වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    AC එකත් ඕෆ් කරගෙන පොල් මාමි එනවලු මාව මතක් කර කර...... :D :P අර පට්ට ට්‍රෑෆික් එකේ ඔය වාහනේ තෙල් නැතුව හිටියොත් හොදි ඕන් නෑ....... :dull: පෙට්‍රල් එකක්ලුනේ...... ඩීසල් එකක්වත් උනා නම් අදුරන බස් එකකින් හරි ඈදලා දෙන්න තිබුනා...... වාහනේ හිටියොත් ඕන් බොලාලට තවත් පොල් කට්ටක් රස කර කර අහගන්න ලැබෙයි...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    :D මදෑ පොල් කට්ටක් රස කරලා අහන්න හිටියා...... අන්න කොතලාවල ශෙඩ් එකට අල්ලගෙන යාන්තම්...... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D මදෑ පොල් කට්ටක් රස කරලා අහන්න හිටියා...... අන්න කොතලාවල ශෙඩ් එකට අල්ලගෙන යාන්තම්...... :yes:

    අෆ්ෆේ යංතං ඇති :) ෂෙඩ් එකේ නම් ඉතිං, දෙහිවල වැඩේටත් පහසුකම් තියනවනේ. ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    අෆ්ෆේ යංතං ඇති :) ෂෙඩ් එකේ නම් ඉතිං, දෙහිවල වැඩේටත් පහසුකම් තියනවනේ. ;)

    :rofl: මට අමත අමත එනවා මග..... තව ටිකකින් මෙහෙට සැපත් වෙයි...... :yes: බලමුකෝ පොල් අංකල් කොයි වගේ මාමෙක්ද කියලා...... :yes: :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl: මට අමත අමත එනවා මග..... තව ටිකකින් මෙහෙට සැපත් වෙයි...... :yes: බලමුකෝ පොල් අංකල් කොයි වගේ මාමෙක්ද කියලා...... :yes: :D

    හැන්ඩි කොල්ලා.. හැන්ඩි කොල්ලා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P CCTV Footage එකක් දාන්නම්කෝ..... :P :yes:

    :shocked: ඒ අර මක්කටැයි ඉන්වයිට්......?? :rolleyes:

    හෆොයි ප්‍රසිද්ධ කරන්න එපා. :oo: මම එදා නැකතා හම්බුවෙලා, කිඹුල බලන්නත් ගිහින් උඹව හම්බුවෙන්න තමයි එන්න බැරිවුනේ. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    2235724431_2312efd73b.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    kangatta.jpg

    මා දුටු පොල් මාමා....... :D :P

    සෙට් වීමකට ලෑස්ති වෙයව් අවුරුද්දෙන් පස්සේ...... :yes: ;)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kangatta.jpg

    මා දුටු පොල් මාමා....... :D :P

    සෙට් වීමකට ලෑස්ති වෙයව් අවුරුද්දෙන් පස්සේ...... :yes: ;)

    මඩ ගහන්න එපා බොල...:baffled:

    මොකෝ කලේ..:rolleyes:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    AC එකත් ඕෆ් කරගෙන පොල් මාමි එනවලු මාව මතක් කර කර...... :D :P අර පට්ට ට්‍රෑෆික් එකේ ඔය වාහනේ තෙල් නැතුව හිටියොත් හොදි ඕන් නෑ....... :dull: පෙට්‍රල් එකක්ලුනේ...... ඩීසල් එකක්වත් උනා නම් අදුරන බස් එකකින් හරි ඈදලා දෙන්න තිබුනා...... වාහනේ හිටියොත් ඕන් බොලාලට තවත් පොල් කට්ටක් රස කර කර අහගන්න ලැබෙයි...... :yes: :D

    උඹ මරු එකා. මෙතන අප්ඩේට් දදා ඉන්නෙ නැතුව පැට්ටල් කෑන් එකක් අරන් මගට යන්න එපැයි යකෝ.

    ටැපික් එකේ වගේද බොලව් හයිවේ එකේදී ලොා් පියුල් පත්තුවෙද්දි දැනෙන සැප :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    සියලුම ජනී ජනයාට ප්‍රීතියෙන් දන්වා සිටින වගනම්

    සොලූනා අද ආපසු ගෙදර ආවාය!!!

    :love::love::love::love::love::D:D:D:D:yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::):):):):lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සියලුම ජනී ජනයාට ප්‍රීතියෙන් දන්වා සිටින වගනම්

    සොලූනා අද ආපසු ගෙදර ආවාය!!!

    :love::love::love::love::love::D:D:D:D:yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool::):):):):lol::lol::lol::lol:

    එල එල :) අද එහෙනම් කාර් එකටයි අඹටයි සැනසීමෙන් නිදියන්න පුලුවන් වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මඩ ගහන්න එපා බොල...:baffled:

    මොකෝ කලේ..:rolleyes:

    කාලෙකින් ලංකාවට ආපු පොලාට, බඩා රා කට්ටක් පෙව්ව කියලා පොඩි ආරංචියක් පැතිර යනවා. :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අැයි.. මූ නිදා ගන්නෙ කාර් එක අැතුලෙද?

    :rofl: මූ කාර් එක ගැන හිත හිත නිදාගන්නේ නෑලු. හිනෙන් බෆර් පේනවලු. කාර් එකට ඉතිං ගැරජ් කටු නිසා නින්දක් නෑලූ.
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :rofl: මූ කාර් එක ගැන හිත හිත නිදාගන්නේ නෑලු. හිනෙන් බෆර් පේනවලු. කාර් එකට ඉතිං ගැරජ් කටු නිසා නින්දක් නෑලූ.

    :P
     
    Status
    Not open for further replies.