්ලා කස්ටෙක් එක්ක බිසී උන නිසා නදීගෙන් ලැබුනු අැමතුම් මගහැරීමට සිදුවිය.

    පළමු අැමතුමෙන් විනාඩි 20කට පසු....

    මම: මොකද බන් වද දෙන්නේ...
    නදී: අනේ මේ...මේකට ගහන්න ඔ්නි 92 ද 95ද ?
    මම: යකෝ ඔ්කට තාම පෙට්‍රල් ටික ගහගත්තෙ නැද්ද...
    නදී: නෑ ඔ්යි..මං තාම ෂෙඩ් එකේ...
    මම: අයියෝ...92 ගහපන් බන්... ස්කූටර් වලට මොන 95ද...
    නදී: හරි හරි...බායි...
    මම: බාායියියියියියියියි......

    ඔන්න ලංකාවෙ කෙල්ලොන්ගෙ තත්වෙ...ලොල්...

    යකෝ ඔහොම පත බයික් එකක් අරන් දෙනවද කෙල්ලෙක්ට ? :nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්තරං;18164623 said:
    wife- මේ මේකේ වයිපරේ වතුර දාන්නේ කොහාටද?
    මම - අනේ එපා. ඔයා ඉන්න මම දාන්නම්.


    කොහෙ හරි මූඩියක් කරකවලා වතුර අතඇරියොත් එක්කෝ බ්‍රේක් ඔයිල් නැත්නම් ඇන්ජින් ඔයිල්

    මේකට කියන්නේ "අන්තර් අවභෝදය කියලා සිංහලු.. "

    :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඉතින් ඉතින් :D

    ඔන්න ඔය වාහනෙ දීල වෙන එකක් ගනින් ... මේ දවස් වල වාහන මාකට් එකත් බැහැල තියෙන එකේ :rolleyes:

    එකම වාහනෙ එක්කෙනෙකුට සුභ ඵල ගේනකොට තව එකෙක්ට අසුභයි කියල කියනවනෙ :sorry:

    දැන් වාහනේකට සල්ලි යටකරන්න හිතෙන්නෙ නෑ බං... අනිත් එක ගන්නවනම් ටිකක් හොඳ එකකටම යන්න ඕනේ...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මගේම එක කුස උපන් මල්ලිත් නැතිවුනේ ඔය වගේ සීන් එකකින් මචන්. පැදපු එකා පිස්සුවෙන් වගේ ගිහින් වෙට්ටුවක් දාලා. මූව වැටිලා බස් එකක් ඔලුව උඩින්ම ගිහිල්ලා. :no::no::no::no::no::no:

    :(:(:(
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආවෝ ආවෝ .. අති දුෂ්කර පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු පොලා දැන් තමයි ගෙදර ඇවිත් ටිකක් සිහි එලෝ ගත්තෙ ..

    අම්මටසිරි කිව්වලු.... වෙල්කම් ටු සිරි ලංකා.... :D:D:D

    එහෙනම් කට්ටිය නිදහස් වෙලාවක් බලලා සෙට් වෙමු... මොරටුවේ අපේ ගෙදර වුනත් පුලුවන් සෙට් වෙන්න කට්ටිය කැමති නම්... :D
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :cool: එල එල..... කොහෙන් හරි නෙට් ලොග් වෙලා ප්‍රොෆයිල් එක චෙක් කරා නම් නම්බරේ හම්බ වෙනවනේ..... :P

    හයිවේ එකෙන් නෙවේද ආවේ.....?? මොකද ප්ලේන් එක මත්තලද ලෑන්ඩ් කරේ...... :P

    කඩුවෙලින් හයිවේ එන්ටරන්ස් එකේ ඉදන් කිලෝ මීටර් එකයි ශොප් එකට....... 3.5Km ගෙදරට..... :P

    3D ෆිල්ම් කෑල්ලක් බලලා නිදා ගන්න කියලා ෆෝන් එකත් ඔෆ් කරලා.... මේකට පොඩ්ඩක් ඔලුව දැම්මා...... :D

    වැලක්ද ? නිදාගන්න කලින් බැලුවේ...? :nerd:
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    අම්මටසිරි කිව්වලු.... වෙල්කම් ටු සිරි ලංකා.... :D:D:D

    එහෙනම් කට්ටිය නිදහස් වෙලාවක් බලලා සෙට් වෙමු... මොරටුවේ අපේ ගෙදර වුනත් පුලුවන් සෙට් වෙන්න කට්ටිය කැමති නම්... :D

    පොල් සංවර්ධන මණ්ඩලය මහා සබා රැස්වීමද? :D

    coconut+get+together.jpg
     
    Last edited:

    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    ආවෝ ආවෝ .. අති දුෂ්කර පැය 20 කට ආසන්න ගුවන් ගමනකින් පසු පොලා දැන් තමයි ගෙදර ඇවිත් ටිකක් සිහි එලෝ ගත්තෙ ..

    සාදරයෙන් පිළිගනිමු!

