EK Married Club-14

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    koheda?? kauda?

    news balapan. american movie production co. ekak danatama court order ekak illanawa au wala eh movie eka illegal download karapu ayagen wandi illanna. danata mama hithanna NSW court eken eka study karanawa. kohomath netflix wage ewa awa nisa isp lath warning ehema issue karai users la ta.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    අසහන කාරයෝ වැහි වැහැලා නංගි.
    ෆයිෆ්ටත් ඔහොම කෝල්ස් ආවා.මුල් දවස්වල මම කෝල් එක ගන්නේ.එතකොට මුන් තියනවා.
    ඒත් දිගටම කෝල් එනවා.පස්සේ පස්සේ කලේ කෝල් එක එද්දිම ආන්සර් කරනවා.දැන්නම් එකක්වත් එන්නේ නෑ.
    ඇත්තටම විසඳුමක් නෑ.පුළුවන් ඒවා බ්ලොක් කරලා දාන්න.වෙන මොනවා කරන්නද ඉතින්

    Kiyala wadak na ayye :sorry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    news balapan. american movie production co. ekak danatama court order ekak illanawa au wala eh movie eka illegal download karapu ayagen wandi illanna. danata mama hithanna NSW court eken eka study karanawa. kohomath netflix wage ewa awa nisa isp lath warning ehema issue karai users la ta.

    ado ehemada :shocked: eth man nan torrent dl karanna gatte godak hoyala balala.kohomath awulak wenne na kochchara court orders awath.meka US neme ne ban :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මේ ඔය කෝල් එන එකට විසඳුම් දෙකක් තියනවා

    1) කෝල් කරන එකාට ටහිකෙන්න ජාතිය ඇමතීම
    2) එන එන නම්බර් එක බ්ලොක් කිරීම.....ඌට අලුත් නම්බර් හොයලම එපා වෙයිනෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ado ehemada :shocked: eth man nan torrent dl karanna gatte godak hoyala balala.kohomath awulak wenne na kochchara court orders awath.meka US neme ne ban :)

    seed wenna denna epa kokatath. kohomath neethiya poddak grey. owa lesiyen nadu dala dada gahanna bari wei. copyright laws, isp ge privacy laws wage ewa challange wei. eh unath gedarata on demand legal notice ekak awama, lawyer la passe bada ganawata wadiya hondai movie rental aran balana eka.
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    එක පාරක් අරගෙන හොදට ජාතිය අමතන්නහ් අමතන්නහ් බැරිනම් වෙන කෙනෙක්ට හරි දිලා සුද්ධ සි0හලෙන් ජාතිය ඇමැතිව්වනම් ආයේ කොල් කරනහ් එකක් නැහැහ්
    එහෙමත් බැරි නම් ඔය එන එන නම්බර් එකහ් අරගෙනහ් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න මොකක් හරි පට්ට අඩුවටහ් :rofl: උට රිටර්න් එක දෙන්නහ් තියන හොදම විදිහ එක තමාහ්

    :rofl::rofl: ekath maru idea eka. Dan nam tikak adui karadare.. ayeth wadi unoth nam oya ad seen eka thamai karanna one :D man mo eka dunnoth oyalata puluwan wei neda ehema ad ekak danna ?:rolleyes:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    seed wenna denna epa kokatath. kohomath neethiya poddak grey. owa lesiyen nadu dala dada gahanna bari wei. copyright laws, isp ge privacy laws wage ewa challange wei. eh unath gedarata on demand legal notice ekak awama, lawyer la passe bada ganawata wadiya hondai movie rental aran balana eka.

    mmm ow eth ban nikan ganna puluwan eka salli deela ganna hithen na ban :oo: mehe hama ekakma salli ne. kohomath man wadiya banne na. lankawe wage neme mehe films bala bala inna hithen na ban ai dan na
     
    Status
    Not open for further replies.