ඔයාට පින්....ගොඩක් බොන්න දුන්නේ වතුරට දාලා
![]()
ahh amathaka una thaththata ne dunne ...sanjiya nam kenda hadana kathawak kiwwa ahanna ona

ඔයාට පින්....ගොඩක් බොන්න දුන්නේ වතුරට දාලා
![]()

apo owata yanne ammandilaoya achcharuwak hadagena paduwe inna affa
![]()

දාපියව්![]()

අලුත් එකක් දාලා සුද්දයක් දීලා ගත්තා..

මේක නම් ටිකක් ඉස්සර හදපු එකක්..
ස්විච් එක කෙලවෙලා රිපෙයාර් වලට එවල තිබ්බේ ටික කාලෙකට කලින්...අලුත් එකක් දාලා සුද්දයක් දීලා ගත්තා..
මල් එකක් වගේ එකක්.. ඔය වාස් එක වගේ එකනම් වෙන එකකින් ගත්ත එකක්. අනිත් සේරම හදපුවා..
![]()
![]()
මේ තියෙන්නේ මල්. මල් කිව්වට LED එකක් මැද තියෙන්නේ.. මේව 12ක් තියනවා..
![]()
මෙන්න මේ ජාතියෙ බැට්රියක් තියෙන්නේ..
![]()
මෙන්න මෙහෙමයි ඔන් වුනාම.. ඔය මල් ඕන අතකට නවල තියන්න පුලුවන්...
![]()
![]()
මේක පරණ එකක් වැඩි වැඩ නෑ ඔන් ඕෆ් විතරයි..ලයිට් ගිය වෙලාවකට කාමෙරේකට ඇතිවෙන්න එලිය තියනවා.![]()
lassanai... 
අනේ ඔව් එතන අන්තිම වෙද්දී කියවෙන වචන තේරුම් කරන්න සංජී මාමව හයර් කරන්න වෙනවා![]()

math ekai me isurugen ahanne
![]()

apo owata yanne ammandilaoya achcharuwak hadagena paduwe inna affa
![]()

මේක නම් ටිකක් ඉස්සර හදපු එකක්..
ස්විච් එක කෙලවෙලා රිපෙයාර් වලට එවල තිබ්බේ ටික කාලෙකට කලින්...අලුත් එකක් දාලා සුද්දයක් දීලා ගත්තා..
මල් එකක් වගේ එකක්.. ඔය වාස් එක වගේ එකනම් වෙන එකකින් ගත්ත එකක්. අනිත් සේරම හදපුවා..
මේක පරණ එකක් වැඩි වැඩ නෑ ඔන් ඕෆ් විතරයි..ලයිට් ගිය වෙලාවකට කාමෙරේකට ඇතිවෙන්න එලිය තියනවා.![]()

ඔව් ඔව්..මට මොන kabaද අෆ්ෆා..මෙදා පාර ඔන්චිල්ලවත් නැති වෙන්න යන්නේ....![]()

අදින දවසට virtual කඹයක් screen එකෙන් එලියට එනවා.......අල්ලලා අදින්න තියෙන්නේ
wisthara karannako hariyata 
umbath danna dewal
![]()
පරණ කතාවක් මතක්වුනා..

හරිදු මල්ලි මට සල්ලි තියෙන කාලෙකට මන් ඔයාට එකෙන්ම සල්ලි දෙනවා ඔය ගැජමැටික් වැඩ කරන ලොකු කම්පනියක් දාන්න...අම්මපා ..ඔයා මාර දක්ෂයි නෙහ් .....

හරිදු මල්ලි මට සල්ලි තියෙන කාලෙකට මන් ඔයාට එකෙන්ම සල්ලි දෙනවා ඔය ගැජමැටික් වැඩ කරන ලොකු කම්පනියක් දාන්න...අම්මපා ..ඔයා මාර දක්ෂයි නෙහ් .....

පට්ට
ලයිට් නැති වෙලාවට මම කරන්නේ ලැප off කරලා USB ලයිට් එකක් ගහනවා......එතකොට පැය ගානක් පත්තු වෙනවා

කුප්ප විදියට හිතන්න එපා..පරණ කතාවක් මතක්වුනා..
![]()

ahh ada andure athe mahanna ona wena gadjet ekak wagelassanai...
![]()
කුප්ප මිනිස්සු.