    කටු කන්න නොලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා...
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල් මාමේ.....වෙල් කම් ටු වොන්ඩර් ඔෆ් ඒෂියාාාාාා.......:D:D:D:D:D
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    යකුනේ බයිසිකල් පදිනකොට පොරවල් වගේ පාරෙ යන්ඩ හදන්ඩ එපා.මේ අද උදේ මම වැඩට ආව බස් එකට මේක යට වුනේ.ඉස්සරහින් ආව බස් එකක් Overtake කරල ඇවිත් මේකේ වැදුනේ.CTB බස් එක එනව පෙනි පෙනී මූ ඉස්සරහට දැම්මෙ.එනව දැකල බස් එකේ Driver නතර කරපු බස් එකේ මේ බයිසිකලේ ආව එකා වැදුනේ. බයිසිකල් වල වැඩදාන්න යන අයියලා නිසා කී දෙනෙක් නම් අමාරුවෙද..මේ අවුරුදු දවස් වල පරිස්සමෙන් කල්පනාවෙන් හෙමීට පලයල්ලා.මේකෙ Driver අද සිට රිමාන්ඩ්.ඌට අව්රුදුත් නෑ.ඇයි උගේ රස්සාව..නඩු ඉවරවෙනකන් ඒකත් නෑ..පව් අහිංසක මිනිස්සු.කාලකන්නි නිසා කී දෙනෙක් නම් අමාරුවෙ වැටෙනවද
    25jfm69.jpg
    bgwlmw.jpg
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    යකුනේ බයිසිකල් පදිනකොට පොරවල් වගේ පාරෙ යන්ඩ හදන්ඩ එපා.මේ අද උදේ මම වැඩට ආව බස් එකට මේක යට වුනේ.ඉස්සරහින් ආව බස් එකක් Overtake කරල ඇවිත් මේකේ වැදුනේ.CTB බස් එක එනව පෙනි පෙනී මූ ඉස්සරහට දැම්මෙ.එනව දැකල බස් එකේ Driver නතර කරපු බස් එකේ මේ බයිසිකලේ ආව එකා වැදුනේ. බයිසිකල් වල වැඩදාන්න යන අයියලා නිසා කී දෙනෙක් නම් අමාරුවෙද..මේ අවුරුදු දවස් වල පරිස්සමෙන් කල්පනාවෙන් හෙමීට පලයල්ලා.මේකෙ Driver අද සිට රිමාන්ඩ්.ඌට අව්රුදුත් නෑ.පව් අහිංසක මිනිස්සු.කාලකන්නි නිසා කී දෙනෙක් නම් අමාරුවෙ වැටෙනවද

    හැප්පිච්ච එකාට මොකෝ උනේ මචං ?

    මීහරක් බං ඉන්නේ... පොඩ්ඩක් කල්පනා කරන්නේ නෑ... උන් හිතං ඉන්නේ ඉස්සරහින් එන එකා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ කියලා... හදිසියේ ඉස්සරහින් එන වාහනේට පොඩ්ඩක් මිස් වුනොත් ඉවරයි...

    පව් බස් ඩ්‍රයිවර්... කාලකන්නියෙක් නිසා අවුරුද්දත් නැති වුනා...
     
    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හැප්පිච්ච එකාට මොකෝ උනේ මචං ?

    මීහරක් බං ඉන්නේ... පොඩ්ඩක් කල්පනා කරන්නේ නෑ... උන් හිතං ඉන්නේ ඉස්සරහින් එන එකා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ කියලා... හදිසියේ ඉස්සරහින් එන වාහනේට පොඩ්ඩක් මිස් වුනොත් ඉවරයි...

    පව් බස් ඩ්‍රයිවර්... කාලකන්නියෙක් නිසා අවුරුද්දත් නැති වුනා...
    ඌට මොනා වුනාද දන්නෑ..කකුලක් නම් කැඩිල තිබුනේ.සිහියක් තිබුනෙ නෑ ඌට..එහෙම්ම යැව්ව Hospital..ඇඟ තැලෙන්න ඇති අම්බානකට..ලේලන්ඩ් තඩිය එබිල තියන විදිහට හිතපංකො උගෙ Speed එක.රෝද දෙකක් උඩ නැගල කෙලගෙන වෙට්ටු දාල යනකොට හිතන්නෙ හරි වැඩ්ඩො කියල
     
    Last edited:

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඌට මොනා වුනාද දන්නෑ..කකුලක් නම් කැඩිල තිබුනේ.සිහියක් තිබුනෙ නෑ ඌට..එහෙම්ම යැව්ව Hospital..ඇඟ තැලෙන්න ඇති අම්බානකට..ලේලන්ඩ් තඩිය එබිල තියන විදිහට හිතපංකො උගෙ Speed එක.රෝද දෙකක් උඩ නැගල කෙලගෙන වෙට්ටු දාල යනකොට හිතන්නෙ හරි වැඩ්ඩො කියල

    ඒ ගැනනං කතා කරලා වැඩක් නෑ බන්.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඌට මොනා වුනාද දන්නෑ..කකුලක් නම් කැඩිල තිබුනේ.සිහියක් තිබුනෙ නෑ ඌට..එහෙම්ම යැව්ව Hospital..ඇඟ තැලෙන්න ඇති අම්බානකට..ලේලන්ඩ් තඩිය එබිල තියන විදිහට හිතපංකො උගෙ Speed එක.රෝද දෙකක් උඩ නැගල කෙලගෙන වෙට්ටු දාල යනකොට හිතන්නෙ හරි වැඩ්ඩො කියල

    හප්පා බන්.. ගොනෙක් වගේ පැද්දත් උගේ ජීවිතේ බේරෙන්න කියලා පතනවා...:sorry:

    මාර ඇක්සිඩන්ට් ගොඩක් බන්.. අපේ ගේ ඉස්සරහ මාසෙකට දෙක තුනක්වත් ඇනගන්නවා බන්.. පාර කෙලින් තියෙන්නේ.. ඇරල දාල ඇවිත් ඇනගන්නව ගොඩක් උන්. දඩාං ගාල සද්දෙ ඇහෙද්දි එපා වෙනවා..:sorry:
     
    Status
    Not open for further replies.