AC එකත් ඕෆ් කරගෙන පොල් මාමි එනවලු මාව මතක් කර කර......
අර පට්ට ට්‍රෑෆික් එකේ ඔය වාහනේ තෙල් නැතුව හිටියොත් හොදි ඕන් නෑ.......
පෙට්‍රල් එකක්ලුනේ...... ඩීසල් එකක්වත් උනා නම් අදුරන බස් එකකින් හරි ඈදලා දෙන්න තිබුනා...... වාහනේ හිටියොත් ඕන් බොලාලට තවත් පොල් කට්ටක් රස කර කර අහගන්න ලැබෙයි......

ෂෙඩ් එකේ නම් ඉතිං, දෙහිවල වැඩේටත් පහසුකම් තියනවනේ. 
මට අමත අමත එනවා මග..... තව ටිකකින් මෙහෙට සැපත් වෙයි......
ඒ අර මක්කටැයි ඉන්වයිට්......?? 
මම එදා නැකතා හම්බුවෙලා, කිඹුල බලන්නත් ගිහින් උඹව හම්බුවෙන්න තමයි එන්න බැරිවුනේ. 